කැනඩාවෙන් මංගල යෝජනාවක්..!

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නංකිත් නැති එකේ.... වෙලාවේ හැටියට....උඹට නං මරු❤️
    දමින්දයා සිරා ලව් එකක් හොයන්නේ ඔව වැඩක් නෑ ඌට

    @Solo Rider ටකීල්ස් එකේ ගම් බට්ටියෝ සෙට් එකක් ම ඉන්නවා කැම්ති එකක් අරගෙන යනවා හුටු හුටුවේ දාගෙන
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    දමින්දයා සිරා ලව් එකක් හොයන්නේ ඔව වැඩක් නෑ ඌට

    @Solo Rider ටකීල්ස් එකේ ගම් බට්ටියෝ සෙට් එකක් ම ඉන්නවා කැම්ති එකක් අරගෙන යනවා හුටු හුටුවේ දාගෙන
    පල්ලෙහා ගෙදරක කෙල්ලෙක් ඉන්නව. 2001. සුදුයි හැබැයි ලොම්බක් තියේ. ඒකි සෙට් වුනා ඒ ගෙදරට අල්ලපු ගෙදර කොල්ල එක්ක. ඒ කෙල්ලගෙ අම්ම ඒ කෙල්ලයි කෙල්ලගෙ නම්ගියි පොඩි කාලෙ කෙල්ලගෙ තාත්තවත් දාල වෙන මිනිහෙක් එක්ක ආව.ඒ තමයි දැන් ඉන්න ගෙදර ඉන්න ඩයල් එක. ඉතින් පවුල් පසුබිම අවුල් නිසා අරූගෙ ගෙදරින් මේකට කැමති වුනේම නෑ. කොහොම හරි මේකිට කැරි ඇම්ම කියල දැනගත්තට පස්සෙ අරූ නැවැත්තුවා. මාස 7-8ක්ට කලින් ඉඳන් නෑ ඒක.

    ඊයෙ පෙරේදා මූ මට නම්බර් එක දුන්නා. මම මැසේජ් කලා. අම්මෝ ඔටෝ මෝල් ඒකිට. මම ශේප් එකේ මාරු වුනා. අන්තිමේ මගේ කරේ එල්ලන්න එයි උන්ගෙ අම්ම තාත්තා. 😏
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,728
    2
    1,938
    113
    On a Cloud

    Ehema karapu ekama hoda.... naththan gewal langa paathin oya wage case dagena inna hitina thanuth nathi wenawa...
     
    • Love
    Reactions: Heshan Daminda

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    Insha Alla
    I am Mohmed Solo Rider Khan

    I would marry you & conquer Canada

    a0156ae06a294bb90c72008df2532d8b.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පල්ලෙහා ගෙදරක කෙල්ලෙක් ඉන්නව. 2001. සුදුයි හැබැයි ලොම්බක් තියේ. ඒකි සෙට් වුනා ඒ ගෙදරට අල්ලපු ගෙදර කොල්ල එක්ක. ඒ කෙල්ලගෙ අම්ම ඒ කෙල්ලයි කෙල්ලගෙ නම්ගියි පොඩි කාලෙ කෙල්ලගෙ තාත්තවත් දාල වෙන මිනිහෙක් එක්ක ආව.ඒ තමයි දැන් ඉන්න ගෙදර ඉන්න ඩයල් එක. ඉතින් පවුල් පසුබිම අවුල් නිසා අරූගෙ ගෙදරින් මේකට කැමති වුනේම නෑ. කොහොම හරි මේකිට කැරි ඇම්ම කියල දැනගත්තට පස්සෙ අරූ නැවැත්තුවා. මාස 7-8ක්ට කලින් ඉඳන් නෑ ඒක.

    ඊයෙ පෙරේදා මූ මට නම්බර් එක දුන්නා. මම මැසේජ් කලා. අම්මෝ ඔටෝ මෝල් ඒකිට. මම ශේප් එකේ මාරු වුනා. අන්තිමේ මගේ කරේ එල්ලන්න එයි උන්ගෙ අම්ම තාත්තා. 😏

    උඹට ඕකෙන් මේකෙන් වෙන්නේ අනිතිමට වරදට සමාව නංකි කෙනෙක් වත් හොයාගන්න බැරි වෙන එක.
     
    • Wow
    Reactions: Heshan Daminda

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    පල්ලෙහා ගෙදරක කෙල්ලෙක් ඉන්නව. 2001. සුදුයි හැබැයි ලොම්බක් තියේ. ඒකි සෙට් වුනා ඒ ගෙදරට අල්ලපු ගෙදර කොල්ල එක්ක. ඒ කෙල්ලගෙ අම්ම ඒ කෙල්ලයි කෙල්ලගෙ නම්ගියි පොඩි කාලෙ කෙල්ලගෙ තාත්තවත් දාල වෙන මිනිහෙක් එක්ක ආව.ඒ තමයි දැන් ඉන්න ගෙදර ඉන්න ඩයල් එක. ඉතින් පවුල් පසුබිම අවුල් නිසා අරූගෙ ගෙදරින් මේකට කැමති වුනේම නෑ. කොහොම හරි මේකිට කැරි ඇම්ම කියල දැනගත්තට පස්සෙ අරූ නැවැත්තුවා. මාස 7-8ක්ට කලින් ඉඳන් නෑ ඒක.

    ඊයෙ පෙරේදා මූ මට නම්බර් එක දුන්නා. මම මැසේජ් කලා. අම්මෝ ඔටෝ මෝල් ඒකිට. මම ශේප් එකේ මාරු වුනා. අන්තිමේ මගේ කරේ එල්ලන්න එයි උන්ගෙ අම්ම තාත්තා. 😏
    Uba kiyala danagenada msg kare