සුවසැරිය වෙනස් කිරිම

සුවසැරිය වෙනස් කිරිම ගැන මොකද්ද හිතන්නේ ?

  • හොඳයි. අනුන්ගේ ද

  • රුවන්ට තමන්ගේ නම උප්පැන්නේ දාගන්නවා වගේ වැඩක්


Results are only viewable after voting.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    ඒක තමයි කරන්න ඕන

    ඉන්දියන් 🇮🇳 ඇම්බියුලන්ස් වෙනම අදුන ගන්න පුළුවන් විදිහට තියන එක හොඳයි

    මේ ලඟදි ගිය ලෙඩෙක් පිටිපස්සෙන් වැටිලා තිබුනා

    අළුතෙන් ගේන යුරෝපියන් 🇪🇺 ඇම්බියුලන්ස් වෙනම පාටක් දැම්මාම හරි.

    එතකොට යන ලෙඩ්ඩුන්ටත් බයක් නෑ.
    යන වාහනේ තෝරගන්න පුළුවන් අළුත් නම්බරයට කෝල් කරලා.
    gon wada gon wadama thama bn.mokata kade giyath gon wadak dakkma kiynda purudu weyan
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    අයිස් විතරක් අල්ලලා මදි, විපක්ෂෙ අවුස්සන්නත් ඕනෙනෙ
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මේ නූල දැක්කම මට කලකට ඉස්සර සුවසැරියේ වැඩකරපු කෙනෙක්ම කියපු දෙයක් මෙතන දාන්න හිතුනා.

    සුවසැරියේ සමහර ලොක්කො මාර ගැහිල්ලක්ලු ගහන්නේ, උඩින් සුදු ඇදගෙන හිටියට යටින් සෑහෙන දූශණ වංචා සහ පගා ගැසීම් සිද්ධ වෙනවලු. සමහර උසස් තැන්වල ඉන්න අය තනිකර දේශපාළන පත්වීම්ලු, කිසිම සුදුසුකමක් නැතිලු.

    පවතින රජයේ අදහස සහ සුවසැරිය පිලිබද වැඩපිලිවල ගැන මම දන්නේ නෑ.

    නමුත් සුවසැරිය හර්ශගේ හෝ කාගෙවත් බූදලයක් නොවේ. මෙය පොදු සේවයක් මෙය නඩත්තුවන්නේ පොදු ජනතාවගේ බදු මුදලින් හා ආධාර වලින්.

    සියලූම රජයේ ආයතන හා මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන විගණනය කල යුතුයි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,773
    16,611
    113
    gon wada gon wadama thama bn.mokata kade giyath gon wadak dakkma kiynda purudu weyan

    මොකටද සුවසැරිය වෙනස් කරන්නේ??
    වෙන වෙනම තියන එක තමයි හොඳම.

    දැන් ඔය අලුතින් ගේන මෙට්‍රො බසුත් දාන්නේ අළුත් ආයතනයක් යටතට. ඒ වගේ තමයි.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    මොකටද සුවසැරිය වෙනස් කරන්නේ??
    වෙන වෙනම තියන එක තමයි හොඳම.

    දැන් ඔය අලුතින් ගේන මෙට්‍රො බසුත් දාන්නේ අළුත් ආයතනයක් යටතට. ඒ වගේ තමයි.
    eka thama math kiynne. boruwata salli nasthi kran nathuwa aluthen ena ekakta one patak gala.thiyena ewa ehemma thiynda one.aluthen thawa wahana danna one hama paththatama :yes:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,773
    16,611
    113
    eka thama math kiynne. boruwata salli nasthi kran nathuwa aluthen ena ekakta one patak gala.thiyena ewa ehemma thiynda one.aluthen thawa wahana danna one hama paththatama :yes:

    අළුත් එකට ඉතින් රුවන් බැරිනම් සුපුන් දැම්මත් එකයි.

    කොහොමත් ඔය දේශපාලන කුම්භාණ්ඩයො මුල් බැහැපු ආයතන වෙනස් කරනවට වඩා ලේසියි අළුතෙන් වෙන එකක් දාන එක.
     
    • Like
    Reactions: Ysa Karu