කැත සිද්දිය උනේ

samilamethmal

Active member
  • May 11, 2010
    415
    53
    28
    මාකුඹුර බැහැලා හෝමාගම හරි අවිස්සාවේල්ල හරි එකක නගින්න තමයී තියෙන්නේ මචං. AC දාලා තියෙනව කිව්වට මට නම් කවදාවත් සෙට් වෙලා නැහැ.
    නැත්නම් තියෙන්නේ කෝච්චි තමයී. එහා පැත්තෙ Station එකේ. ඒකත් හැම වෙලේම නෑ
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    කොලබ යන්න ඔනේනම් ගල්ල කොලබ හයිවේ තියෙන්නේ. එකක නෑගපන්.
    අනික මහරගමින් එහාට බස් එක වෑඩක් නෑ. 99 සෙමියක් උනත් උපරිම විනාඩි 10-15 ඉක්මන්.
    හෑම එකාම ඉන්නේ පෝලිමට එක පෙලට ට්‍රෑපික් එකේ. :no::growl::growl:
    ඉදලා හිටල එන උන් ඔහොම කිවුවට, සතියට පාරක්වත් යන උන්ට ඔක හොද දෙයක්
    වස්සේ තෙමිතෙමි හිටපු උබලට ඔය මදිදබන් :lol::lol:

    ගාල්ල කොලබ highway බස් තියෙන්නේ කොහෙද කියපන්කෝ මුලින් එහෙනම්

    lorry bus wala chater wenna deyak na ne bn කොලබටම ගියා නම්
    දැන් මේ පිස්සුවක් නේ

    අපි මේ බලන් හිටියේ මහරගම ඉදන් කොලබටම දික් කරනකන්

    යහපාලන ගොන් ආතල් එකක් දීලා
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මාකුඹුර බැහැලා හෝමාගම හරි අවිස්සාවේල්ල හරි එකක නගින්න තමයී තියෙන්නේ මචං. AC දාලා තියෙනව කිව්වට මට නම් කවදාවත් සෙට් වෙලා නැහැ.
    නැත්නම් තියෙන්නේ කෝච්චි තමයී. එහා පැත්තෙ Station එකේ. ඒකත් හැම වෙලේම නෑ

    කතා කරලා වැඩක් නෑ බන් :lol:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    ගාල්ල කොලඹ හයි වේ බස් කොහෙද බං තියෙන්නේ? හැමදාම යන එනවා තාම දැකල නැනේ.

    උබ හැමදාම ඔය චාටර් එක සෙට් වෙනව ද බන්
    උබ කොහාට ද යන්නේ
    කොලබ යන්න නම් ඉතින් එපා වෙනවා නේ බන්
    කොට්ටාව exit එක පට්ට ඩොටේ නේ තියෙන්නේ
    ආයේ කොලබ යන්න ගාලු යන වෙලා යනවා නේ
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මාකුඹුර - පිටකොටුව බස් තියනවනේ. AC බසුත් තියනව. අනික කොටුවට යන හයිවේබස් එතනට එනව. එහෙම නැත්නම් 122, 99, 125 වගේ එකක් ගන්න පුළුවන් තෝ කාගෙහරි පුකක් දිහා බලාගෙන ඉන්න ඇති කට ඇරගෙන...

    :lol:
    ඊට වඩා ලේසි නැද්ද බන් ඉස්සර වගේ මහරගමටවත් ආව නම්
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    සෙද්ද මන් කිව්වේ..:P මන් කිව්වේ හයිවේ බස් ගැන උට්ටෝ.. :frown::D

    galu paren gyath paya thunayi
    highway awoth kottawata 1.15h
    ethana idan cmb ta 1.45h :lol:

    wenasak na wage neda bn
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    258
    63
    කොලබ යන්න ඔනේනම් ගල්ල කොලබ හයිවේ තියෙන්නේ. එකක නෑගපන්.
    අනික මහරගමින් එහාට බස් එක වෑඩක් නෑ. 99 සෙමියක් උනත් උපරිම විනාඩි 10-15 ඉක්මන්.
    හෑම එකාම ඉන්නේ පෝලිමට එක පෙලට ට්‍රෑපික් එකේ. :no::growl::growl:
    ඉදලා හිටල එන උන් ඔහොම කිවුවට, සතියට පාරක්වත් යන උන්ට ඔක හොද දෙයක්
    වස්සේ තෙමිතෙමි හිටපු උබලට ඔය මදිදබන් :lol::lol:

