කැන්සර් වලට හරිහමන් ටෙස්ට් එකක්??

Emios

Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    කැන්සර් නම් සාපයක්... ගොඩක් මිනිස්සුන්ට මොකක හරි කන්සර් එකක්. මෙහෙම ගොඩක් අයට කැන්සර් හැදෙන්න හේතුව මොකද්ද ඇත්තටම..
    le dathuwa kupitha wela.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    කැන්සර් නම් සාපයක්... ගොඩක් මිනිස්සුන්ට මොකක හරි කන්සර් එකක්. මෙහෙම ගොඩක් අයට කැන්සර් හැදෙන්න හේතුව මොකද්ද ඇත්තටම..

    ඇස්බැස්ටෝස් වහලවල් ☕
     
    • Sad
    Reactions: Kalegana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    le dathuwa kupitha wela.
    ඒක ඇත්ත. සිංහලු පුදුම කනස්සල්ලකින්, තරහකින්, ඊරිසියාවකින් විඳව විඳව ජීවත් වෙන්නේ. හැම තිස්සේම බලන්නේ අනෙකාට අඟලක් හරි උඩින් ඉන්න. ඉතිං ලේ කෝප වෙලා කොයි වෙලෙත්. කටවල් පුකවල් කරගෙන ඉන්නේ ගොඩක් උං. නොදකිං මෝඩ සිංහලු
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    Salli thiyana unta thama cancer hadenne,
    Technically malu mas kanna salli nathi, welak kana dawase wadi hariyak bada ginne inna, jeewath wenna mahansi wela wada karana unta cancer hadenna risk eka godak adui..

    සල්ලි නැති උන් කන්නේ ගමේ ස්වභාවික කෑම.
    මිඩල් ක්ලාස් එකෙන් උඩ උන්ට තමයි සේරම වස ලැබෙන්නේ.

    hXhHS14.jpg
     
    • Sad
    Reactions: Error365!

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    යාලුවෙක්ගෙ යාලුවෙක්ට lung කැන්සර් එකක් හැදිලා ඒක අහලා ශොක් වෙලා මේ ත්‍රෙඩ් එක දැම්මෙ. 32 යි වයස. හොදට ජිම් ගිහින් ඩයට් කරලා හිටපු සිගරට් එකක්වත් බොන්නෙ නැති කොල්ලෙක්. අදුනගන්නකොටම stage 4 ලු. ලිවර් එකටත් ස්ප්‍රෙඩ් වෙලා. බේරන එක ශුවර් නෑ කියලාලු ඩොක්කු කියන්නෙ. බැදලා අවුරුදු 3ක් විතර ඌ. අවුරුද්දයි මාස 2ක පොඩි දුවෙකුත් ඉන්නවා ඌට. හිතපන්කො ඉතිං තත්වෙ? අපිට උනත් ඔච්චරනෙ බං. ඒක අහපු වෙලේ ඉදන් අමුතු බයක් එනවා හිතට.

    මගේ තාත්තා ට lung cancer එකක් හැදිලා මැරුණේ. නමුත් මැරෙනකන් දැනගෙන හිටියෙ නැහැ. අක්මාව, වකුගඩු කළු වෙලා, රිබ්ස් දිරල තිබ්බ කිව්වා පිළිකාවේ මුල් ගිහින්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පාන්

    මෙහෙම පාට පාට එළවලු
    + කව්පි, කඩල, මුං ඇට, organic පලතුරු
    ඕට්ස්, අමන්ඩ්, රටකජු, කජු.. වගේ ධාන්‍ය
    බතල, කිරි අල, මඣ්ඣොක්කා.. වගේ අල වර්ග

    දිනපතා කාලා ඉන්නවනම් පිළිකා අවධානම අඩු කර ගන්න පුලුවන් ගොඩක්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මගේ තාත්තා ට lung cancer එකක් හැදිලා මැරුණේ. නමුත් මැරෙනකන් දැනගෙන හිටියෙ නැහැ. අක්මාව, වකුගඩු කළු වෙලා, රිබ්ස් දිරල තිබ්බ කිව්වා පිළිකාවේ මුල් ගිහින්.

