කැනඩාවෙදි වෙනස් වෙන්න..

shenat

Well-known member
  • May 13, 2007
    58,557
    86,841
    113
    ආශ්චර්යමත් රටක
    මෙල්බර්න් බෙරික් පන්සලට ඇවිල්ලා බුදුන් වැදලා මොරිසන් ලොක්කා වැඩ පටන් අරන්😂
    මොරිසන් ලොක්කා ලන්කන් චිකන් කරි හදද්දි අපේ එව්න් හුරේ දැම්මෙ හරියට මහින්ද චිකන් කරිය හදනවා වගේ...
    අපේ ඔස්ට්‍රේලියා සිටිසන් ලන්කන් ඈයෝ ෆුල් ලිබරල් නේ...
    සුපිරි පංතියේ ඈයෝ වෙලා.
    බහුතරයක් පීර් දාලා සිටිසන් දාගත්තු උන්ට මතක නැහැ උන් ලන්කාවේ මැද හා පහල මද්‍යම පංතියේ දෙමාපියන්ගෙ දරුවො කියලා.😂
    සමහර ස්ටුඩන්ට් වීසා දාලා ආපු
    ඈයෝ ඔස්ට්‍රේලියාවට
    ආවේ ණය වෙලා හරි ගෙවල් ඉඩම් හෝ වාහනයක් විකුනලා හෝ අම්මගෙ තාත්තගෙ ETF, EPF සල්ලි වලින් කියලා මතක නැහැ .
    ඩිරෙක්ට් පීර් ආපු එව්නුත් එමම තමා .
    උන් ඉන්නෙ ෆ්ලයිට් එකෙ ආවා වගෙ නෙවෙයි
    හරියට පියාබන පීරිසියෙන් මෙහෙට
    ආවා වගෙ.😃
    බහුතරයක් උන් දැන් මෙහෙ ඇවිල්ලා ජීවත් වෙන්නෙ උපතින්ම රිදි හැංදෙන් රත්තරං හැන්දෙන් රංකිරි කට ගාගත්තා වගෙ.😃

    ලන්කාවේ උන් ඔහොම්ම තමා.
    තමන් අමාරුවෙන් තැනකට ආවහම ඩිමෙන්ශියා රෝගය හැදෙනවා .
    හැබැයි ඉන්දියන් කාරයො , චීන්නු බහුතරයක් එකිනෙකාට උදව් කරගන මැච් එක ගහනවා. ඒකනෙ උන් ලෝකයේ බලවත් වෙලා ලන්කාව හිගන්නො වෙලා ඉන්නෙ .

    ලන්කාවේ සිටිසන් හෙන බිස්නස් මයින්ඩ් පීපල්ස්ලා
    චන්දෙ දුන්නෙ හරියට ලන්කාවේ ඉදලා ආපු ඈයෝ වගේ නෙවෙයි , උපතින්ම එංගලන්තයේ ඇබ්ඔරිජිනල් වගේ 😃😃

    #උපුටා ගැනීමක්

    සිරාවටම ඇත්ත. මොකක්ද මන්ද මේ ලංකාවෙ සමහරක් උන්ට හැදෙන අමුතු ලෙඩේ රට ගියාම. ලංකාවෙ හිටියත් කරන ජොබ් එකයි, තියෙන සල්ලි ගානයි, ඉන්න පළාතයි අනුවත් අමුතු හැසිරීම් තියෙන්නෙ. අප්‍රසන්නයි. :dull:

    වැඩිය ඕන නෑ මගේ දෙමළ යාලුවෙක් ඕසි ගියා ළඟදි , කෙළින්ම ලංකාවෙ ඉඳන් eng. ජොබ් එකක් සෙට් කරන්. එහේ ඉන්න tamil සෙට් එක උදව් කරලා. තව අඳුරන අය්යා කෙනෙක් කිව්ව එයාටත් මුලින් ජොබ් එකක් සෙට් කරල දුන්නෙ දෙමළ කෙනෙක් කියල.

    තව ළඟදි ඕසි ඉන්න සිංහල කෙනෙක් කිව්ව, එයා වැඩ කරන ඔෆිස් එකේම ඉන්න ලොකු පෝස්ට් එකක් තියෙන සිංහලයෙක් කිව්වලු මම නම් ලංකාවෙ අය ගන්නෙ නෑ කියල. උදවු කිරිල්ල පැත්තක තියපන්කො, ඌ සිංහල එකෙක්ට ඒකට එන්න දෙන්නෙත් නෑ. ඔන්න ඉතින් උන්ගෙ හැටි. :(
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සිරාවටම ඇත්ත. මොකක්ද මන්ද මේ ලංකාවෙ සමහරක් උන්ට හැදෙන අමුතු ලෙඩේ රට ගියාම. ලංකාවෙ හිටියත් කරන ජොබ් එකයි, තියෙන සල්ලි ගානයි, ඉන්න පළාතයි අනුවත් අමුතු හැසිරීම් තියෙන්නෙ. අප්‍රසන්නයි. :dull:

    වැඩිය ඕන නෑ මගේ දෙමළ යාලුවෙක් ඕසි ගියා ළඟදි , කෙළින්ම ලංකාවෙ ඉඳන් eng. ජොබ් එකක් සෙට් කරන්. එහේ ඉන්න tamil සෙට් එක උදව් කරලා. තව අඳුරන අය්යා කෙනෙක් කිව්ව එයාටත් මුලින් ජොබ් එකක් සෙට් කරල දුන්නෙ දෙමළ කෙනෙක් කියල.

    තව ළඟදි ඕසි ඉන්න සිංහල කෙනෙක් කිව්ව, එයා වැඩ කරන ඔෆිස් එකේම ඉන්න ලොකු පෝස්ට් එකක් තියෙන සිංහලයෙක් කිව්වලු මම නම් ලංකාවෙ අය ගන්නෙ නෑ කියල. උදවු කිරිල්ල පැත්තක තියපන්කො, ඌ සිංහල එකෙක්ට ඒකට එන්න දෙන්නෙත් නෑ. ඔන්න ඉතින් උන්ගෙ හැටි. :(

    මොනව කරන්නද බන් කිරියෙ migrate වෙන්න thread දැම්ම දාන tag ටික බලපන්