කැන්සර් වලට හරිහමන් ටෙස්ට් එකක්??

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    Salli thiyana unta thama cancer hadenne,
    Technically malu mas kanna salli nathi, welak kana dawase wadi hariyak bada ginne inna, jeewath wenna mahansi wela wada karana unta cancer hadenna risk eka godak adui..
    ekata hethuwa age ona nathi cell agenma kala dana eka! badgini unama wadakata nati okkoma agenma kala danawa! shakthiyata harawanawa!
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,342
    2,210
    113
    California
    මට නම් cancer එකක් එනවානම් කරුමෙකට හරි මන් කැමති ඒක ගැන නොදැන ඉන්න
    අයුෂ එච්චරයි නම් නොදැනීම යනවට කැමති

    නිකන් හිතපන්කෝ, මොන treatments තිබුනත් තමන්ට cancer එකක් තියෙනවා කියලා දැන්ගත්තම කොහොමද බන් ඉන්නේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මැරෙන වෙලාවට මැරෙයි කියලා ඉන්න තිබ්බා බැදලා ලමයි එහෙම නැත්තං. බැදලා ලමයි හදන්න එහෙම ඉන්න එකෙක් කොහොමද බං බය නැතුව ඒවා කරන්නෙ මෙහෙම වෙද්දි? අර යාලුවා වගේ 32න් විතර මෙහෙම කරුමයක් හැදුනොත් චූටි දරුවෙක් ඉද්දි? නිදහසේ මැරෙන්න පුලුවන්ද එතකොට

    ඔය බයට රැෂනලි කරන්න තියෙන්නේ, මැරුනත් පව්ලටම කිසි අවුලක් නැතුව survive වෙන්න පුලුවන් ආර්ථික ස්ථාවරත්වයක ඉන්නවනම් විතරක් ළමයි හදන එක. වෙන කරන්න දෙයක් නැ.
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    no! its all part of grand plan to reduce population!

    loke purama higana prajawa nadathtu karanna salli kareyanta tax gewanna wela thiyenawa!

    wisaduma : higanno ain karala dana eka! marenna arina eka!

    හිගන්නෝ ටික නැතුව ව්‍යාපාර වල වැඩ කරන්න වහල්ලු කොහෙන්ද?

    බලය, සල්ලි වල තියෙන ආතල් එක නැති වෙනවා උන් ටික නැති වුන ගමන්.

    ටීවී සීරිසුයි, අමුතු යූ ටියුබ් වීඩියෝයි බලන එක පොඩ්ඩක් අඩු කරානම් ඕක හරි යනවා අන්කල්. 😊
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Up

    යාලුවෙක්ගෙ යාලුවෙක්ට lung කැන්සර් එකක් හැදිලා ඒක අහලා ශොක් වෙලා මේ ත්‍රෙඩ් එක දැම්මෙ. 32 යි වයස. හොදට ජිම් ගිහින් ඩයට් කරලා හිටපු සිගරට් එකක්වත් බොන්නෙ නැති කොල්ලෙක්. අදුනගන්නකොටම stage 4 ලු. ලිවර් එකටත් ස්ප්‍රෙඩ් වෙලා. බේරන එක ශුවර් නෑ කියලාලු ඩොක්කු කියන්නෙ. බැදලා අවුරුදු 3ක් විතර ඌ. අවුරුද්දයි මාස 2ක පොඩි දුවෙකුත් ඉන්නවා ඌට. හිතපන්කො ඉතිං තත්වෙ? අපිට උනත් ඔච්චරනෙ බං. ඒක අහපු වෙලේ ඉදන් අමුතු බයක් එනවා හිතට.

    Mokakda machan lung cancer ekata reason Eka?
    ------ Post added on Sep 23, 2025 at 1:21 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මට නම් cancer එකක් එනවානම් කරුමෙකට හරි මන් කැමති ඒක ගැන නොදැන ඉන්න
    අයුෂ එච්චරයි නම් නොදැනීම යනවට කැමති

    නිකන් හිතපන්කෝ, මොන treatments තිබුනත් තමන්ට cancer එකක් තියෙනවා කියලා දැන්ගත්තම කොහොමද බන් ඉන්නේ

    නොදැන යන්න වෙන්නැ. cancer එක organs ගානකට metastasize වෙලා, vital organs fail වෙලා මැරෙනකන්ම කැරි වේදනාවක් විදින්න වෙනවා. ලංකාවේ palliative care කොහොමද දන්නැ, fentanyl patches වත් දෙනවනන් ලොකු වේදනාවක් නැතුව යන්න පුලුවන් වෙයි.

