මචන්ලා කැනඩාව පැත්තේ විසිටින් පාරක් දාලා එහෙම ගල් වෙන්න අයිඩියා එකක් තියෙනවා. විශ්වාසවන්තව වැඩේ සෙට් කරගන්න හොඳ තැනක් කියපල්ලකෝ අත්දැකීම් තියෙන උන්. හරියට වැඩේ සෙට් කරලා දුන්නොත් උඹටත් ගානක් දෙනවා
උත්ටෝ මට කැනඩා යන්න විදිහක් හොයන්නේ.අද දෙරණ උකුස්සා උබව බලාගෙන ඇත්තේ දැන්. යසයි යසයි බේසිකයා
NSB
Piliyandala 2ndd
101500103659
L A D P Arachchi
ඕම ආතල් දෙන්න එපා යකෝ. සිරාවට අහන්නේමේ අකවුන්ට් එකට ලක්ශ 10 ක් දාලා මට pm එකක් දාපන් වැඩේ කරලා දෙන්නම්
ඔව් බන්. සිරාවට වැඩේ සෙට් කරගන්න තැනක් කියහන් මයේ අම්මාඔයත් නිවාඩුවට කැනඩාවේ ග්ලැසියර් බලන්න යන්න ද ඉන්නේ.
පට්ට ගණන් ඉල්ලනවනේ බන්. ගියොත් නම් ගොඩ දාගන්නවා ලොවෙත්Visit gihin Canda goda danna behe.
Student palayan.
අපිට කොහෙන්ද සුදු පූසෝ??Canada yaluwek hoyaganin sponsor karanna
Umba CID karayekda Dan na ne.ඕම ආතල් දෙන්න එපා යකෝ. සිරාවට අහන්නේ
ඔව් බන්. සිරාවට වැඩේ සෙට් කරගන්න තැනක් කියහන් මයේ අම්මා
------ Post added on Jan 17, 2022 at 1:30 PM
උබ කියනදේ තේරෙනවා. ඒත් මේ ලබ්බට වෙලා ඉදන් මොනවා කරන්නද කියපන්කො.Monawada ban mea karana sakkili wada? yanwawa nam hari widihata palayan.. Thopi wage ewun nisa ita passe hariyata yanna inna ekekta thiyena chance ekath nathi wenawa. Ita passe ka gahanawa lankawa passport index eke pallehata watila kiyala..
සල්ලි ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. ෂුවර් තැනක් තමයි ඕනේ. හැබැයි උන් තේරුම් ගන්න ඕනේ යන්නේ ගල්වෙන්නමයි කියලා. එහෙම දැනගෙන ගේම දෙන්න පුළුවන් තැනක් හොයන්නේFd eke 20lks wath neddA?
Job ekak tiyenawada?6 months salary slips tiyenwada?nattan FD eke 20lks wath tiyenawada?enan yanna puluwan visit
Canada yaluwek hoyaganin sponsor karanna
කැනඩා විසිට් වීසා දෙනවද බලන්න ඉසෙල්ලම දන්න විදියට ඇමරිකාවට නම් විසිට් දෙන්නේ නෑ තාම යාලුවෙක් ගේ ෆැමලි එකක් ඌව බලන්න යන්න කියලා ඇප්ලයි කරලා දැන් අවුරුද්දකට වැඩ්යි වීසා දෙන් නෑ තාම හැබයි ස්ටුඩන්ට් ඒව දෙනවා අර යකාගෙත් කන්වකේශන් එකට යන්න ඉල්ලුවේ තාම නෑ යූ එස් විසිට් දාල ගිහින් කැනඩා පනින්න තිබ්බා එකත් දෙන් නෑ නේ ඉතින් කැනඩා මෙහෙන් විසිට් දාගන්න එකනම් මහ අමාරුම වැඩක් මෙහේ තියන සේසතම පෙන්නන්න ඕන ආයේ එනවා කියලා උන්ට හිතුනොත් වීසා එක දෙනවා නැත්නම් ඉතින් ගල් වෙන බව දන්නවා උනුත් කොටින්ම කිවුවොත් වැඩේ කිසිම ලේසියක් නෑ පනින එක ඇරෙන්න එහේ ගිහින් විසිට් යනවා නම් ගන්න එකාට ඉතින් කෙලවෙනවා පැන්නම වෙන වොලන්ටියර් හරි යන සීන් එකක් බලන්න අන්න එහෙම පනින්න පූලුවන්
man danne ne thread eka dapu eka dannawa athiඔය ඔක්කොම තියෙනවා, ඒත් කොහොමද විසිට් ගිහින් සේටල් වෙන්නේ කියපන්කො ?
