ඔන්න මං කිව්වත් වගේ අද ඉදලා නෝ කිරි පිටි. ඔන්ලි කොළකැද.. බීපල්ල තව කිරි පිටි ඒකරල උබලගෙ ලමයි ලෙඩ්ඩු කරගනිල්ලා.
ඇත්තටම මේක ප්රැක්ටිකල් බං

සිරාවටම ආයෙ නම් පිටි කිරි බොන් නෑ මචන්. කිරිපිරි ජරාව බොනවට වඩා ආදේශක ඕනෙ තරම් තියෙනව ගුනාත්මකසව්, බාර්ලි වගේ දේවලුත් දාගනින් Routine එකට

ඒකත් හොදයි. උබ හොදට ෆිල්ටර් කරලා විශබීජ අයින් කරලා ගුණාත්මක විදියට බීපන් මචන්. හොදම බීම තමයි ඕක.Ela Ela. Mata nan keda bonna ba. Man kiri bonneth na podi kale idanma. Only a glass of water.
අඩෝ එකේ පාට බලපන්කො. සුදු පාටට හදල කොළ පාට කලරින් පොඩ්ඩක් දාල වගේඔන්න මං කිව්වත් වගේ අද ඉදලා නෝ කිරි පිටි. ඔන්ලි කොළකැද.. බීපල්ල තව කිරි පිටි ඒකරල උබලගෙ ලමයි ලෙඩ්ඩු කරගනිල්ලා.View attachment 147374
එහෙම තමයි බන් සමහර කොල ජාතිඅඩෝ එකේ පාට බලපන්කො. සුදු පාටට හදල කොළ පාට කලරින් පොඩ්ඩක් දාල වගේ

කැද ට්ක දවසක් බොනකොට ලෙඩවල් අඩුවෙනවා
මාරුවෙන් මාරුවට ජාති වෙනස් කරල හදාගෙන බොන්න
අනිවාකැද ට්ක දවසක් බොනකොට ලෙඩවල් අඩුවෙනවා
මාරුවෙන් මාරුවට ජාති වෙනස් කරල හදාගෙන බොන්න

රටින් ගේන රොඩ්ඩ බිමව තොට බඩ යන්නෙ නැද්ද .????බඩ යන්න පටන් ගත්තාමත් ආතල්![]()
තොපි තමා රොඩු බොන්නේ , අපි බොන්නේ නෑ ඔය ජරාවරටින් ගේන රොඩ්ඩ බිමව තොට බඩ යන්නෙ නැද්ද .????![]()
මේකෙ බට දාලා තියෙන විදියට බ්ලොක් වෙන්නේ නැද්ද මචං