    කෑම, අයහපත් පාරිසරික සාධක පාලනය කරගත්තනම් non inherited පිළිකා අවදානම ~ 80/100 විතර කෙලින්ම අඩු කර ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Naughty_kiththa

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113

    Shocked Cosmo Kramer GIF

    උකනවා පුන් සඳේ
    ලන්තෑරුම ලිඳේ

    අඩෝ tfs

    ඇමරිකාවේ නම් ඉන්ශුරන්ස් කොම්පැනියි + healthcare industry එකයි එකතුවෙලා කැරි සුද්දයක් දෙන්නේ.

    ලංකාවෙත් ඔහොම දොස්තරලා කීපදෙනෙක් ඉන්නවා හැමවෙලේම stent ඔබන්න හදන. 2nd opinion අරගෙන බෙහෙත් වලින් + කට පරිස්සමින් ලස්සනට කන්ට්‍රෝල් කරගෙන බේරිච්ච උනුත් ඉන්නවා.

    ඔතන ප්‍රශ්නෙ අපි මොන ගොඩට වැටෙයි ද කියලා කලින් කියන්න හරියට බැරි එක. ඉතින් බයටම කෝකටත් කියලා invasive treatment එකම ලෙඩාට තෝරගන්න වෙනවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Up

    Mokakda machan lung cancer ekata reason Eka?
    ------ Post added on Sep 23, 2025 at 1:21 PM

    දන්නෑ බං. ඩොක්කුන්ටත් හිතාගන්න බෑලු. සිගරට් එකක්වත් බොන්නෙ නැති එකෙක්. මාසෙකට දෙපාරක් විතර අඩියක් ගහන එක විතරයි කරලා තියෙන්නෙ අවුල් දේකට. ජිම් ගිහින් ඩයට් කරලා ඇග පවා ශේප් එකේ තියන් ඉන්න එකෙක්. කොලොස්ට්‍රෝල් ශුගර් ප්‍රෙශර් මොනවත්ම නෑ.

    දැන් අවුරුදු ගානක ඉදන් දවසට සිගා 20 පැක් එකක්ම ගහන,හවසට ඩේලි ගල් බාගෙකුත් ගහන, බඩත් හෙන මහත තෙල් තට්ටු පිරිලා ඉන්න මන් දන්න 3/4 දෙනෙක්ම ඉන්නවා ඉහෙන් බහින ලෙඩක් නෑ උන්ට. මේක මහ කැරි ලෝකයක් බං. එපා වෙනවා ඒවා දැක්කම
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    කොලබ කොහේ හරි රජයේ තැනක් තියෙනවා ලේ චෙක් කරලා ඇගේ කොහේ හරි කැන්සර් එකක් තියෙනවද කියලා බලලා දෙන.
    මම කාලෙකට කලින් ඔහොම තැනක් ගැන කියෙව්වා වැඩි විස්තරයක් දැන් මතක නෑ..
    එහෙම තැනක් හෝ ක්‍රමයක් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් අපිටත් දැනගන්න කියන්න
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    හිගන්නෝ ටික නැතුව ව්‍යාපාර වල වැඩ කරන්න වහල්ලු කොහෙන්ද?

    බලය, සල්ලි වල තියෙන ආතල් එක නැති වෙනවා උන් ටික නැති වුන ගමන්.

    ටීවී සීරිසුයි, අමුතු යූ ටියුබ් වීඩියෝයි බලන එක පොඩ්ඩක් අඩු කරානම් ඕක හරි යනවා අන්කල්. 😊
    දන්න තරම තමයි!

    AI controlled Robots!
    AI agents!

    මුන්ට පඩි දෙන්න යන සීන් එකක් තියෙන්නෙ!

    https://cloud.google.com/blog/produ...ng/announcing-agents-to-payments-ap2-protocol

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,752
    2
    1,971
    113
    On a Cloud
    Salli thiyana unta thama cancer hadenne,
    Technically malu mas kanna salli nathi, welak kana dawase wadi hariyak bada ginne inna, jeewath wenna mahansi wela wada karana unta cancer hadenna risk eka godak adui..
    Me kathawa aththa... Mas warga, biththra wala dn gunayakata wada thiyenne wasa...
    Ea madiwata hethuwak athuwa nathuwa ganna supplements anam manm... Cosmetics, creams.... Mewath wisa
    Anik eka bona wathura oonwata wada filter karanna gaththa eken Vitamins hinga un ledai, Minerals adu wela hadena ledai hama thenama..

    දන්න තරම තමයි!

    AI controlled Robots!
    AI agents!

