කැනඩා රටේ අධ්‍යාපනය

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    කැනඩා රටේ අධ්‍යාපනය

    මචංලා කැනඩා වල ජි මැට් නැතුව IELTS 6 වගේ අරගෙන Master එකකට යන්න පුළුවන් යුනි මොනවාද ? යුනි රැන්කින් ආදල නැත යාමට පමණයි අවශ්‍ය:P

    ලොකු හෙල්ප් එකක් මචන්ලා ...
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    කැනඩා කුල් වැඩියි ඒත් මචන්ලා කිදෙනක් ගිහිල්ලා ජිවත් වෙනවාද ගිහිල්ලා බලන්න ඕනෑ😢😐
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya

    උබලා ඔසී කට්ට සෙටල් වෙන්න අමාරැයි කියනයවා කැනඩා සීතලයි කියනවා යන්න හොද රටක් කියපං හා හා විඩියෝ එක බැලුවේ නැහැ:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    උබලා ඔසී කට්ට සෙටල් වෙන්න අමාරැයි කියනයවා කැනඩා සීතලයි කියනවා යන්න හොද රටක් කියපං හා හා විඩියෝ එක බැලුවේ නැහැ:P

    :P Pala pala nikan kivve bn.Sirawatama cold tamai ithin:sorry: mata mae melbourne winter eke idala epa wela canada nan hitagannawath be.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    https://www.gradschools.com/graduate-schools-in-canada

    කැනඩාවේ university සැහෙන තියෙනවා. අන්තර්ජාලයෙන් විස්තර හොයාගන්න පුළුවන්. මුලින්ම අපි කරන්න බලාපොරොත්තුවෙන field එකේ master program එකක් තියෙනවද කියල බලන්න. මේකට ඒ ඒ university එකේ website එකට ගිහිල්ල අදාළ department එකට යන්න ඕනේ. ඊට පස්සේ එකේ prof කෙනෙකුට ලියන්න. එකත් වෙනම වැඩක්.
    ඒ ගොල්ලෝ සමහරවිට funding තියෙනව නම් කියාවි. කැනඩාවෙ prof තමයි සාමාන්‍යයෙන් student ට ගෙවන්නේ. හොදම දේ ලංකාවේ prof කෙනෙක් හොයාගෙන එයාගෙන් විස්තර ලබාගන්න
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    GPA eka 3.4/4 thiyana unta master's walata engineering scholarships ganna barida bung ?
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    https://www.gradschools.com/graduate-schools-in-canada

    කැනඩාවේ university සැහෙන තියෙනවා. අන්තර්ජාලයෙන් විස්තර හොයාගන්න පුළුවන්. මුලින්ම අපි කරන්න බලාපොරොත්තුවෙන field එකේ master program එකක් තියෙනවද කියල බලන්න. මේකට ඒ ඒ university එකේ website එකට ගිහිල්ල අදාළ department එකට යන්න ඕනේ. ඊට පස්සේ එකේ prof කෙනෙකුට ලියන්න. එකත් වෙනම වැඩක්.
    ඒ ගොල්ලෝ සමහරවිට funding තියෙනව නම් කියාවි. කැනඩාවෙ prof තමයි සාමාන්‍යයෙන් student ට ගෙවන්නේ. හොදම දේ ලංකාවේ prof කෙනෙක් හොයාගෙන එයාගෙන් විස්තර ලබාගන්න

    තැන්ක්ස් මචං ඒත් ගොඩක් ඒවා ජිමැට් ඉල්ලනව⁣ා අනිත් එක ielts 7 සමහරක් ඒවා ඉල්ලනවා අපිට ඒජන්සි එකක් හරහා ගියොත් වැඩේ ගොඩ දා ගන්න බැයිද අනිත් එක කියන තරම් සීතලද මචං මැරෙන්න තරටම .පුළුවන් නම් තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    තැන්ක්ස් මචං ඒත් ගොඩක් ඒවා ජිමැට් ඉල්ලනව⁣ා අනිත් එක ielts 7 සමහරක් ඒවා ඉල්ලනවා අපිට ඒජන්සි එකක් හරහා ගියොත් වැඩේ ගොඩ දා ගන්න බැයිද අනිත් එක කියන තරම් සීතලද මචං මැරෙන්න තරටම .පුළුවන් නම් තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද

