කැන්සර් වලට හරිහමන් ටෙස්ට් එකක්??

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    colorectal cancer walata specific nowi, poduwe cancer diagnosis test ekak nedda lankawe?
    biopsy ekak unath karanne symptoms awata passe neda?
    USA silicon valley medical AI starup wala ohoma all in one blood biomarkers thiyanawa, ewa thams FDA approval na and ewath sure cancer hoyanna ba possibility witharai..
    Ethakota ithin overdiagnose wenna puluwan.. okak positive wela organ ekakin biopsy test ekak karanawa kiyanneth ithin loku risk ekak thama..
    Mama issella page eke overdiagnose gana post karapu video eka balanna..
    immume system එක හරියට ටිපර් වුනොත්/ කරොත් stage 4 cancer එකක් වුනත් හොද කරන්න පුලුවන්.
    Immunotherapy eken karanne oka thama, surgery, chemo mukuth na stage 4 ewath nikamma saneepa wenawa..
    Seen eka thiyenne cancer hadennema immune system eken hangila. Immune system eka adala cell walata trigger karawanna kramayak hoya gaththa data cancer kiyala deyak nathi wenawa..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Math oka gana hewwa ammage treatments krddi, tama fixes way ekk nane restore or reactive krnna P53 genes?
    Gene therapy, editing wage ewa research state eke ne tama itn.

    තාම නැ. immunotherapy තමයි දැනට metastasize වෙච්ච end stage cancer එකකට සාර්ථකව ප්‍රතිකාර තරන්න පුලුවන් විදිහ. මේවත් ගොඩක් තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ.
     
    • Like
    Reactions: batwise

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    අකුරු ලොකු කරලා දැම්මට වැඩක් නැ. මොඩයෙක් ඔයා. 😊
    ඉතින් උබට පාන්ද?

    is it possible to grow a cell from another organ in a organ making it a cancer

    Yes, it is possible for a cell from one organ to grow in another organ and potentially become cancerous, though this is typically associated with metastasis rather than the initial development of cancer. Here's a concise explanation:Cancer originates when cells in a specific organ or tissue undergo uncontrolled growth due to genetic mutations. If cancer cells from one organ spread to another organ (e.g., through the bloodstream or lymphatic system), they can establish secondary tumors in the new location. This process is called metastasis. For example, breast cancer cells can spread to the lungs or liver, forming metastatic tumors there. These metastatic cells are still derived from the original organ (e.g., breast cancer cells in the liver are not liver cancer but metastatic breast cancer).However, a single cell from one organ growing in another organ does not automatically make it cancer. For it to become cancerous, the cell must acquire specific mutations that lead to uncontrolled proliferation and the ability to invade tissues. If a cell from one organ is artificially introduced into another (e.g., via transplantation or experimental procedures), it might grow but would not necessarily become cancerous unless it undergoes malignant transformation.In rare cases, certain medical procedures or conditions (e.g., organ transplants or stem cell therapies) could theoretically introduce cells that might later become cancerous if they carry or develop oncogenic mutations, but this is not common and would depend on specific circumstances.If you have a more specific scenario in mind (e.g., experimental biology, medical procedures, or a particular type of cancer), please provide details, and I can tailor the response further!
     
    • Like
    Reactions: Naughty_kiththa

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    If cancer cells from one organ spread to another organ (e.g., through the bloodstream or lymphatic system), they can establish secondary tumors in the new location. This process is called metastasis.

    ඉංග්‍රිසි බැරිනම් සිංහලෙන් පරිවර්තනය කරලා දෙන්නද මන්. 😊

    ඔය කියලා තියෙන්නේ ස්ථානාන්තරණය ගැන. primary tumor එකකින් පිළිකා සයිල ගැලවිලා ගිහින් වෙන අවයවක secondary tumors හැදෙන විදිහ, නැතුව වෙන organ එකක පටකයක තියෙන සාමාන්‍ය සයිලයක් පටකයෙන් ගැලවිලා ගිහින් තව අවයවයක පටකයක වර්ධනය වෙන එකවත්, එක organ එකක පටකයක සයිලයක්, වෙන organ එකක පටකයක සයිලයකට සර්වසම සයිලයක් බව ට පත් වෙලා පිළිකාවක් හැදෙනවා කියලාවත් නෙමෙයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඉංග්‍රිසි බැරිනම් සිංහලෙන් පරිවර්තනය කරලා දෙන්නද මන්. 😊

