කැබ් සර්විස් එකකට වාහන දාල තියෙනවද?

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    කැබ් සර්විස් එකකට වාහන දාල තියෙනවද?

    මචන්, ඇල්ටො එකක් කැබ් සර්විස් දාගත්තොත් කීයක් මාසෙකට හෙව්වහැකිද? වීකෙන්ඩ් විතරක් දිවුවොත් ගාන කීයක් හෙව්වහැකිද?

    මට යාලුවෙක් කිවුව මිනිහ වීකෙන්ඩ් විතරක් දුවල, දවසට 3000-4000ක් හොයනව කියල, ඒ ගාන කොලබ ඩිවුවොත් හොයන අය ඉන්නවද
    ?
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    uba drive karanawanam godak hoyanna puluwan wena driver kenek danawanam tamai adu wenne :(
    driver natiwa company maseta dammoth 40,000 wage hamba wenne api insurance and services karagena
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    uba drive karanawanam godak hoyanna puluwan wena driver kenek danawanam tamai adu wenne :(
    driver natiwa company maseta dammoth 40,000 wage hamba wenne api insurance and services karagena

    Me gaana Colombo duwuwoth da Machan? Driver nathuwa 40K per month kiyanne naot bad neda machan? ekama deya, wahane sawuthtuwena eka neda?
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    bump
    යාලුවනේ මමම කිරියට අලුත් මට ඕනෑ ban නොවී රතු කොටු පුරවගන්න.
    මට ඒකට help එකක් වෙන්න minus rep දෙන්න. මම ඉස්සරහට, වැඩකට ඇති thread දාන්නම් ඒවගෙන් ඔයාලට වැදගත් දෙයක් ගන්නවනම් මට +rep දෙන්න එපා මට minus rep දෙන්න.

    සාධාරණව රතු කොටු පුරවගන්න මට උදව් කරන්න.
    එහෙනම් minus රෙප් ටිකක් දීගෙනම යන්න :):):):):)





    Thread eka Ala karanne nathiwa palayna Amazin yanna,...Thread ekata uththarakakuth deegenama palayan....LOL