කැද බීලා වගේ ...

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඇයි බන් හෝන්දු මාන්දු වෙලා මූසල කමේ ඉන්න උන් දැක්කම කැද බීලා වගේ කියන්නෙ, ඒක නිකන් කින්ඩියට වගේ නේ කියන්නේ..
    ඒ උනාට උදේට කොලකැද කෝප්පයක් බිව්වම හොද ෆිට් එකක් එනවානේ ඇගට, (උදේ කෑම නොකා උනත් ඉන්න පුලුවන් නේ) කිරි තේ එකකට වැඩිය නම් ෆිට් ...
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ඕකට දාපන් නියම ගිතෙල් ටිකක් (හයිලන්ඩ් හෝ පැලවත්ත හොඳයි) - ඊට පස්සෙ එන ෆිට් එක ගැන රචනාවක් ලියල දියන් :yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අන්න ඒක නැති හිංදා තමයි කැඳ වලට ඔය සීන් එක වුණේ.
    අපේ අච්චිලා සීයලා උනත් ඔහොම දෙයක් කියලා නැනේ බන්, ඇත්තටම හොද නම් සමාජගත කරන්න ඕන ඕවා. දැන් ගොඩක් උන් කොළ කැද ස්ටයිල් එකට හරි බොනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කැඳ බීලා වගේ කියන්නෙ කොළ කැඳ වලට නෙමෙයි බං.කැඳ වර්ග කීයක් තියෙනවද..අාඬි 7 දෙනාගෙ කැඳ වගේ වෙන්න අැති..
     
    • Like
    Reactions: SLKolla2020
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ අච්චිලා සීයලා උනත් ඔහොම දෙයක් කියලා නැනේ බන්, ඇත්තටම හොද නම් සමාජගත කරන්න ඕන ඕවා. දැන් ගොඩක් උන් කොළ කැද ස්ටයිල් එකට හරි බොනවා
    හරි කැඳ වට්ටෝරුවට අනිවාර්ය අංගයක් ගිතෙල් - ආච්චි සීයලා රතු මිරිස් කේස් එක දැනන් හිටියෙ නෑනේ - ඒවගේ තමයි මෙකත්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    ඇයි බන් හෝන්දු මාන්දු වෙලා මූසල කමේ ඉන්න උන් දැක්කම කැද බීලා වගේ කියන්නෙ, ඒක නිකන් කින්ඩියට වගේ නේ කියන්නේ..
    ඒ උනාට උදේට කොලකැද කෝප්පයක් බිව්වම හොද ෆිට් එකක් එනවානේ ඇගට, (උදේ කෑම නොකා උනත් ඉන්න පුලුවන් නේ) කිරි තේ එකකට වැඩිය නම් ෆිට් ...
    ඕක සුද්ද ගෙනාපු දෙයක් මේක කිව්වම සමහරු හිනා වෙයි. අපේ මිනිස්සුන්ගෙ කාය ශක්තිය නැති කරන්න කරපු දෙයක්. උදා:
    ලන්දේසී හෝ පෘතිගීසී තමයි දෙල් ලංකාවට ගෙනාවෙ. දෙල් වලට ශක්තිය හීන වෙනවා. ඒත් අපේ එවුන් දෙල් කෑවෙ පොල් එක්ක පොල් වලින් දෙල් වලට ෆයිට් එකක් දෙනවා.
    රට වටේ මී ගස් කැපුවා වගාව අඩු කරන්න. ඒත් එක්කම බවර් පෝර සමාගම ආවා. පෝර අස්සෙ වල් බීජ ආවා. ඊට පසෙ වල් නාශක ගෙන්නුවා. ඕක තව චේන් එකක්.
    ලොකු අබ රට අබ. දැනටත් හොද දෙයක් ලොකු දෙයක් නම් ඒක පිටරට.
    කැද බීපු එකත් එහෙමයි
    තව ගොඩක් තියෙනවා. 😊
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    හරි කැඳ වට්ටෝරුවට අනිවාර්ය අංගයක් ගිතෙල් - ආච්චි සීයලා රතු මිරිස් කේස් එක දැනන් හිටියෙ නෑනේ - ඒවගේ තමයි මෙකත්.
    ගිතෙල් තියෙන හරි කැද වට්ටෝරුවක් දාපන් බලන්න. කොහෙන්ද ගත්තෙ කියලත් දාපන්. :P:P
     
