ලිංගික ශ්‍රමිකයෙක් හරි ත්‍රස්තවාදියෙක් විදියට යනවනං කොහොමද දන්නෑ නේ?
His loku kam arala Canada yanawa, ayeth lankawata enawa nathi loku kama mehe minissunta pennanna. Bahutharayak rata inna aththo ohomai lankawata awama hasirenneth.![]()
paw asaranayo tika! un inna ratey lokukam pennanna baha kohomath. western ratawal hama kenatama bedanne ekama handen.පිට රට වලදි හැමෝටම එක විදිහට සලකනවා කියන මතේ වැරදී .
ලෝ එක නිසා පබ්ලික් ප්ලේස් වල එහෙම සලකනවා .
නැත්තං රස්සවට තමා තැන ලංකාවෙ තරංම නැති උනත් සෑහෙන්න තියනවා .
අනිත් කතාව කැනඩා යන හැමෝම මෙහෙම සාමාන්‍ය රැකියා කරන්නෙත් නෑ .
කොච්චර ඉහල රස්සාවක් කලත් කල්ලො )ආසියානුවො( ගනං ගන්නෙ නෑ හැබැයි උං.
සල්ලි තිබ්බොත් මේක ටිකක් වෙනස්.
අනිත් කාරනේ හැමෝම එකම විදිහට ජීවත් වෙන්නෙ නෑ .
බහුතරය එදා වේල හොයා ගන්න සෑහෙන්න වැඩ කරනවා . ඒත් කාමර කුලිය ගෙව්වම ඉතිරියක් නෑ .
ස්තීර රස්සාවක් හරි මෙහෙන් සල්ලි හරි යවනවා නම් ශේප් . ඒත් ගෙයක් සල්ලි වලට ගන්න නම් සෑහෙන සල්ලියක් ඕනෙ . වාහන ලාභයි කිවුවට සාමාන්‍ය කුලී වැඩ කරන එකෙක්ට වාහන නඩතු කරන්න බෑ . ඉන්ශුවරන්ස් මාස 6කට සැරයක් . අනිත් එක පරණ වාහන ගත්තම රෙපෙයාර් එනවා . කියන්න දෙවල් බෝ මයි කොටන්න බෑ . කම්මැලී . .
එක්කෝ ආපහු එන්ඩ බෝඩිං පාස් එක ගන්ඩ සල්ලි නෑ
නැත්නම් මොනවා කීවත් ලංකාවට වඩා "X" ගුණයකින් ඒ රටවල් හොඳයි කියල දන්නවා. ඒ දැනගෙන ලංකාවෙන් තව අය එහෙට එනවට එහේ "දුකායි" කියල ප්‍රතිරූපයක් මවනවා. හැබැයි උන් ලංකාවට එන්නෙ නෑ කොහෙත්ම.පිට රට වලදි හැමෝටම එක විදිහට සලකනවා කියන මතේ වැරදී .
ලෝ එක නිසා පබ්ලික් ප්ලේස් වල එහෙම සලකනවා .
නැත්තං රස්සවට තමා තැන ලංකාවෙ තරංම නැති උනත් සෑහෙන්න තියනවා .
අනිත් කතාව කැනඩා යන හැමෝම මෙහෙම සාමාන්‍ය රැකියා කරන්නෙත් නෑ .
කොච්චර ඉහල රස්සාවක් කලත් කල්ලො )ආසියානුවො( ගනං ගන්නෙ නෑ හැබැයි උං.
සල්ලි තිබ්බොත් මේක ටිකක් වෙනස්.
අනිත් කාරනේ හැමෝම එකම විදිහට ජීවත් වෙන්නෙ නෑ .
බහුතරය එදා වේල හොයා ගන්න සෑහෙන්න වැඩ කරනවා . ඒත් කාමර කුලිය ගෙව්වම ඉතිරියක් නෑ .