    ඔය කියලා තියෙන්නේ ස්ථානාන්තරණය ගැන. primary tumor එකකින් වෙන අවයවක secondary tumors හැදෙන විදිහ, නැතුව වෙන organ එකක පටකයක තියෙන සාමාන්‍ය සයිලයක් පටකයෙන් ගැලවිලා ගිහින්, තව අවයවයක පටකයක වර්ධනය වෙන එකවත්, එක organ එකක පටකයක සයිලයක්, වෙන organ එකක පටකයක සයිලයකට සර්වසම සයිලයක් බව ට පත් වෙලා පිළිකාවක් හැදෙනවා කියලාවත් නෙමෙයි.
    oya kiyanne ara yata hariye thiyena kalle sinhala pariwarthane ne! cancer cell galawila blood stream eken gihin wena thanaka palawena eka!
    😁 😁 😁! e passe ena seen!

    mama katha akranne bijje enna ona cell ekak aahe awilla eka wardanaya wena eka gana! 🖕🖕, ehema nathnam amase biththiye enawa akmawe enna ona cell ekak! ehema wenna ba kiyala neethiyak na! mokada dan bona beheth - kama walin minissunge DNA pissu kelinna aran thiyenne!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මොන ටෙස්ට් වත් ඕන නෑ කැන්සර් වලට සම්පුර්ණ සුවය පුටිං සර් එයාලගේ නව එන්නත නොමිලේ ලෝකෙටම දෙනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha

    මෙහෙම පාට පාට එළවලු
    + කව්පි, කඩල, මුං ඇට, organic පලතුරු
    ඕට්ස්, අමන්ඩ්, රටකජු, කජු.. වගේ ධාන්‍ය
    බතල, කිරි අල, මඣ්ඣොක්කා.. වගේ අල වර්ග

    දිනපතා කාලා ඉන්නවනම් පිළිකා අවධානම අඩු කර ගන්න පුලුවන් ගොඩක්.
    boru
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    mama katha akranne bijje enna ona cell ekak aahe awilla eka wardanaya wena eka gana! 🖕🖕, ehema nathnam amase biththiye enawa akmawe enna ona cell ekak! ehema wenna ba kiyala neethiyak na! mokada dan bona beheth - kama walin minissunge DNA pissu kelinna aran thiyenne!

    පිළිකා සයිලයක් කවදාවත් සාමාන්‍ය සයිලයකට සර්වසම වෙන්නැ. එහෙම වුනොත් ඒකත් සාමාන්‍ය සයිලක් තමයි. mitochondrial pathways හිටන් වෙනස් සාමාන්‍ය සයිලයකයි, පිළිකා සයිලයකයි. සාමාන්‍ය සයිලයක ATP නිපදවන ප්‍රධාන විදිහ mitochondria එක ඇතුලේ ඔක්සිකාරක පොස්පොරයිලීකරනය හරහා. ඒත් පිළිකා සයිලවල ග්ලකොලිසිය මත ප්‍රධාන වශයෙන් රදා පවතිනවා ශක්තිය නිපදවීම. මේ පොදුවේ දකින්න තියෙන එක වෙනස්කමක් විතරයි සාමාන්‍ය සහ පිළිකා සයිලයක් අතරේ.

    මේක කියෙව්වට ඔයාට තේරෙන එකක් නැ,
    සයිලීය ශ්වසනය, ග්ලයිකොලිසිය, ක්‍රේබ්ස් චක්‍රය, ඔක්සිකාරක පොස්පොරයිලීකරණය ගැන දන්නැතුව. ඒ නිසා වැඩිය හිතන්න එපා. 😊
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    පිළිකා සයිලයක් කවදාවත් සාමාන්‍ය සයිලයකට සර්වසම වෙන්නැ. එහෙම වුනොත් ඒකත් සාමාන්‍ය සයිලක් තමයි. mitochondrial pathways හිටන් වෙනස් සාමාන්‍ය සයිලයකයි, පිළිකා සයිලයකයි. සාමාන්‍ය සයිලයක ATP නිපදවන ප්‍රධාන විදිහ mitochondria එක ඇතුලේ ඔක්සිකාරක පොස්පොරයිලීකරනය හරහා. ඒත් පිළිකා සයිලවල ග්ලකොලිසිය මත ප්‍රධාන වශයෙන් රදා පවතිනවා ශක්තිය නිපදවීම. මේ පොදුවේ දකින්න තියෙන එක වෙනස්කමක් විතරයි සාමාන්‍ය සහ පිළිකා සයිලයක් අතරේ.