    සීතලනම් තමයි. එත් එක මැරෙන්න තරම දෙයක් නෙවි. මෙහෙ ලංකවේ ලක්ෂ ගනම් ඉන්නවා.

    agency ගැන නම් දන්නේ නැහැ.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සීතලනම් තමයි. එත් එක මැරෙන්න තරම දෙයක් නෙවි. මෙහෙ ලංකවේ ලක්ෂ ගනම් ඉන්නවා.

    agency ගැන නම් දන්නේ නැහැ.

    ශීතල අඩු Province මොනවද ? ලංකාවේ Prof කෙනෙක් හරහා යන්න කිව්වේ ... කැනඩාවේ සේවය කරන ලංකාවේ prof කෙනෙක් හරහා කියන එකද ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ශීතල අඩු Province මොනවද ? ලංකාවේ Prof කෙනෙක් හරහා යන්න කිව්වේ ... කැනඩාවේ සේවය කරන ලංකාවේ prof කෙනෙක් හරහා කියන එකද ?

    කැනඩාවේ සේවය කරන ලංකාවේ prof කෙනෙක්. British Colombia seethala aduyi, Alberta, Ontario ok. Manitoba, Saskatoon very cold

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Canada වලට VISA apply කරන එකත් වෙනම project එකක් බන්. නොදන්න කමට කරන්න ගිහිල්ලා VISA Reject වෙලා ඉන්නේ.. ආයිත් මම IELTS කරනවා.. :baffled::baffled:
    Uni වලට ලේසියෙන් Admission දෙන්නේ නෑ. Email එකක් දෑම්මාම Reply එකක් එන්න මාසයක් විතර බලන් ඉන්න ඔනේ. :sorry::sorry:
    උබේ දෑනට තියෙන Qualification වලට වඩා අඩු level එකේ program වලට apply කරන්න එපා.. VISA reject වෙනවා.. eg. උබට දෑනට Degree එකක් තියෙනවනම් Master එකකටම පලයන් .. Diploma වලට යන්න එපා..
    Bank balance එකේ මාස 6ක History එකක් තියෙන්න ඕනේ.. Employment History එක බලනවා.. උබ ආයිත් ලන්කාවට එනවා කියලා ඔප්පු කරන්න මොනවා හරි ඕනේ.. උබේ නමට තියෙන ගෙයක්. Office එකෙන් ගත්ත Letter එකක්..වගේ ඒවා..
    උබට කියන්න තියෙන්නේ මේ වෑඩේ නම් කලබලේ කරන්න පුලුවන් එකක් නම් නෙමේ.. උබට මේ අවුරුද්දේම යන්න ඕනා නම් ඔය අදහස අත අර ගනින්. Ausi පලයන්. මාසෙන් Visa එක ගන්න පුලුවන්.
    නෑත්නම් මෙන්න මේ Uni වල බලපන්. මම දෑනට හොදයි කියලා Shortlist කර ගත්ත එක.. September / Fall Session and January / Winter Session

    Private ඒවාට යන්න එපා.. PGWP එක දෙන්නේ නෑ කියනවා. Risk එකක් ගන්න බෑ නේ..

    University of Alberta
    University of Calgary
    University of British Columbia
    University of Ontario Institute of Technology
    University of Toronto (expensive)
    University of Waterloo

    තව මොනවා හරි දෑන ගන්න ඕනා නම් අහපන්.

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    මට එහෙ කෙනෙක් ඩිප්ලෝම එකකට එන්න කියල කියනවා. එයාට උනි ලෙටර් එක අරන් දෙන්න පුළුවන් කිව්වා. එහම කලොත් එක ස්ටුඩන්ට් විඉස එකට අවුලක් වෙයිද ? මට degree එකක් නම් නැහැ