කැබිනට් ඇමතිකම් වැඩිහරියක් ලැබුනේ....

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    විජිත හේරත් - BSc, University of Kelaniya
    සුනිල් හදුන්නෙත්ති - BSc, University of Sri Jayawardenepura
    බිමල් රත්නායක - Civil Engineering, University of Moratuwa
    Dr. නලින්ද ජයතිස්ස - M.B.B.S., Uni of Sri Jayawardenepura
    සමන්ත විද්‍යාරත්න - කැලනියේ, Bsc වෙන්න ඕනි,
    වසන්ත සමරසිංහ - ව්‍යාපාර කළමණාකරණ ගණකාධිකාරි විශේෂ උපාධි - කැලනිය
    නාමල් වගේ තනියම විභාග ලියලා ගත්ත ඒව නෙවෙයි පොන්සියෝ!
    ඉතින් මොකක්ද දැන් කියන්නේ?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

    02. විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

    03. මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

    04. නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

    05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

    06. කේ.ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය

    07. අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය

    08. රාමලිංගම් චන්ද්‍රසේකරන් - ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය

    09. මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය

    10. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය

    11. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

    12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය

    13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

    14. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය

    15. සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

    16. සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය

    17. වසන්ත සමරසිංහ - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

    18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

    19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය

    20. ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය

    21. වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය
    Niyojya Amthila set eke nam nadda?