කැනඩාවේ ටොරොන්ටෝ සිට
Alameen Well-known member Jan 8, 2023 703 1,204 93 Mar 2, 2023 #2 travl with Chatura එකට ස්පොන්සර් කරන්නේ කවුද? වියදම් කරන ගාන කවර් වෙනවද?
kasun_kbp Well-known member May 12, 2015 18,294 1 59,377 113 Kaduwela Mar 2, 2023 #3 රූපණ ටොරොන්ටෝ වීර ෆොන්සේකා, සහ ගොයුම් එරංග Click to expand... මුන්ගේ නම් බලපන්කො යකෝ. අරිසෙන් අහුබුදු කොත්තු මී කාලා ඉවර වෙලා බොක දාන්න යන්න තියෙන හදිස්සියට දාපු නම් වගේ Reactions: Ghost_djw00, TonyMontana83, Anathai and 6 others
රූපණ ටොරොන්ටෝ වීර ෆොන්සේකා, සහ ගොයුම් එරංග Click to expand... මුන්ගේ නම් බලපන්කො යකෝ. අරිසෙන් අහුබුදු කොත්තු මී කාලා ඉවර වෙලා බොක දාන්න යන්න තියෙන හදිස්සියට දාපු නම් වගේ
Kolama Well-known member Sep 11, 2008 19,471 23,733 113 ලිම්පෝපෝ කන්දෙ Mar 2, 2023 #4 kasun_kbp said: මුන්ගේ නම් බලපන්කො යකෝ. අරිසෙන් අහුබුදු කොත්තු මී කාලා ඉවර වෙලා බොක දාන්න යන්න තියෙන හදිස්සියට දාපු නම් වගේ Click to expand... පොරගෙ දුව දාන නම් ඊට එහා බං. මම හිතන්නෙ එයා නම් හදන්නෙ නමේ අන්තිම අකුර රැන්ඩම්ලි දාලා. මේ වගේ. "පුලි" තෙපුලි නෙපුලි මෙපුලි සෙපුලි කෙපුලි චෙපුලි රෙපුලි Reactions: Schrodinger Cat, kasun_kbp and Lovtus
kasun_kbp said: මුන්ගේ නම් බලපන්කො යකෝ. අරිසෙන් අහුබුදු කොත්තු මී කාලා ඉවර වෙලා බොක දාන්න යන්න තියෙන හදිස්සියට දාපු නම් වගේ Click to expand... පොරගෙ දුව දාන නම් ඊට එහා බං. මම හිතන්නෙ එයා නම් හදන්නෙ නමේ අන්තිම අකුර රැන්ඩම්ලි දාලා. මේ වගේ. "පුලි" තෙපුලි නෙපුලි මෙපුලි සෙපුලි කෙපුලි චෙපුලි රෙපුලි
Lovtus Well-known member Apr 26, 2015 12,880 21,425 113 Mar 2, 2023 #5 Kolama said: පොරගෙ දුව දාන නම් ඊට එහා බං. මම හිතන්නෙ එයා නම් හදන්නෙ නමේ අන්තිම අකුර රැන්ඩම්ලි දාලා. මේ වගේ. "පුලි" තෙපුලි නෙපුලි මෙපුලි සෙපුලි කෙපුලි චෙපුලි රෙපුලි Click to expand... 1පුලි Reactions: Schrodinger Cat and Kolama
Kolama said: පොරගෙ දුව දාන නම් ඊට එහා බං. මම හිතන්නෙ එයා නම් හදන්නෙ නමේ අන්තිම අකුර රැන්ඩම්ලි දාලා. මේ වගේ. "පුලි" තෙපුලි නෙපුලි මෙපුලි සෙපුලි කෙපුලි චෙපුලි රෙපුලි Click to expand... 1පුලි
hariuda Well-known member Oct 11, 2012 1,498 2,259 113 Colombo Mar 2, 2023 #6 Alameen said: travl with Chatura එකට ස්පොන්සර් කරන්නේ කවුද? වියදම් කරන ගාන කවර් වෙනවද? Click to expand... camera.lk නේද? මං කොහේ හරි පෝස්ට් එකක දැක්කා. Reactions: Alameen
Alameen said: travl with Chatura එකට ස්පොන්සර් කරන්නේ කවුද? වියදම් කරන ගාන කවර් වෙනවද? Click to expand... camera.lk නේද? මං කොහේ හරි පෝස්ට් එකක දැක්කා.
Maui_15 Well-known member Jan 13, 2018 5,223 9,122 113 Mar 2, 2023 #7 ගූ පාර්සලයක් ගහන්න එකෙක් නැද්ද ඕකට කැනඩාවේ