කැද බොන්න පටන්ගත්තා සිංහලු

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    කොළකැද ගුණයි .
    එත් හැම දාම උදේට කොළ කැද හදනවා කියන්නේ ප්‍රයෝගික වැඩක් නෙවෙයි .
    මේක කිරි වලට ආදේශ කරන්න බැහැ .
    හෙට අපිට දර ලිපේ උයන පොස්ට් එකකුත් ඕන .
    පෙට්රෝල් මිල වැඩි උනාම බක්කි කරත්තෙක යන පෝසට් එකකුත් බලාපොරොත්තු වෙනවා .
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    බඩ යන්න පටන් ගත්තාමත් ආතල් 🤣
    උඹලා වගේ ලෙඩඩුන්ට තමයි බඩ යන්නේ :rofl:

    මම අහලා තියෙනවා ඉස්සර මිනිස්සු හේන් කුබුරු වල හරි හරියට වැඩකරේ කැඳ බිලා කියලා. මොකද කැඳ වලින් ශරීර ප්‍රතිශක්තිකරණය වැඩිවෙන නිසා ලෙඩරෝග වලිනුත් ආරක්ෂා වෙනගමන් ශරීර ශක්තිය වැඩිවුණා කියලා. සිංහල මිනිස්සු කැඳ බොන එක නතර කරන්න කැඳ බොන එක ලැජ්ජාවක් හැටියට ඒත්තු ගන්නන්න තමයි පස්සේ කාලෙක කම්මැලි එකෙක් දැක්කොත් " මොකද නිකන් කැඳ බීලා වගේ "අද කැඳ බීලද ආවේ " වගේ දේවල් අහලා අපහස කරලා. කැඳ වෙනුවට වෙනත් ආදේශක හදුන්වලා දුන්නේ කියලා අහලා තියෙනවා.
    සිරාවටම බන් ඔය වගේ බලු කතා කියලා රටේ උන් රවට්ටලා ආදේශක ගෙනාවා. සුද්දා සුදු උනේ මේවා බීලා ගගා. අපේ හෙල්යොන්ටත් මොකද ඉතින් :lol:
    ------ Post added on Oct 13, 2021 at 9:05 AM