කැපිල්ල

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අයියෝ ඔ්ව මොනවද බන්. අපේ ඔපිස් එකේ බොන්නේ නැති එකෙකුට ඉන්නේ මන් විතරයි. මට තියෙන කැපිල්ල ගැන ඇහුවොත් උබට එපාවෙයි

    අපෝ බොන් නැති උන් බයිට් මරුවෝ....... :angry::rolleyes: උන් සාදාරනයි. අපෙත් ගොඩක්ම ෆිට් බොන් නැති එකෙක් හිටියොත් බඩගිනියි බං කියල මරිසියක් දාල ලගම තියෙන සයිවර් කඩේකින් බඩ පිරෙන්න කන්න දීල ගෙනියන්නේ....:P:rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,129
    113
    අපෝ බොන් නැති උන් බයිට් මරුවෝ....... :angry::rolleyes: උන් සාදාරනයි. අපෙත් ගොඩක්ම ෆිට් බොන් නැති එකෙක් හිටියොත් බඩගිනියි බං කියල මරිසියක් දාල ලගම තියෙන සයිවර් කඩේකින් බඩ පිරෙන්න කන්න දීල ගෙනියන්නේ....:P:rofl:

    එහෙම නැහැ. මං සල්ලි දාන් නැත්නම් මන් යන්නේ නැ බයිට් කන්නවත්. වෙඩින්/පාටි නම් වෙනම දෙයක්. මං කියන්නේ weekend සෙට් වීම් වගේ දේවල් ගැන