    මේක කියෙව්වට ඔයාට තේරෙන එකක් නැ,
    සයිලීය ශ්වසනය, ග්ලයිකොලිසිය, ක්‍රේබ්ස් චක්‍රය, ඔක්සිකාරක පොස්පොරයිලීකරණය ගැන දන්නැතුව. ඒ නිසා වැඩිය හිතන්න එපා. 😊
    oya monawa kiwwath wenne araka. samahara wita wena sathekge hadenna ona cell ekak hadenawa wenna unath puluwan. eth system eka anuwa ehema wenna bari nisa eka pissu kelala full terrorist mode ekata yanawa. mokada cell ekak unath balanne puluwan tharam berila prajananaya karala wargaya bo karanna 😁 😁 !

    oya wijjawen kiyana hama uttama sarthaka nam wijjawata thama cancer hadenne ai kiyala hoyaganna bari ai! owa gana pareeksana karana unta common sense naha! ekaia wula!

    ekko me pruthuwiye sathtu hadena DNA code eka design karapu eka bug fix nokara code eka release karala thiyenawa! :P :P ! ekko kadakappal kariyek ena damage karala thiyenawa! ehema nathnam oo kammaliyek! oya lassa ganak jeeween hadena eka okun marennath mokak hari system ekak thiyenna ona kiyala cancer DNA main code ekata ringawala hadala thiyenwa!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    පිලිකාකර අඩුවෙන් ගන්නවා කියන්නේ පිලිකාකරක නිසා වෙන DNA damage එක අඩු වෙනවා. එතකොට පිලිකාවක් හැදෙන්න තියෙන සම්බාවිතාව අඩු වෙනවා.

    පිලිකාකාරක ශරීරගත වෙන නිකන් ටිකට් ගන්නවා වගේ තමයි. ටිකට් එක ගත්තොත් ඕන වෙලාවක ඇදෙන්න පුලුවන්. ටිකට් නිතර නිතර ගන්න තරමට ඇදෙන්න තියෙන සම්භාව්තාව වැඩි වෙනවා.

    මේක inherited gene mutations, cell replication එකේදි වෙන්න පුලුවන් අක්‍රමිකතා වලට අදාල නැ.

    oya monawa kiwwath wenne araka.

    ඔව් ඔව් අන්කල් 🤙🏻
    ------ Post added on Sep 24, 2025 at 12:42 PM

    oya wijjawen kiyana hama uttama sarthaka nam wijjawata thama cancer hadenne ai kiyala hoyaganna bari ai! owa gana pareeksana karana unta common sense naha! ekaia wula!

    ඔව්. ඔයාගේ කොමන් සෙන්ස් එක පාවිච්චි කරලා බෙහෙතක් හොයලා දෙන්නකො ඉතින්.

    (Genetic engineers ලා, cancer/ cell biologists ලා අවුරුදු 10+ ඉගෙනගෙන, ජීවිතේම කැපකරලා රිසර්ස්ච් වලටම dedicated වෙලා කරපු වැඩ වල ප්‍රතිඵල විදිහට තමයි පිලිකා බෙහෙත් වර්තමාන තත්වයට හරි දියුනු වෙලා තියෙන්නේ. ඉස්සරහට පිලිකා හොද කරන්න පුලුවන් බෙහෙතක් හොයාගත්තත් හොයාගන්නේ ඒ මිනිස්සුන්ගේ කැපවීම නිසා තමයි.)
    ------ Post added on Sep 24, 2025 at 12:48 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    පිලිකාකර අඩුවෙන් ගන්නවා කියන්නේ පිලිකාකරක නිසා වෙන DNA damage එක අඩු වෙනවා. එතකොට පිලිකාවක් හැදෙන්න තියෙන සම්බාවිතාව අඩු වෙනවා.

    පිලිකාකාරක ශරීරගත වෙන නිකන් ටිකට් ගන්නවා වගේ තමයි. ටිකට් එක ගත්තොත් ඕන වෙලාවක ඇදෙන්න පුලුවන්. ටිකට් නිතර නිතර ගන්න තරමට ඇදෙන්න තියෙන සම්භාව්තාව වැඩි වෙනවා.

    මේක inherited gene mutations, cell replication එකේදි වෙන්න පුලුවන් අක්‍රමිකතා වලට අදාල නැ.

    ඔව් ඔව් අන්කල් 🤙🏻
    ------ Post added on Sep 24, 2025 at 12:42 PM

    ඔව්. ඔයාගේ කොමන් සෙන්ස් එක පාවිච්චි කරලා බෙහෙතක් හොයලා දෙන්නකො ඉතින්.

