මචංලා මේකයි සීන් එක.
කැනඩාවට student visa යනවනම් ලක්ශ 60 පෙන්නන ඕනිද බං. මගේ යකුවෙකුකට consultant කෙනෙක් කියලා තියෙන්නේ. එහෙම නැත්තම් බෑ කියලා. ඌ යන්න හදන්නේ memorial university of newdoundland වල st jhon's කැම්පස් එකට. එකේ සෙමෙස්ටෙර් එකකට ගෙවන්න තොයෙන්නේ 1680 ක් වගේලු.
හාබැයි මේකයි සීන් එක. immgration site financial capacity එකට ඉල්ලනේ මේමයි
Example:
If you and two family members want to come to a province outside Quebec for a year, you will need:
Tuition +$10,000 (for the student)
+$4,000 (for the first family member)
+$3,000 (for the second family member)
Total: Tuition + $17,000
http://www.cic.gc.ca/english/study/study-how-documents.asp
. දන්න එකෙක් මේකේ ඇත්ත නැත්ත කියපන්කෝ.
රෙප් වලින් සලකනු ලැබේ

Last edited:

apema ewa penna kiyala 