කැනඩා කැම්පස් එකකට ඇප්ලයි කරද්දි

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    කැනඩා කැම්පස් එකකට ඇප්ලයි කරද්දි

    කැනඩා කැම්පස් එකකට ඇප්ලයි කරද්දි ප්‍රොෆෙසර් කෙනෙක් contact කරගන්න බැරි නම් කෙලින්ම Uni එකට ඇප්ලයි කරන එක හොදයිද.එතකොට යුනි එකෙ Acceptance rate එක බලන්නත් ඔනිද?

    Uනි එකෙන්ද ප්‍රොෆෙසර් කෙනෙක් assign කරන්නේ? plz help.
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Direct apply to uni :)
    CAD100 is the common fee for applying. If you have relevant qualifications they send you the invitation within few weeks.