උඹල කැමතිද මේකේ මුළු වීඩියෝ එකම බලන්න.? විනාඩි 58ක විඩියෝවක්. මේ වර්ෂ 1978 දී ලංකවේ විවිද ප්රදේශ වල ජනතාව, කුල බේද, රැකියාවන්, ජීවිතය ගෙවපු හැටි ගැන කරපු පට්ට වාර්තාමය වැඩසටහනක්.
මේ මනුස්සය සුපිරි කතාවක් කියන්නේ,
ගායනය - ඒ.ජේ. කරීම්
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල
ගීත රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි
මේ මනුස්සය සුපිරි කතාවක් කියන්නේ,
ගායනය - ඒ.ජේ. කරීම්
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල
ගීත රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි
Last edited: