කැන්ඩි ක්‍රශ් request BLOCK කරමු.
කැන්ඩි ක්‍රශ් request කියන්නෙ පුදුම කරුමයක් fb notification වල. මෙන්න මේ විදිහට request BLOCK කරලා දාන්න පුලුවන්.
කැන්ඩි ක්‍රශ් නොටිෆිකේශන් හූවර් එකේ දකුනු පැත්තෙන් කතිරයක් "X" තියනව අන්න ඒක උඩ click කරාම turn off කියල ඔප්ශන් එකක් එයි අන්න ඒ ඔප්ශන් එකෙන් අපිට මේ කරුමෙ නවත්තගන්න පුලුවන්.

අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න.