    Symptoms මුකුත් ආවෙ නැද්ද බං? තාත්තා සිගරට් බොනවද?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    මගේ තාත්තා ට lung cancer එකක් හැදිලා මැරුණේ. නමුත් මැරෙනකන් දැනගෙන හිටියෙ නැහැ. අක්මාව, වකුගඩු කළු වෙලා, රිබ්ස් දිරල තිබ්බ කිව්වා පිළිකාවේ මුල් ගිහින්.
    අපේ uncle කෙනෙකුත් lung cancer එකකින් ලගදි ඔහොම නැති වුණා. full ආතල් එකේ drink එක දාලා හිටිය මනුස්සයා. කිසි ලෙඩක් තිබ්බේ නෑ, එක පාර ලෙඩ වෙලා admit කරා. දවස් 2ක් වත් හිටියේ නෑ, නැති වුනා. මාරම අවුල්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    උබගෙ එකෙක් කැන්සර් එකකින් මැරුන දාට බලපන් ඕවා කියන්න පුලුවන්ද කියලා
    එකෙක් මලා! එයාගෙ පවුලෙ අය අනික් අය බලාගත්තා!!

    මටත් හැදෙන්න ඉඩ තියෙනවා! මැරිලා යාවි! මම නම් නිකම් මැරෙන්නෙ නැ!
    රට කාපු එකෙක් දෙන්නෙක් බාවන් ජාතික වීරයෙක් වෙලා මැරෙන්නෙ!

    කැන්සර් නම් සාපයක්... ගොඩක් මිනිස්සුන්ට මොකක හරි කන්සර් එකක්. මෙහෙම ගොඩක් අයට කැන්සර් හැදෙන්න හේතුව මොකද්ද ඇත්තටම..
    ජනගහනය වැඩී බන්, එක නිසා ඔක වැඩි වෙලා පෙනවා! පාලනෙ වෙන්න ක්‍රමෙකුත් එපයි!

    පිලිකාව කියන්නෙ ඇගෙ වෙන තැනක හැදෙන්න ඔන සයිල - එක නොහැදෙන්න ඔන පොට් එකක හැදෙන එක! පෙනහැල්ලෙ - අක්මාවට අදාල සයිල හැදුනොත් එක සීන් වෙනවා. එහෙම එවා හැම වෙලෙම හැදෙන්වා- ඇගෙ ප්‍රතිශක්ති පද්දතියෙනෙ එවා කාල දානවා. දැන් පස්නෙ මිනිස්සු බෙහෙත් බිල වැඩි වෙලා ප්‍රතිසක්ති පද්දතික කම්මැලි වෙලා. එක දන්නෙ නැහැ මෙ මොකක්ද කියල! ඉතින් ඇටැක් කරල කාල දාන්නෙ නැහැ! ඉතින් අර සයිලෙ මල්ටිපල් වෙලා අන්තිමෙ පෙනහැල්ලෙ අක්මාවක් හැදෙන්න ගනන්වා. එත් එක වෙන්න බැහැ නෙ! ඩි-එන්-එ කොර්ඩ් එකට අනුව එක වෙන්න බැහැ! එක නිසා මුලු ඇගෙම ඩී-එන්-එ පිස්සු කෙලින්න ගන්නවා ඇති!

    හැම හුට්ටටම බෙහෙත් ගන්න යන්න එපා!
    ------ Post added on Sep 23, 2025 at 7:59 PM
     
    • Love
    Reactions: nalin0001

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මැරෙන වෙලාවට මැරෙයි කියලා ඉන්න තිබ්බා බැදලා ලමයි එහෙම නැත්තං. බැදලා ලමයි හදන්න එහෙම ඉන්න එකෙක් කොහොමද බං බය නැතුව ඒවා කරන්නෙ මෙහෙම වෙද්දි? අර යාලුවා වගේ 32න් විතර මෙහෙම කරුමයක් හැදුනොත් චූටි දරුවෙක් ඉද්දි? නිදහසේ මැරෙන්න පුලුවන්ද එතකොට
    api lamay hadanne na

    man marunoth wife ta gedarai, wahanei thawa jewellery tikak.. thawa koti 2kaka insurance ekai...

    ee madai... cancer wage nam ithin just one bullet to the forehead and end of the journey 😁
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    FIT test eka thiyanawa colorectal cancer walata normal oka thama 50ta adu nam piriminta recommended ekama test eka..
    ( ganunta breast scan ehema thiyanawa)

    Thawa CEA, PSA arawa mewa godak thiyanawa habai ithin owa bio marker witharai ekak wath cancer sure kiyanne na..
    Example ekak widoyata FIT positive ungeth 3% kata thama cancer thiyenne anik 97% ta wena bada walen le yana hethu nisa oka positive wenawa..
    Oka positive unoth Colonoscopy karanna ona. Ethakota doca pussuwak keliyoth or umbe badawale prashnayak thibboth hil wenna puluwan. Sihi nathi kalama complications enna puluwan 1% wage ehema case thiyanawa..

