කැන්ඩි ක්‍රශ් request BLOCK කරමු.

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    කැන්ඩි ක්‍රශ් request BLOCK කරමු.


    කැන්ඩි ක්‍රශ් request කියන්නෙ පුදුම කරුමයක් fb notification වල​. මෙන්න මේ විදිහට request BLOCK කරලා දාන්න පුලුවන්.

    cc3-2.jpg


    කැන්ඩි ක්‍රශ් නොටිෆිකේශන් හූවර් එකේ දකුනු පැත්තෙන් කතිරයක් "X" තියනව අන්න ඒක උඩ click කරාම turn off කියල ඔප්ශන් එකක් එයි අන්න ඒ ඔප්ශන් එකෙන් අපිට මේ කරුමෙ නවත්තගන්න පුලුවන්.

    :growl::growl::growl::growl::growl::growl::growl:

    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න​.