කැනඩාවට එන්න ආස අය කවුද ඉන්නේ

කැනඩාවට එන්න හිතනවද?

  • Total voters
    117

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    Umba ne kiwwe aththema naha kiyala. Umba kiwwe naha ne anik ratawal kathawak. Kiwwe kelinma Naha kiyala ne..
    Dan ithin umbe redi naha. Umbala wage hora agency karayo minissunta heena loka mawala gas walin salli kadanna puluwan wage manasikathwayak hadala salli kadagannawa.
    uba canada da inne?canada nemeinam google karala balala talks denna oni na.api danna unuth ghn ageta innawa.hama thanama sakkili wage un innawa.eken majority eka kohomada decide karanna bane.
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Canada yanna kamati nam ai lankwata permanent enna habalagena yanne epa !! moko Canada yanawa nam mokak hari target ekak thiyan palayan oya trend ekata hamoma yana hinda yanna epa(aussie walata wela thiyena de penawa neh).Canadawa seethala ratak awurudden masa 5-6 diga winter ekak thiyenawa,job opportunities godak thiyenawa habai awulakata thiyenne Indian karayo wahi wahala inne.Lankawe tibba job eke level ekatama giya gaman hoyaganna bari wei mokada un Canadian experience godak calculate karanawa.ekat ekka Doctor kenek hari Lawyer hari engineering nam karanne ai Canada wala eh eh professions walata adala exams karanna thiyenawa field eke job ekak karanna.rata hodai Home sick gahanna gattot nam ai Lankawata enawa sure.
     
    • Like
    Reactions: canadaweapi

    canadaweapi

    Active member
  • May 12, 2020
    209
    242
    43

    Well said bro
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    canada is different mchn. its formed as a multi cultural country

    එහෙම නැත්තන් හොඳයි. නමුත් ජොබ් කරන්න ගියාම ඕක අඩු වැඩි වශයෙන් තියනවා. ගොඩක් සුදු මිනිස්සු ඉන්න රටවල් වල racism තියනවා. කෙනෙකුට ගිහින් වැඩිය මිනිස්සුත් එක්ක කතා බහා කරලා move වෙන්න නැති jobs වලට අවුලක් නැතුව ඉන්න පුළුවන් store එකක් ඇතුලේ වැඩ, වරායක කම්කරු, constructions business එකක, ඔය එක එක products delivery කරන්න, transport, software developer කෙනෙක්, company එකක manager කෙනෙක් වගේ ඉන්න පුළුවන්. හැබැයි salesman, marketing වගේ සුද්දොත් එක්ක face to face නිතර කතා බහ කරලා උන්ගේ විස්වාසය දිනාගෙන කරන්න ඕන සමහර jobs තියනවා dark හම තියන මිනිස්සුන්ට කරන්න බෑ. සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කලත් සත පහකට ගණන් ගන්නේ නෑ. call කරලා කරන වැඩ කරන්න පුළුවන්. ඒ උනාට මූණට මුකුත් නොකියා "okey I'll call you... thank you.." කියලා polite විදිහට react කලාට ඇතුලෙන් trust කරන්නේ නෑ. ඔයා ගොඩක් කල් ඉන්න කෙනෙක් නං මන් අදහස් කලේ කියලා දන්නවා ඇති නේ? ගැටළුවක් නැතුව කරගෙන යන්න පුළුවන් කවුරුත් ප්‍රශ්නයක් කර ගන්නේ නැති රස්සා තියනවා. නැතුව නෙවේ. නමුත් උන්ට මුකුත් කියලා වැඩක් නෑ dark හම තියන ගොඩක් මිනිස්සු (specially south Asians) හොරු. සුදන්ට තියන manners/attitudes මේ වගේ colored මිනිසුන්ට නෑ. Notice කරලා ඇති නේ? දැන් ලංකාව ගන්න, අපි ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය වගේ රටවල් වලින් එන මිනිස්සුන්ව ගණන් ගන්නවද? ලංකාවේ ජොබ් කරන ඉන්දියන් කාරයන්ගේ හැටි දන්නෝ දනිති. මම මුලිකව කිවුවේ US ගැන. කැනඩාව එහෙම නැත්තටම නැහැ මට හිතන්න අමාරුයි.

    මොකද ලංකාවේන ගිහින් ඔය රටවල් වල ඉන්න මිනිස්සු තමන්ට සිද්ද වෙන කැත සිද්දි කියන්නේ නෑ ලැජ්ජාවට. තමන්ගේ card එක කුඩු නිසා. ගොඩක් උන්ට චාටර් සිද්දි සිද්ද වෙනවා. ලජ්ජාවට කියන්නේ නෑ. ඒවා අහන්න ලැබෙන්නේ අන්තිම අසරණ උනාම. දැක්කනේ කොරෝනා කෙස් එද්දිම Australia වල ඉන්න ලංකාවේ ඉන්න උන්ගෙන් අහන්න හම්බෙච්ච ටික? Prime Minister ම කිවුවා නේ ඉන්න සල්ලි නැත්තන් තමන් ආපු දිහාවට යන්න කියලා? වෙන වචන වලින් තමයි කිවුවේ ඉතින්. US වලත් corona/BLM වලින් ඇමරිකාව පහලට වැටුනා නෙවේ ඇමරිකාවේ card එක කුඩු වෙලා ඇත්ත තත්වේ එලියට ආපු එක උනේ. ඒක ඇමරිකන් සුද්දෝම කියන දෙයක්. උන්ම කියනවා මෙහෙම තත්වයක් ඇමරිකාවේ 80 ගණන් වල ඉඳන් හැමදාම තිබ්බා බොරුවෙන් වහගෙන ඉන්නේ ලෝකෙට පේන්න කියලා.
     
    • Like
    Reactions: garment123

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Hina loka walata aran yanna kalin canada wala atta thathweth kiwwanam hodai. Kochchara amaruda job offer ekak lankawe idan ganna kiyala ehema. Videos wala tiyenne nikan demma gaman yanna puluwan wage neh
     
    • Like
    Reactions: canadaweapi