Steering wheel eka uda naginna ona wnguwak kapanna
ඒක නම් එහෙම තමා බන්. ඒත් බාස් කියනව ලක්ෂයක් ඇතුලත ඒසී, පවර් හදල ගත්තහැකි කියල
Wena mukuth awul/repairs naththan, oya gaanata watinawa machan.
issellama balanna okata curbne badhda kiyak gewanna wenawa da kiyala.
samahara parana wahana walata insurance 1ta wada wedi curbane badh dha. Lorry / Tipers
Yes mekath balahan. Ekek diesel van ekakata 5000+ da koheda gewwa... Bodiye dirum ehema balapan. Tinkering walata nethan ganak yanawa. Ewa adu karaganna balan. Good Luck.
බාස්ට සුවර් ද ලක්සෙන් ඔකේ එසි ඇන්ඩ් පවර් කරන්න පුලුවන් කියලා.
නිකමට කියන්නේ.. එසි කරනවා කියන්නේ වැඩි ඇමිපියර් ගානක් අවුට් වෙන ඔල්ටනේටරේකුත් දාන්න වෙනවා හොදේ.
එවෙලෙට අටවලා දුන්නත් පස්සේ හරි දාන්නම වෙනවා.
පාඩුවක් නෑ වගේ පෙනුමෙ හැටියට නම්.
මම නම් ඔය ගානට වටිනවද කියන්න දන්නේ නෑ... ඒත් ඔය වාහනේ නම් නියමයි.... හොඳට ෆුවල් කරනවා... බොඩිය ඒහෙම පට්ට හයියයි.... පාර්ට්ස් එහෙමත් ලාබයි... මොඩිෆයි කරන්නත් නියමයි.....