    • Like
    Reactions: SLKolla2020

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕක සුද්ද ගෙනාපු දෙයක් මේක කිව්වම සමහරු හිනා වෙයි. අපේ මිනිස්සුන්ගෙ කාය ශක්තිය නැති කරන්න කරපු දෙයක්. උදා:
    ලන්දේසී හෝ පෘතිගීසී තමයි දෙල් ලංකාවට ගෙනාවෙ. දෙල් වලට ශක්තිය හීන වෙනවා. ඒත් අපේ එවුන් දෙල් කෑවෙ පොල් එක්ක පොල් වලින් දෙල් වලට ෆයිට් එකක් දෙනවා.
    රට වටේ මී ගස් කැපුවා වගාව අඩු කරන්න. ඒත් එක්කම බවර් පෝර සමාගම ආවා. පෝර අස්සෙ වල් බීජ ආවා. ඊට පසෙ වල් නාශක ගෙන්නුවා. ඕක තව චේන් එකක්.
    ලොකු අබ රට අබ. දැනටත් හොද දෙයක් ලොකු දෙයක් නම් ඒක පිටරට.
    කැද බීපු එකත් එහෙමයි
    තව ගොඩක් තියෙනවා. 😊
    මටත් මේක හිතිලා තියෙනවා, දැන් පොශ් එකට කොළ කැද බොන රැල්ලක් ආවට තාම පොඩි උන්ට එහෙමත් තමා කොළ කැද වීදුරුවක් දෙන්නේ නෑ , දුන්නත් ඒකත් බොන්න ආස නෑ ගොඩක් උන් ..
    උදේට මෙලෝ රහක් නැති කිරි එකක් පොවනවා, බඩත් පුරවලා දානවා...
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    දේශීය හාල් වලින් සකස් කරපු ඖෂ්දීය කැද තියෙනව හෙල සුවය එකේ.

    96724887_2028786610598893_4548356549554208768_o.jpg

    96054465_2028786417265579_7870482562957705216_o.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔන්න මමම දැම්ම.
    හැබැයි ඕකෙ ගිතෙල් ඩෝස් එක මදි - වදින්නෙ නෑ. මේස් හැදි දෙකක් වත් වැටෙන්න ඕන - ඕකෙ එච්චර නෑනේ.

    මේ තියෙන්නේ මගේ කැඳ පැකට් එක - පොල් කිරි නොදා චීස් වලින් උයන්නේ :yes: සැප තමයි ඉතිං :D

    IMG_20210114_114354.jpg

    IMG_20210114_114410.jpg

    මේ තියෙන්නේ ඒක ඉව්වාම එන හැටි

    ------ Post added on Jan 14, 2021 at 11:50 AM
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    හැබැයි ඕකෙ ගිතෙල් ඩෝස් එක මදි - වදින්නෙ නෑ. මේස් හැදි දෙකක් වත් වැටෙන්න ඕන - ඕකෙ එච්චර නෑනේ.

    මේ තියෙන්නේ මගේ කැඳ පැකට් එක - පොල් කිරි නොදා චීස් වලින් උයන්නේ :yes: සැප තමයි ඉතිං :D

    View attachment 109603
    ඉතින් ඔය පැකට් එකේ ගහල නෑනෙ ගිතෙල් හෝ චීස් දාන්න කියල
     
    • Like
    Reactions: SLKolla2020
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් ඔය පැකට් එකේ ගහල නෑනෙ ගිතෙල් වත් එලකිරිවත් දාන්න කියල.
    ඔව් - ඒක තමයි - හොදි උයන කොට තුනපහ දාන්න කියන්නෙ නෑනේ - ඒත් දාන්න එපැයි - ඒ වගේ තමයි.
     
    • Like
    Reactions: SLKolla2020

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඔව් - ඒක තමයි - හොදි උයන කොට තුනපහ දාන්න කියන්නෙ නෑනේ - ඒත් දාන්න එපැයි - ඒ වගේ තමයි.
    ආයුර්වේදෙ කොහෙද තියෙන්නෙ කැදවලට චීස් දාන්න කියල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Mata tiyena prashne kola keda bila leda wedi weida kiyala.dan gotukola arawa mewa wawanna patta widiyata chemicles danawane?
     
    • Like
    Reactions: SLKolla2020