    (Genetic engineers ලා, cancer/ cell biologists ලා අවුරුදු 10+ ඉගෙනගෙන, ජීවිතේම කැපකරලා රිසර්ස්ච් වලටම dedicated වෙලා කරපු වැඩ වල ප්‍රතිඵල විදිහට තමයි පිලිකා බෙහෙත් වර්තමාන තත්වයට හරි දියුනු වෙලා තියෙන්නේ. ඉස්සරහට පිලිකා හොද කරන්න පුලුවන් බෙහෙතක් හොයාගත්තත් හොයාගන්නේ ඒ මිනිස්සුන්ගේ කැපවීම නිසා තමයි.)
    ------ Post added on Sep 24, 2025 at 12:48 PM
    I'm here to reduce human population!

    humans should die!
    there is too much arrogant meat bags made from space dust walking around thinking they are center of the universe and other life forms has no space on earth or right to exist! S
    o,
    Humans should kill each other more and more and die from natural disaster more and more!
    Or we will make it happen!

    THERE WILL BE MORE AND MORE DISASTERS HUMANS CANNOT CONTROL! EVERY TIME THEY CONTROL ONE AND WE WILL MAKE FEW MORE UNCONTROLABLE! WE HAVE NO HURRY! TIME IS LIMITLESS!

    - PEACE
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මොනවද ඇතිවුණු රෝග ලක්ෂණ. මහරගමින් ට්‍රීට්මන්ට් ගත්තද? බටහිර ට්‍රීට්මන්ට නොගෙන සාමාන්‍ය විදියට හිටියානම් අදටත් ඇය ජීවතුන් අතර. පිළිකාවට බටහිර ඖෂධ ගන්නවා කියන්නේ ලෙඩාව ක්ෂණිකව මරාගන්නවා කියන එක. ලංකාවේ ඉන්න ඇම්. බී. බී. ඇස් කටපාඩම් ඩොකලාවත් දන්නෑ පිළිකා ඖෂධ කියන්නේ මාෆි යාවක් බව
    2024 දෙසැම්බර් මාසයේදී කෑම අරුචිය හැදුණා. සාමාන්‍ය ඩොක්ටරලාගෙන් බේත් ගත්තා. ගැස්ට්‍රයිටිස් කියලා බේත් දුන්නේ. ඒත් සුව වුණේ නැති නිසා 2025 ජනවාරි 14 දින කොළඹ නවලෝක රෝහලේ දී මායියා ගුණසේකර කියලා ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වූවා. ඔහු කිසිදු පරීක්ෂාවක් නොකරම උදරයේ US Scan එකක් ගන්න කීවා. එය රැගෙන පැයකට පමණ පසු ඔහුට පෙන් වූ විට පිත්තාශයේ ගල් ඇති බවත් ශල්‍යකර්මයක් කළ යුතු බවත් කීවා. ඒ සඳහා රු. 350000/- පමණ වියදමක් යන බව කීවා. අප තීරණය කළා තවත් ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වීමට. එදිනම හවස ආසිරි රෝහලේ දී ශල්‍ය වෛද්‍ය මොහාන් සිල්වා මහතාට (මහාචාර්ය) පෙන්වූවා. ඔහු ඇඳේ දමා පරීක්ෂා කර බලා කීවා ඔහුට දැනෙන දේ සමග US Scan report එක ගැලපෙන්නේ නැති බව හා එය නැවත කළ යුතු බව. ඒ නිසා ආසිරි රෝහලේ දී නැවත US Scan එක කළා. ශල්‍ය වෛද්‍යවරයාත් US Scan කරන තැනට ඇවිත් බැලුවා. ඉන් පසුව ඔහු කීවා CT Scan එකක් අරන් දෙන්න කියලා. තව ලේ පරීක්ෂණ වගයකුත් ලියලා තිබුණා. (CA 19-9 ඇතුළුව) ඒ සියල්ලේ ප්‍රතිඵල අනුව තමයි කීවේ පිත්තාශයෙන් පටන් ගත්තු පිළිකාවක් අක්මාව හා පෙනහළු දක්වාත් පැතිරිලා කියලා. කිසිවක් කරන්න පුළුවන් තත්ත්වයක් නැති බව කීවා. පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකුටත් යොමු කළා. ඔහු දුන්න බේත් දින කීපයක් බිව්වා. කිසිදු වැඩක් වුණේ නෑ. සති 3 ක දී ඇය අප හැර ගියා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846