    Ewagema cancer hoya gaththath ewa jeewitheta haniyak nathi very slow spread wena ewa nam ewa ain karanna gihin wena complications enawa..

    Thama ehema sure cancer hoyana biomarkers adui. False positive wadi..
    Next 5 years athulatha loku wenasak wei habai ithin latest ewa ona nam USA yanna ona..
    colorectal cancer walata specific nowi, poduwe cancer diagnosis test ekak nedda lankawe?
    biopsy ekak unath karanne symptoms awata passe neda?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    මගේ ආදරණීය බිරිඳත් නැති වුනා කැන්සර් එකකින්, මුලින්ම හඳුනා ගත්තේ 2025 ජනවාරි 22 දා. ඊට සති 3 කට පසුව එයා නැති වුනා. පිත්තාශයෙන් පටන් ගත්ත කැන්සර් එකක් අක්මාව දක්වා පැතිරිලා. සිතුවේවත් නැති දෙයක් වුණේ. (Covid vaccine නම් ගහලා තිබුණේ නෑ)
    මොනවද ඇතිවුණු රෝග ලක්ෂණ. මහරගමින් ට්‍රීට්මන්ට් ගත්තද? බටහිර ට්‍රීට්මන්ට නොගෙන සාමාන්‍ය විදියට හිටියානම් අදටත් ඇය ජීවතුන් අතර. පිළිකාවට බටහිර ඖෂධ ගන්නවා කියන්නේ ලෙඩාව ක්ෂණිකව මරාගන්නවා කියන එක. ලංකාවේ ඉන්න ඇම්. බී. බී. ඇස් කටපාඩම් ඩොකලාවත් දන්නෑ පිළිකා ඖෂධ කියන්නේ මාෆියාවක් බව
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    Symptoms මුකුත් ආවෙ නැද්ද බං? තාත්තා සිගරට් බොනවද?
    අවුරුදු 20-30 තදින් බීල නවත්වල. කෙට්ටු වුණා Diabetic, Cholestrol තිබ්බ, Pace maker එකකුත් දාලා තිබ්බේ. හීනෙන් වත් ඩොක්ටර් ලට හිතිලා නෑ.... cancer එකක් හැදිලා කියලා. කොහොම වුනත් වුන දේ හොඳයි.... පිළිකාව නොදැන ඉන්න පුළුවන් කාලේ ජිවත් වීම.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පිලිකාව කියන්නෙ ඇගෙ වෙන තැනක හැදෙන්න ඔන සයිල - එක නොහැදෙන්න ඔන පොට් එකක හැදෙන එක! පෙනහැල්ලෙ - අක්මාවට අදාල සයිල හැදුනොත් එක සීන් වෙනවා. එහෙම එවා හැම වෙලෙම හැදෙන්වා- ඇගෙ ප්‍රතිශක්ති පද්දතියෙනෙ එවා කාල දානවා. දැන් පස්නෙ මිනිස්සු බෙහෙත් බිල වැඩි වෙලා ප්‍රතිසක්ති පද්දතික කම්මැලි වෙලා. එක දන්නෙ නැහැ මෙ මොකක්ද කියල! ඉතින් ඇටැක් කරල කාල දාන්නෙ නැහැ! ඉතින් අර සයිලෙ මල්ටිපල් වෙලා අන්තිමෙ පෙනහැල්ලෙ අක්මාවක් හැදෙන්න ගනන්වා. එත් එක වෙන්න බැහැ නෙ! ඩි-එන්-එ කොර්ඩ් එකට අනුව එක වෙන්න බැහැ! එක නිසා මුලු ඇගෙම ඩී-එන්-එ පිස්සු කෙලින්න ගන්නවා ඇති!

