සුවසැරිය වෙනස් කිරිම

සුවසැරිය වෙනස් කිරිම ගැන මොකද්ද හිතන්නේ ?

  • හොඳයි. අනුන්ගේ ද

  • රුවන්ට තමන්ගේ නම උප්පැන්නේ දාගන්නවා වගේ වැඩක්

Results are only viewable after voting.

topkollek

Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,118
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර ඉස්කෝලෙ ගිය කාලේ එකෙක් පන්තියේ ටීචර්ට පැමිණිල්ලක් කරා උගේ ළඟ ඉන්න කොල්ල මූට නමක් හැදුව කියල.

    එතකොට ටීචර් ඒ නම හදපු කොල්ලගෙන් ඇහුවේ "ඇයි ඔයා මේ ළමයාගේ තාත්තද" කියල. තාත්තට විතරයි ළමයට නමක් දාන්න පුළුවන් කියල ටීචර් අපිට කිව්වෙ.

    ඒ තියරි එක සුවසැරියට ඇප්ලයි කරන්න පුළුවන්. සුවසැරියේ තාත්ත කවුද? හර්ෂද? මෝඩි ද? මෝඩි වගේ ඇඳුම් ඇඳපු සිරිසේනද?

    දැන් ඒ තාත්ත සුවසැරිය බලාගන්නවද?
     
    • Haha
    Reactions: Proteus

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    images
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,957
    113
    ඔක්කොම අැම්බුලන්ස් වලට දම් පාට ගාන්න ඕන..🤩
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    මෙහෙමයි මහජන චන්දෙන් පත් උනාම තමන්ගෙ නමට ලැබෙන දේවල් නෙමෙයි, මොකද රටක් නියෝජනය කරන්නෙ පක්‍ෂ විපක්‍ෂ මොකා උනත්, ඉතිං මොනව හරි රටකින් ලැබෙනව නම් ඒක රටට ලැබෙන දෙයක් මිස පුද්ගලිකව ලැබෙන දෙයක් නෙමෙයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,807
    16,708
    113
    boru wadak.e salli walin aluthen wahana aran damma nan iwarai.ewata one patak gahala

    ඒක තමයි කරන්න ඕන

    ඉන්දියන් 🇮🇳 ඇම්බියුලන්ස් වෙනම අදුන ගන්න පුළුවන් විදිහට තියන එක හොඳයි

    මේ ලඟදි ගිය ලෙඩෙක් පිටිපස්සෙන් වැටිලා තිබුනා

    අළුතෙන් ගේන යුරෝපියන් 🇪🇺 ඇම්බියුලන්ස් වෙනම පාටක් දැම්මාම හරි.

    එතකොට යන ලෙඩ්ඩුන්ටත් බයක් නෑ.
    යන වාහනේ තෝරගන්න පුළුවන් අළුත් නම්බරයට කෝල් කරලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,547
    86,831
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි කරන්න ඕන

    ඉන්දියන් 🇮🇳 ඇම්බියුලන්ස් වෙනම අදුන ගන්න පුළුවන් විදිහට තියන එක හොඳයි

    මේ ලඟදි ගිය ලෙඩෙක් පිටිපස්සෙන් වැටිලා තිබුනා

    අළුතෙන් ගේන යුරෝපියන් 🇪🇺 ඇම්බියුලන්ස් වෙනම පාටක් දැම්මාම හරි.

    එතකොට යන ලෙඩ්ඩුන්ටත් බයක් නෑ.
    යන වාහනේ තෝරගන්න පුළුවන් අළුත් නම්බරයට කෝල් කරලා.

    😹😹😹
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,807
    16,708
    113
    ඉස්සර ඉස්කෝලෙ ගිය කාලේ එකෙක් පන්තියේ ටීචර්ට පැමිණිල්ලක් කරා උගේ ළඟ ඉන්න කොල්ල මූට නමක් හැදුව කියල.

    එතකොට ටීචර් ඒ නම හදපු කොල්ලගෙන් ඇහුවේ "ඇයි ඔයා මේ ළමයාගේ තාත්තද" කියල. තාත්තට විතරයි ළමයට නමක් දාන්න පුළුවන් කියල ටීචර් අපිට කිව්වෙ.

    ඒ තියරි එක සුවසැරියට ඇප්ලයි කරන්න පුළුවන්. සුවසැරියේ තාත්ත කවුද? හර්ෂද? මෝඩි ද? මෝඩි වගේ ඇඳුම් ඇඳපු සිරිසේනද?

    දැන් ඒ තාත්ත සුවසැරිය බලාගන්නවද?

    මෝදිගේ මැදමුලන පොල් මුරේ සල්ලි වලින් දුන්නා නෙමෙයි නේ

    තාත්තා තමයි පාරෙ රීලා ටැක්ස් ගෙවපු ඩස්පයො 🙂