canada is different mchn. its formed as a multi cultural country
එහෙම නැත්තන් හොඳයි. නමුත් ජොබ් කරන්න ගියාම ඕක අඩු වැඩි වශයෙන් තියනවා. ගොඩක් සුදු මිනිස්සු ඉන්න රටවල් වල racism තියනවා. කෙනෙකුට ගිහින් වැඩිය මිනිස්සුත් එක්ක කතා බහා කරලා move වෙන්න නැති jobs වලට අවුලක් නැතුව ඉන්න පුළුවන් store එකක් ඇතුලේ වැඩ, වරායක කම්කරු, constructions business එකක, ඔය එක එක products delivery කරන්න, transport, software developer කෙනෙක්, company එකක manager කෙනෙක් වගේ ඉන්න පුළුවන්. හැබැයි salesman, marketing වගේ සුද්දොත් එක්ක face to face නිතර කතා බහ කරලා උන්ගේ විස්වාසය දිනාගෙන කරන්න ඕන සමහර jobs තියනවා dark හම තියන මිනිස්සුන්ට කරන්න බෑ. සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කලත් සත පහකට ගණන් ගන්නේ නෑ. call කරලා කරන වැඩ කරන්න පුළුවන්. ඒ උනාට මූණට මුකුත් නොකියා "okey I'll call you... thank you.." කියලා polite විදිහට react කලාට ඇතුලෙන් trust කරන්නේ නෑ. ඔයා ගොඩක් කල් ඉන්න කෙනෙක් නං මන් අදහස් කලේ කියලා දන්නවා ඇති නේ? ගැටළුවක් නැතුව කරගෙන යන්න පුළුවන් කවුරුත් ප්‍රශ්නයක් කර ගන්නේ නැති රස්සා තියනවා. නැතුව නෙවේ. නමුත් උන්ට මුකුත් කියලා වැඩක් නෑ dark හම තියන ගොඩක් මිනිස්සු (specially south Asians) හොරු. සුදන්ට තියන manners/attitudes මේ වගේ colored මිනිසුන්ට නෑ. Notice කරලා ඇති නේ? දැන් ලංකාව ගන්න, අපි ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය වගේ රටවල් වලින් එන මිනිස්සුන්ව ගණන් ගන්නවද? ලංකාවේ ජොබ් කරන ඉන්දියන් කාරයන්ගේ හැටි දන්නෝ දනිති. මම මුලිකව කිවුවේ US ගැන. කැනඩාව එහෙම
නැත්තටම නැහැ මට හිතන්න අමාරුයි.
මොකද ලංකාවේන ගිහින් ඔය රටවල් වල ඉන්න මිනිස්සු තමන්ට සිද්ද වෙන කැත සිද්දි කියන්නේ නෑ ලැජ්ජාවට. තමන්ගේ card එක කුඩු නිසා. ගොඩක් උන්ට චාටර් සිද්දි සිද්ද වෙනවා. ලජ්ජාවට කියන්නේ නෑ. ඒවා අහන්න ලැබෙන්නේ අන්තිම අසරණ උනාම. දැක්කනේ කොරෝනා කෙස් එද්දිම Australia වල ඉන්න ලංකාවේ ඉන්න උන්ගෙන් අහන්න හම්බෙච්ච ටික? Prime Minister ම කිවුවා නේ ඉන්න සල්ලි නැත්තන් තමන් ආපු දිහාවට යන්න කියලා? වෙන වචන වලින් තමයි කිවුවේ ඉතින්. US වලත් corona/BLM වලින් ඇමරිකාව පහලට වැටුනා නෙවේ ඇමරිකාවේ card එක කුඩු වෙලා ඇත්ත තත්වේ එලියට ආපු එක උනේ. ඒක ඇමරිකන් සුද්දෝම කියන දෙයක්. උන්ම කියනවා මෙහෙම තත්වයක් ඇමරිකාවේ 80 ගණන් වල ඉඳන් හැමදාම තිබ්බා බොරුවෙන් වහගෙන ඉන්නේ ලෝකෙට පේන්න කියලා.