කැනඩා කැම්පස් එකකට ඇප්ලයි කරද්දි කැනඩා කැම්පස් එකකට ඇප්ලයි කරද්දි ප්‍රොෆෙසර් කෙනෙක් contact කරගන්න බැරි නම් කෙලින්ම Uni එකට ඇප්ලයි කරන එක හොදයිද.එතකොට යුනි එකෙ Acceptance rate එක බලන්නත් ඔනිද? Uනි එකෙන්ද ප්‍රොෆෙසර් කෙනෙක් assign කරන්නේ? plz help.