කැත සිද්දිය උනේ

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    කැත සිද්දිය උනේ

    Highway එකේ ගාල්ලේ ඉදන් කොලබ ආව
    ඊට පස්සේ highway එකෙන් එලියට දාල කොට්ටවටත් මෙහා මාකුබුරෙන් නැවත්තුවා නේ බන්
    ඉස්සර මහරගමට හරි ගියා දැන් ඒකත් නෑ
    කොලබ යන උන්ට කෙල වෙනවා නේ

    ඊට පස්සේ bus තියෙන්නෙත් අවිස්සාවේල්ල, රත්නපුර, හෝමාගම විතරයි
    දුර බස් නවත්තන්නෙත් නෑ
    Full anathayi
    කවුද බන් ඔය ගොන් වැඩේ කරපු ගෝත කුකුලා

    Highway යන උන්ගේ අදහස මොකද්ද මේ ගැන
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Highway එකේ ගාල්ලේ ඉදන් කොලබ ආව
    ඊට පස්සේ highway එකෙන් එලියට දාල කොට්ටවටත් මෙහා මාකුබුරෙන් නැවත්තුවා නේ බන්
    ඉස්සර මහරගමට හරි ගියා දැන් ඒකත් නෑ
    කොලබ යන උන්ට කෙල වෙනවා නේ

    ඊට පස්සේ bus තියෙන්නෙත් අවිස්සාවේල්ල, රත්නපුර, හෝමාගම විතරයි
    දුර බස් නවත්තන්නෙත් නෑ
    Full anathayi
    කවුද බන් ඔය ගොන් වැඩේ කරපු ගෝත කුකුලා

    Highway යන උන්ගේ අදහස මොකද්ද මේ ගැන

    Dhan ubata kohetada yanna oone?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    චම්පකයා තමයි ඉතින්...තවත් යහපාලන ගොං ආතල් එකක්.....ටොරින්ටන් වලත් රුපවාහිනිය ඉස්සරහින් යන පාර ඇරලා ට්‍රැෆික් ලයිට් දැම්මා....දැන් බෞධාලෝක කැම්පස් එක ලග ඉදන් වාහන පෝලිම සමහර දවසට...

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28

    චම්පකයා තමයි ඉතින්...තවත් යහපාලන ගොං ආතල් එකක්.....ටොරින්ටන් වලත් රුපවාහිනිය ඉස්සරහින් යන පාර ඇරලා ට්‍රැෆික් ලයිට් දැම්මා....දැන් බෞධාලෝක කැම්පස් එක ලග ඉදන් වාහන පෝලිම සමහර දවසට...

    blpn ithin api eka bus ekema cmb yanna balan htye
    mun gon athal denwa

    inner circular road eka kawada hadayi da danna :lol:

    ah eka thama issra ethana colour light thwune na neda rupavahiniya paththata
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    blpn ithin api eka bus ekema cmb yanna balan htye
    mun gon athal denwa

    inner circular road eka kawada hadayi da danna :lol:

    ah eka thama issra ethana colour light thwune na neda rupavahiniya paththata

    මධ්‍යම අධිවේගෙන් මුන් ගහපු ගැහිලි ගැන හිරු tv එකේ දවසක් කිව්වා...පිටත වටරවුම් තියා මොන රෙද්දවත් හැදෙන්නේ නෑ මචං...ආණ්ඩුව ගෙනියන්නත් මුන්ට සල්ලි නෑ...

    රුපවාහිනිය ලග කලර් ලයිට් දැම්මේ මේ ගොං හැත්ත තමයි....

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    Galle - Colombo direct bus na neda bn ? :nerd:

    එහෙම බස් නෑ බන්. මාතරින් නම් තියනවා. අරුට ගාල්ල -කොළඹ හයිවේ බස් එනකන් ස්ටෑන්ඩ් එකේ මාස ගානක් බලන් ඉන්න වේවි.
    :lol::lol:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    හෝමගම බස් නම් ගොඩක් තියෙනවනෙ .

    uba homagama da :lol:
    homagama bus na bn ehema
    hama ekama ara aluth magulata enne na bn
    homagama lorry bus wala yanna gyama epa wenwa ne bn
    othana idan gallata yana welawa yanawa ne cmb yanna
    ithin echchara wela arake yanna gyama epa wenwa
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28

    මධ්‍යම අධිවේගෙන් මුන් ගහපු ගැහිලි ගැන හිරු tv එකේ දවසක් කිව්වා...පිටත වටරවුම් තියා මොන රෙද්දවත් හැදෙන්නේ නෑ මචං...ආණ්ඩුව ගෙනියන්නත් මුන්ට සල්ලි නෑ...

    රුපවාහිනිය ලග කලර් ලයිට් දැම්මේ මේ ගොං හැත්ත තමයි....

    ah ehemada
    shit blpn mun genalla melo rahak na
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මාකුඹුර - පිටකොටුව බස් තියනවනේ. AC බසුත් තියනව. අනික කොටුවට යන හයිවේබස් එතනට එනව. එහෙම නැත්නම් 122, 99, 125 වගේ එකක් ගන්න පුළුවන් තෝ කාගෙහරි පුකක් දිහා බලාගෙන ඉන්න ඇති කට ඇරගෙන...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    කොලබ යන්න ඔනේනම් ගල්ල කොලබ හයිවේ තියෙන්නේ. එකක නෑගපන්.
    අනික මහරගමින් එහාට බස් එක වෑඩක් නෑ. 99 සෙමියක් උනත් උපරිම විනාඩි 10-15 ඉක්මන්.
    හෑම එකාම ඉන්නේ පෝලිමට එක පෙලට ට්‍රෑපික් එකේ. :no::growl::growl:
    ඉදලා හිටල එන උන් ඔහොම කිවුවට, සතියට පාරක්වත් යන උන්ට ඔක හොද දෙයක්
    වස්සේ තෙමිතෙමි හිටපු උබලට ඔය මදිදබන් :lol::lol:
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    ගාල්ල කොලඹ හයි වේ බස් කොහෙද බං තියෙන්නේ? හැමදාම යන එනවා තාම දැකල නැනේ.