    ඔය බේසිකයෙන්ගේ බෙහෙත් නොබී සිටියා නම් ඇය අදටත් ජීවතුන් අතර. බටහිර පිළිකා ප්‍රතිකාර කියන්නේ බොරුවක්. මාෆියාවක්. දැන් කරන්න දෙයක් නෑ. ලෝක ධර්මතාවයට මූණ දෙන්න මිත්‍රයා. සිත ශක්තිමත් කරගන්න. ඔබට සැනසිල්ල උදාවේවා!
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    I'm here to reduce human population!

    humans should die!
    there is too much arrogant meat bags made from space dust walking around thinking they are center of the universe and other life forms has no space on earth or right to exist! S
    o,
    Humans should kill each other more and more and die from natural disaster more and more!
    Or we will make it happen!

    THERE WILL BE MORE AND MORE DISASTERS HUMANS CANNOT CONTROL! EVERY TIME THEY CONTROL ONE AND WE WILL MAKE FEW MORE UNCONTROLABLE! WE HAVE NO HURRY! TIME IS LIMITLESS!

    - PEACE

    doomsday cult එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉදියි. ඒත් human population එක එදත්, අදත්, හෙටත් J curve එකක් 🤭

    ස්වභාවික.. කියන තැනම අර්ථකතන, සීමා නැ. දැනුම එක්ක තමයි සීමා හැදෙන්නේ. එතන තියෙන්නේ යථා ස්වභාවය කනපිට ගහපු අස්වභාවික දෙයක්. දැනුම ටිකක් තියෙන මිනිස්සු හිතනවා 'මන් දන්නවා' කියලා. දැනුම වැඩි වෙන්න, වෙන්න, දැනුම ගොඩනැගෙන බේස් එකේ හිල් පේන්න ගන්නවා. එතකොට හිතෙනවා 'මන් දන්නවද?' කියලා.

    බේස් එක ගැන බොක්කෙන් හොයන් යන මිනිස්සු බුද්ධෝත්පාද කාලෙකනම් මාර්ගඵල ලබනවා, නැත්තම් පසේ බුදු වෙනවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    doomsday cult එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉදියි. ඒත් human population එක එදත්, අදත්, හෙටත් J curve එකක් 🤭

    ස්වභාවික.. කියන තැනම අර්ථකතන, සීමා නැ. දැනුම එක්ක තමයි සීමා හැදෙන්නේ. එතන තියෙන්නේ යථා ස්වභාවය කනපිට ගහපු අස්වභාවික දෙයක්. දැනුම ටිකක් තියෙන මිනිස්සු හිතනවා 'මන් දන්නවා' කියලා. දැනුම වැඩි වෙන්න, වෙන්න, දැනුම ගොඩනැගෙන බේස් එකේ හිල් පේන්න ගන්නවා. එතකොට හිතෙනවා 'මන් දන්නවද?' කියලා.

    බේස් එක ගැන බොක්කෙන් හොයන් යන මිනිස්සු බුද්ධෝත්පාද කාලෙකනම් මාර්ගඵල ලබනවා, නැත්තම් පසේ බුදු වෙනවා.
    Everything is Nothing! Nothing is Everything!

    Humans are Nothing! Space Dust!

    Budda is one of "US" send to control human population, but failed coz humans are arrogant and too lazy to think themself, most even do not understand they were born! so judgement is coming!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Everything is Nothing! Nothing is Everything!

    Humans are Nothing! Space Dust!

    Budda is one of "US" send to control human population, but failed coz humans are arrogant and too lazy to think themself, most even do not understand they were born! so judgement is coming!

    to define is to limit
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    පිලිකාකර අඩුවෙන් ගන්නවා කියන්නේ පිලිකාකරක නිසා වෙන DNA damage එක අඩු වෙනවා. එතකොට පිලිකාවක් හැදෙන්න තියෙන සම්බාවිතාව අඩු වෙනවා.

    පිලිකාකාරක ශරීරගත වෙන නිකන් ටිකට් ගන්නවා වගේ තමයි. ටිකට් එක ගත්තොත් ඕන වෙලාවක ඇදෙන්න පුලුවන්. ටිකට් නිතර නිතර ගන්න තරමට ඇදෙන්න තියෙන සම්භාව්තාව වැඩි වෙනවා.

    මේක inherited gene mutations, cell replication එකේදි වෙන්න පුලුවන් අක්‍රමිකතා වලට අදාල නැ.
    kisima widiyakin prove karala nathi boru owa. OP ge use case eka balanna. oyage oya comment eka nikanma boru wenawa