Haal wadi unama punnakku kamuමේ වගේ රටක ජනාදිපති වෙන්න පින් කරල තියෙන්නෝන
Haal wadi unama punnakku kamuමේ වගේ රටක ජනාදිපති වෙන්න පින් කරල තියෙන්නෝන
උඹලා වගේ ලෙඩඩුන්ට තමයි බඩ යන්නේබඩ යන්න පටන් ගත්තාමත් ආතල්![]()
සිරාවටම බන් ඔය වගේ බලු කතා කියලා රටේ උන් රවට්ටලා ආදේශක ගෙනාවා. සුද්දා සුදු උනේ මේවා බීලා ගගා. අපේ හෙල්යොන්ටත් මොකද ඉතින්මම අහලා තියෙනවා ඉස්සර මිනිස්සු හේන් කුබුරු වල හරි හරියට වැඩකරේ කැඳ බිලා කියලා. මොකද කැඳ වලින් ශරීර ප්රතිශක්තිකරණය වැඩිවෙන නිසා ලෙඩරෝග වලිනුත් ආරක්ෂා වෙනගමන් ශරීර ශක්තිය වැඩිවුණා කියලා. සිංහල මිනිස්සු කැඳ බොන එක නතර කරන්න කැඳ බොන එක ලැජ්ජාවක් හැටියට ඒත්තු ගන්නන්න තමයි පස්සේ කාලෙක කම්මැලි එකෙක් දැක්කොත් " මොකද නිකන් කැඳ බීලා වගේ "අද කැඳ බීලද ආවේ " වගේ දේවල් අහලා අපහස කරලා. කැඳ වෙනුවට වෙනත් ආදේශක හදුන්වලා දුන්නේ කියලා අහලා තියෙනවා.

මම මේ විදයට ගෑස් හදනවා දැකලා තියනවා. ගෑස් කුකර් එකෙන් නෝමල් විදියට උයන්න පුලුවන්