කැන්ගරූ කැබ්ස්.....

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කැන්ගරූ කැබ්ස්.....

    මචන් එලකිරියෙ කවුරුහරි ඉන්නවද කැන්ගරූ කැබ් සර්විස් එකට වාහන දාපු අය? එහෙම නැත්තම් ඒකෙ වැඩ කරන අය ඉන්නවද?:confused::rolleyes::rolleyes:

    1 ඒකෙ ගෙවීම් කොහොමද?:rolleyes:
    2 ලීස් එකක් දාල අලුත් වාහනයක් අරන් දැම්මොත් ඒකෙන් ලීස් එක ගෙවාගන්න තරමට ආදායමක් එනවද? :nerd:


    ඔන්න ඔය වගේ විස්තර ටිකක් තමයි දැනගන්න ඕන..කවුරු හරි එහෙම ඉන්නවා නම් මට පී.එම් පාරක් දාන්න..අපේ අයිය කෙනෙක් එයාගෙ වෑන් එකක් දාල තියෙනවා 140000ක් විතර
    මාසෙක මුලු ආදායම එනවලු..එයා දාල තියෙන්නේ ඩීසල් වෑන් එකක්..මචන් මම ගන්න බැලුවෙ කාර් එකක්,ඒ ගැන පොරටත් කිසි අයිඩියා එකක් නෑ..ඒක නිසයි මේකෙ ඉන්න කවුරුහරි ඔතනට සම්බන්ද කෙනෙක් ගැන ඇහුවේ..උදව්වක් විදියල බම්ප් එකක් වත් දාල යන්න හොඳේ.. ;):):)




     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ඉතින් බන් ඔය නම්බර් එකට කතා කරලා අහපන් කෝ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඉතින් බන් ඔය නම්බර් එකට කතා කරලා අහපන් කෝ

    උන් හරි විස්තර කියන්නෙ නෑ බන්..උන්ගෙ වාසියට ආ ඔයා වාහනේ දාන්න කියාවි..අන්තිමේ පේමන්ට් පරක්කු උනොත් මම ලොස්..:oo::no::dull:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    machan kilometer ganatalu gewanne, so un meter eka karakawaladuwanawalu, e gana poddak balapan machan
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan oya wagee ekakata daala ape wahanaya repair karanna unoth(mokada mewwa yanthrane) apida karanna one naththam eyaala karanawada?danne nathi nisa ahanne api karanna giyoth lees eka gewaganna widihak nathi wenawane:(
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ලීස් දාලා දුවන වාහන තියෙනවා
    ලීස් එකත් ගෙවලා ගානක් ඉතුරු කරගන්නත් පුලුවන් ආදායමක් එනවා
    හැබැයි
    සෑහෙන දුවන්න ඕනේ :yes:
    උදේ දවල් රෑ :P
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    වෑන් එකක් අරන් එයාපෝට් එකට දාපන්! මාසෙකට 160,000ක් ගෙවනවා:)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ලීස් දාලා දුවන වාහන තියෙනවා
    ලීස් එකත් ගෙවලා ගානක් ඉතුරු කරගන්නත් පුලුවන් ආදායමක් එනවා
    හැබැයි
    සෑහෙන දුවන්න ඕනේ :yes:
    උදේ දවල් රෑ :P
    ethakota repair awoth ?anika drive karanna one apida?:yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    thanks machan :)

    thanks machan :)

    machan kilometer ganatalu gewanne, so un meter eka karakawaladuwanawalu, e gana poddak balapan machan

    machan e meter eka man danna tharamin karakawanna ba ban..eka digital ekak :oo::confused::rolleyes::rolleyes:


    thanks machan :)

    bump ! mamathat oka plan kara .. but a car ! thama reaserch thama !

    he he leasing company thiyenne oakata thamai ban :P

    නේශන්ස් ට්‍රස්ට් බැන්කුවේ හයිබ්‍රිඩ් වාහන වලට ලීස් එක අඩු කරලා..100000 ට රෙන්ටල් එක 2000යි.. ;)

    onna bump ekak machan :)

    thankuu macho :)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    machan oya wagee ekakata daala ape wahanaya repair karanna unoth(mokada mewwa yanthrane) apida karanna one naththam eyaala karanawada?danne nathi nisa ahanne api karanna giyoth lees eka gewaganna widihak nathi wenawane:(

    මේකනෙ බන් පරන වාහනයක් දැම්මොත් තමයි ඔය අවුල එන්නෙ..මම බැලුවෙ අලුත් එකක් ෆුල් ලීස් එකක් දාල ගන්න.. :yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලීස් දාලා දුවන වාහන තියෙනවා
    ලීස් එකත් ගෙවලා ගානක් ඉතුරු කරගන්නත් පුලුවන් ආදායමක් එනවා
    හැබැයි
    සෑහෙන දුවන්න ඕනේ :yes:
    උදේ දවල් රෑ :P

    අතට ගානක් නම් නැතත් කමක් නෑ..ලීස් එකයි තෙලුයි,ඩ්‍රයිවර් පඩියයි ගෙවාගන්න තිබ්බොත් හොඳටම ඇති.මචන් උබ කර්මාන්තෙ ඉන්නවද? :)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    අතට ගානක් නම් නැතත් කමක් නෑ..ලීස් එකයි තෙලුයි,ඩ්‍රයිවර් පඩියයි ගෙවාගන්න තිබ්බොත් හොඳටම ඇති.මචන් උබ කර්මාන්තෙ ඉන්නවද? :)

    ee tika cover karaganna puluwan
    mama nam na business eke office transport 1 Kangaroo nisa drivers aduranawa
    dawasak kiwwa 100,000+ hoyanawa kiyala 1k ;)

    ethakota repair awoth ?anika drive karanna one apida?:yes:

    repair awot ema hadaganna ooni ewwa hadala denne na itin :P
    driers , that's ur choice either u or a driver :)