    මේකත් යූ ටියුබ් චැනල් එකකද තිබ්බේ 😊

    එහෙම එක අවයවනක නිශ්චිත කෘතයක් ඉටු කරන්න අනුවර්තනය වුන සයිලයක් වෙන අවයවයක හැදෙන එක නෙමෙයි පිළිකාවක් කියන්නේ. ඕනම සයිලයක, සයිල චක්‍රයේ එක අවස්ථාවක ඉදන් ඒක replicate වෙලා හදන සයිලේ ඒ අවස්ථාවම වෙනකන් සයිල චක්‍රය යාමනය කරන්නේ යාමක සාධක මගින්. ඒ යාමක සාධක වලට අපේක්ෂිත සාමාන්‍ය විදිහට ප්‍රතිචාර දක්වලා සයිල චක්‍රය පවත්වගෙන, අපේක්ෂිත කෘත්‍ය ඉටු කරලා, replicate වෙලා, මැරෙන එක තමයි සයිලයක සාමාන්‍ය කෘත්‍ය. ඔය යාමනය සිද්ධ වෙන්නේ DNA අනුවල ජාන මගින්. DNA අනුවකට හානි වුනොත් ඒක repair කර ගන්න හෝ apoptosis trigger වෙන්න බලපාන pathways ගොඩක් තියෙනවා. මේක ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. apoptosis යාමනය කරන්නේ p53 වගේ tumor suppressor gene වලින්. ගොඩක් පිළිකා සයිල වල පොදුවේ p53 gene mutation එකක් තියෙනවා. ඒ නිසා දැනට imo, tumor suppressor genes වලට වෙන හානියකින් තමයි පිළිකා සයිලයක් පටන් ගනන මුල් වෙන්නේ. මේක වෙන්නේ කොහොමද කියලා තාම හරියට හොයාගෙන නැහැ. hypotheses ගොඩක් තියෙනවා. පිලිකා සයිලය, ඒක පටන් ගත්ත සාමාන්‍ය සයිලය වගේ සයිල චක්‍රය යාමනය කරන සාධක වලට ප්‍රතිචාර දක්වන්නැතුව, පාලනයකින් තොරව වර්ධනය වෙලා නව සයිල හදනවා. මේවගෙන් අපේක්ෂිත කෘත්‍ය ඉටු වෙන්නෙත් නැ. පටන් ගත්ත තැන තියෙන නොර්මල් සයිල වලින් හැදිලා තියෙන පටකය ආක්‍රමණය කරලා ගෙඩියක් විදිහට එක රොත්තක් වගේ හැදෙනවා මුලින්. පස්සේ පිළිකා සයිල රොත්තෙන් සමහර සයිල ගැලවිලා ගිහින් අනිත් අවයව වලත් මේ වගේම වර්ධනය වෙනවා. Primary tumor එක පටන් ගත්ත අවස්ථාවේ මුල් අවධියේදි immune system එකට අදුරගන්න පුලුවන් වෙන අවස්ථා තියෙනවා. එහෙම වුනොත් හොදයි. immune system එක bypass කරන්න සහ chemotherapy වගේ drugs වලින් වෙන හානිය අවම කර ගන්න උචිත විදිහට අනුවර්ථනය වෙන්නත් මේ පිළිකා සයිල වලට පුලුවන්. මෙතන තනිකර සර්වයිවල් ගේම් එකක් යන්නේ. අන්තිමට අවයවවලට වෙන හානිය සහ අවයවයෙන් අපේක්ෂිත කෘත්‍ය ඉටු නොවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මැරෙන්නේ.

    immume system එක හරියට ටිපර් වුනොත්/ කරොත් stage 4 cancer එකක් වුනත් හොද කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: batwise

    (එහෙම එක අවයවනක නිශ්චිත කෘතයක් ඉටු කරන්න අනුවර්තනය වුන සයිලයක් වෙන අවයවයක හැදෙන එක නෙමෙයි පිළිකාවක් කියන්නේ.) - nAthnam mokakada?

    Ate 2ka enna ona cell ekak mole awama mokada wenne kiyapam!

    එහෙම නැත්නම් වල්ල ඇතුලෙ හැදෙනවා හක්කෙ දතක එන්න ඔන සෙල් එකක්! අතෙ ගහන්න ගහන්න එක වර්දනය වෙනවා! මොකද වෙන්නෙ?

    anna eka ubata wela tiyenne!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    (එහෙම එක අවයවනක නිශ්චිත කෘතයක් ඉටු කරන්න අනුවර්තනය වුන සයිලයක් වෙන අවයවයක හැදෙන එක නෙමෙයි පිළිකාවක් කියන්නේ.) - nAthnam mokakada?

    Ate 2ka enna ona cell ekak mole awama mokada wenne kiyapam!

    එහෙම නැත්නම් වල්ල ඇතුලෙ හැදෙනවා හක්කෙ දතක එන්න ඔන සෙල් එකක්! අතෙ ගහන්න ගහන්න එක වර්දනය වෙනවා! මොකද වෙන්නෙ?

    anna eka ubata wela tiyenne!

    අකුරු ලොකු කරලා දැම්මට වැඩක් නැ. මොඩයෙක් ඔයා. 😊