කැද බීලා වගේ ...

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සුද්දොයි කලුසුද්දොයි අපේ ඔලුගෙඩිවලට දාපු විෂබීජ තමයි :(:(

    ඕක සුද්ද ගෙනාපු දෙයක් මේක කිව්වම සමහරු හිනා වෙයි. අපේ මිනිස්සුන්ගෙ කාය ශක්තිය නැති කරන්න කරපු දෙයක්. උදා:
    ලන්දේසී හෝ පෘතිගීසී තමයි දෙල් ලංකාවට ගෙනාවෙ. දෙල් වලට ශක්තිය හීන වෙනවා. ඒත් අපේ එවුන් දෙල් කෑවෙ පොල් එක්ක පොල් වලින් දෙල් වලට ෆයිට් එකක් දෙනවා.
    රට වටේ මී ගස් කැපුවා වගාව අඩු කරන්න. ඒත් එක්කම බවර් පෝර සමාගම ආවා. පෝර අස්සෙ වල් බීජ ආවා. ඊට පසෙ වල් නාශක ගෙන්නුවා. ඕක තව චේන් එකක්.
    ලොකු අබ රට අබ. දැනටත් හොද දෙයක් ලොකු දෙයක් නම් ඒක පිටරට.
    කැද බීපු එකත් එහෙමයි
    තව ගොඩක් තියෙනවා. 😊
    අපේ දෙල් වල්දෙල් සුද්දන්ගේ දෙල් රටදෙල්🤷‍♂️🤷‍♂️
    මොනාඋනත් සුද්දා අපේ එවුන්ගේ ඔලුවලට දීපු ශොට් එක.. තාම මේ ගැලවෙන්න බැරුව දඟලනවා :(:(
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    Mata tiyena prashne kola keda bila leda wedi weida kiyala.dan gotukola arawa mewa wawanna patta widiyata chemicles danawane?
    ඔව් අනිවාර්‍යෙන්.කඩෙන් ගත්තු කොල ජාති වලින් කොල කැද හදන් බොන්න එපා. ලෙඩ වැඩිවෙනව.
    ලංකාවෙ තියෙන ආහාර වලින් වැඩියෙන්ම විස තියෙන්නෙ පලා වර්ග වල.
     
    • Like
    Reactions: SLKolla2020

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇයි බන් හෝන්දු මාන්දු වෙලා මූසල කමේ ඉන්න උන් දැක්කම කැද බීලා වගේ කියන්නෙ, ඒක නිකන් කින්ඩියට වගේ නේ කියන්නේ..
    ඒ උනාට උදේට කොලකැද කෝප්පයක් බිව්වම හොද ෆිට් එකක් එනවානේ ඇගට, (උදේ කෑම නොකා උනත් ඉන්න පුලුවන් නේ) කිරි තේ එකකට වැඩිය නම් ෆිට් ...

    kathwata thma abn kynne eke aththak nm na itn
     
    • Like
    Reactions: SLKolla2020