    මුන්ට පඩි දෙන්න යන සීන් එකක් තියෙන්නෙ!

    https://cloud.google.com/blog/produ...ng/announcing-agents-to-payments-ap2-protocol

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Sep 23, 2025 at 2:11 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Mokakda machan lung cancer ekata reason Eka?

    දන්නෑ බං. ඩොක්කුන්ටත් හිතාගන්න බෑලු. සිගරට් එකක්වත් බොන්නෙ නැති එකෙක්. මාසෙකට දෙපාරක් විතර අඩියක් ගහන එක විතරයි කරලා තියෙන්නෙ අවුල් දේකට. ජිම් ගිහින් ඩයට් කරලා ඇග පවා ශේප් එකේ තියන් ඉන්න එකෙක්. කොලොස්ට්‍රෝල් ශුගර් ප්‍රෙශර් මොනවත්ම නෑ.

    දැන් අවුරුදු ගානක ඉදන් දවසට සිගා 20 පැක් එකක්ම ගහන,හවසට ඩේලි ගල් බාගෙකුත් ගහන, බඩත් හෙන මහත තෙල් තට්ටු පිරිලා ඉන්න මන් දන්න 3/4 දෙනෙක්ම ඉන්නවා ඉහෙන් බහින ලෙඩක් නෑ උන්ට. මේක මහ කැරි ලෝකයක් බං. එපා වෙනවා ඒවා දැක්කම
    Polawen ena Radon gas eka..

    Lankawe gewal hadanakota owa test karanne na. But radon gas eka thama smoking walata passe lokuma lung cancer cause eka..

    Lankawe karapu research ekaka dakka south asian region eke wadima radioactive gas lankwne enne kiyala..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    දන්නෑ බං. ඩොක්කුන්ටත් හිතාගන්න බෑලු. සිගරට් එකක්වත් බොන්නෙ නැති එකෙක්. මාසෙකට දෙපාරක් විතර අඩියක් ගහන එක විතරයි කරලා තියෙන්නෙ අවුල් දේකට. ජිම් ගිහින් ඩයට් කරලා ඇග පවා ශේප් එකේ තියන් ඉන්න එකෙක්. කොලොස්ට්‍රෝල් ශුගර් ප්‍රෙශර් මොනවත්ම නෑ.

    දැන් අවුරුදු ගානක ඉදන් දවසට සිගා 20 පැක් එකක්ම ගහන,හවසට ඩේලි ගල් බාගෙකුත් ගහන, බඩත් හෙන මහත තෙල් තට්ටු පිරිලා ඉන්න මන් දන්න 3/4 දෙනෙක්ම ඉන්නවා ඉහෙන් බහින ලෙඩක් නෑ උන්ට. මේක මහ කැරි ලෝකයක් බං. එපා වෙනවා ඒවා දැක්කම

    Sirawamta? Ado kerima scene ekane.

    Samahara scenes mamath dannawa bonneth nethi unta ara biwama ena mokakda case eka ewith meruna.

    Uba hithapanko samahara oya hodata daily Gahana un jeewitheta blood test ekak wath karagena nethuwa ethi. Private Bus driver, conducter , three-wheeler padina un, normal daily money hoyana un ehema.

    Eth ihen bahina ledak nane katawath.
    Polawen ena Radon gas eka..

    Lankawe gewal hadanakota owa test karanne na. But radon gas eka thama smoking walata passe lokuma lung cancer cause eka..

    Lankawe karapu research ekaka dakka south asian region eke wadima radioactive gas lankwne enne kiyala..
    Eka apita test karala hoyaganna berida ban ape location eke thiyenwda kiyala?

    BV, SGS wage test karanne neda ewa?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Polawen ena Radon gas eka..

    Lankawe gewal hadanakota owa test karanne na. But radon gas eka thama smoking walata passe lokuma lung cancer cause eka..

    Lankawe karapu research ekaka dakka south asian region eke wadima radioactive gas lankwne enne kiyala..

    Hknw ඒ ගෑස් එක තියනවා කියලා හොයාගන්නෙ කොහොමද? New fear unlocked 🥲
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,752
    2
    1,971
    113
    On a Cloud
    Polawen ena Radon gas eka..

    Lankawe gewal hadanakota owa test karanne na. But radon gas eka thama smoking walata passe lokuma lung cancer cause eka..

    Lankawe karapu research ekaka dakka south asian region eke wadima radioactive gas lankwne enne kiyala..
    Ea withrak newe oya wagema thawa Thoron kiyala gas ekakuth thiyeeeee.... Radon, Thoron 2ma lankawe polawen enawa...