කැන්ගරූ කැබ්ස්.....
මචන් එලකිරියෙ කවුරුහරි ඉන්නවද කැන්ගරූ කැබ් සර්විස් එකට වාහන දාපු අය? එහෙම නැත්තම් ඒකෙ වැඩ කරන අය ඉන්නවද?

1 ඒකෙ ගෙවීම් කොහොමද?
2 ලීස් එකක් දාල අලුත් වාහනයක් අරන් දැම්මොත් ඒකෙන් ලීස් එක ගෙවාගන්න තරමට ආදායමක් එනවද?
ඔන්න ඔය වගේ විස්තර ටිකක් තමයි දැනගන්න ඕන..කවුරු හරි එහෙම ඉන්නවා නම් මට පී.එම් පාරක් දාන්න..අපේ අයිය කෙනෙක් එයාගෙ වෑන් එකක් දාල තියෙනවා 140000ක් විතර
මාසෙක මුලු ආදායම එනවලු..එයා දාල තියෙන්නේ ඩීසල් වෑන් එකක්..මචන් මම ගන්න බැලුවෙ කාර් එකක්,ඒ ගැන පොරටත් කිසි අයිඩියා එකක් නෑ..ඒක නිසයි මේකෙ ඉන්න කවුරුහරි ඔතනට සම්බන්ද කෙනෙක් ගැන ඇහුවේ..උදව්වක් විදියල බම්ප් එකක් වත් දාල යන්න හොඳේ..