ස්තීර රස්සාවක් හරි මෙහෙන් සල්ලි හරි යවනවා නම් ශේප් . ඒත් ගෙයක් සල්ලි වලට ගන්න නම් සෑහෙන සල්ලියක් ඕනෙ . වාහන ලාභයි කිවුවට සාමාන්‍ය කුලී වැඩ කරන එකෙක්ට වාහන නඩතු කරන්න බෑ . ඉන්ශුවරන්ස් මාස 6කට සැරයක් . අනිත් එක පරණ වාහන ගත්තම රෙපෙයාර් එනවා . කියන්න දෙවල් බෝ මයි කොටන්න බෑ . කම්මැලී . .

ඔය යන එකෙක්වත් ආයෙ ලංකාවට එන්නෑ නෙ. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේක...
එක්කෝ ආපහු එන්ඩ බෝඩිං පාස් එක ගන්ඩ සල්ලි නෑ
නැත්නම් මොනවා කීවත් ලංකාවට වඩා "X" ගුණයකින් ඒ රටවල් හොඳයි කියල දන්නවා. ඒ දැනගෙන ලංකාවෙන් තව අය එහෙට එනවට එහේ "දුකායි" කියල ප්‍රතිරූපයක් මවනවා. හැබැයි උන් ලංකාවට එන්නෙ නෑ කොහෙත්ම.
මෙල්බර්න් බෙරික් පන්සලට ඇවිල්ලා බුදුන් වැදලා මොරිසන් ලොක්කා වැඩ පටන් අරන්
මොරිසන් ලොක්කා ලන්කන් චිකන් කරි හදද්දි අපේ එව්න් හුරේ දැම්මෙ හරියට මහින්ද චිකන් කරිය හදනවා වගේ...
අපේ ඔස්ට්‍රේලියා සිටිසන් ලන්කන් ඈයෝ ෆුල් ලිබරල් නේ...
සුපිරි පංතියේ ඈයෝ වෙලා.
බහුතරයක් පීර් දාලා සිටිසන් දාගත්තු උන්ට මතක නැහැ උන් ලන්කාවේ මැද හා පහල මද්‍යම පංතියේ දෙමාපියන්ගෙ දරුවො කියලා.
සමහර ස්ටුඩන්ට් වීසා දාලා ආපු
ඈයෝ ඔස්ට්‍රේලියාවට
ආවේ ණය වෙලා හරි ගෙවල් ඉඩම් හෝ වාහනයක් විකුනලා හෝ අම්මගෙ තාත්තගෙ ETF, EPF සල්ලි වලින් කියලා මතක නැහැ .
ඩිරෙක්ට් පීර් ආපු එව්නුත් එමම තමා .
උන් ඉන්නෙ ෆ්ලයිට් එකෙ ආවා වගෙ නෙවෙයි
හරියට පියාබන පීරිසියෙන් මෙහෙට
ආවා වගෙ.
බහුතරයක් උන් දැන් මෙහෙ ඇවිල්ලා ජීවත් වෙන්නෙ උපතින්ම රිදි හැංදෙන් රත්තරං හැන්දෙන් රංකිරි කට ගාගත්තා වගෙ.
ලන්කාවේ උන් ඔහොම්ම තමා.
තමන් අමාරුවෙන් තැනකට ආවහම ඩිමෙන්ශියා රෝගය හැදෙනවා .
හැබැයි ඉන්දියන් කාරයො , චීන්නු බහුතරයක් එකිනෙකාට උදව් කරගන මැච් එක ගහනවා. ඒකනෙ උන් ලෝකයේ බලවත් වෙලා ලන්කාව හිගන්නො වෙලා ඉන්නෙ .
ලන්කාවේ සිටිසන් හෙන බිස්නස් මයින්ඩ් පීපල්ස්ලා
චන්දෙ දුන්නෙ හරියට ලන්කාවේ ඉදලා ආපු ඈයෝ වගේ නෙවෙයි , උපතින්ම එංගලන්තයේ ඇබ්ඔරිජිනල් වගේ
#උපුටා ගැනීමක්
පිට රට වලදි හැමෝටම එක විදිහට සලකනවා කියන මතේ වැරදී .