    ඉදල හිටලා හරි කොළඹ එන එවුන්ට බැන්නට ඔයා ඉදල හිටලාවත් කොළඹ ආපු එකෙක් නෙමෙයි කියල පේනවා මේකෙන්. ගාල්ල -කොළඹ හයිවේ බස් තාම පාරට ආවේ නෑ බන්. ටක් ගාල අර උඩ පොස්ට් එක මකල දාන්න. විලිලජ්ජාවේ සන්තෝසේ බෑ.
    :lol:
     
    • Like
    Reactions: Sunil dinawamu

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28

    ඉදල හිටලා හරි කොළඹ එන එවුන්ට බැන්නට ඔයා ඉදල හිටලාවත් කොළඹ ආපු එකෙක් නෙමෙයි කියල පේනවා මේකෙන්. ගාල්ල -කොළඹ හයිවේ බස් තාම පාරට ආවේ නෑ බන්. ටක් ගාල අර උඩ පොස්ට් එක මකල දාන්න. විලිලජ්ජාවේ සන්තෝසේ බෑ.
    :lol:

    ඔය කොලබ කියලා හිතන් කොට්ටාවේ ඩොටේ ඉන්න එකෙක් වෙන්න ඇති බන්

    රිදිලා ඔහොම දන්න ඇත්තේ :lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    galu paren gyath paya thunayi
    highway awoth kottawata 1.15h
    ethana idan cmb ta 1.45h :lol:

    wenasak na wage neda bn

    ඕකට කියන්නේ විද්‍යාත්මක ප්‍රවාහන ජාලය කියල. කොහොම ගියත් කොළබට පැය 3යි. ඕක තව කාලාන්තරයක් යනකන් ඔහොම තමයි. ටකරන් බස් කාරයොත් සතුටුයි. හයිවේ බස් කාරයොත් සතුටුයි. ඒවයි යන බහුතරයක් මගීනුත් සතුටුයි. සමහර එවුන් මුදු හුලන් වැදි වැදී කොළඹ යනවා. අනික් එවුන් කුල් හුලන් වැදී වැදී මාකුඹුර යනවා. වැඩිදුර හිතන, කාලය/රස්තියාදුව ගැන සැලකිල්ලක් දක්වන ඉතා සුළු පිරිසකට විතරක් අවුල්. :lol::lol:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    ඕකට කියන්නේ විද්‍යාත්මක ප්‍රවාහන ජාලය කියල. කොහොම ගියත් කොළබට පැය 3යි. ඕක තව කාලාන්තරයක් යනකන් ඔහොම තමයි. ටකරන් බස් කාරයොත් සතුටුයි. හයිවේ බස් කාරයොත් සතුටුයි. ඒවයි යන බහුතරයක් මගීනුත් සතුටුයි. සමහර එවුන් මුදු හුලන් වැදි වැදී කොළඹ යනවා. අනික් එවුන් කුල් හුලන් වැදී වැදී මාකුඹුර යනවා. වැඩිදුර හිතන, කාලය/රස්තියාදුව ගැන සැලකිල්ලක් දක්වන ඉතා සුළු පිරිසකට විතරක් අවුල්. :lol::lol:

    :lol:
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    උබ හැමදාම ඔය චාටර් එක සෙට් වෙනව ද බන්
    උබ කොහාට ද යන්නේ
    කොලබ යන්න නම් ඉතින් එපා වෙනවා නේ බන්
    කොට්ටාව exit එක පට්ට ඩොටේ නේ තියෙන්නේ
    ආයේ කොලබ යන්න ගාලු යන වෙලා යනවා නේ

    හැමදාම නෙවෙයි මචං හැම සතියේ ම යනවා එනවා. මං වැඩ කරන්නේ කොළඹ.
    පිටකොටුව ට වගේ යන්න නම් කියලා වඩා නෑ බං. බොරැල්ල පැත්තට නම් 174 ගන්න පුළුවන් Kottawa highway stand එකෙන්
     
    Last edited: