කැමතිම අයට මනාපය දෙන්න. නැතිනම් අකමැතිම අය ජනපතිධූරයට පත් වනු ඇත.

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,908
    8,287
    113
    457732304_10229963753851479_8405488642018647990_n.jpg
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    රනිල්ට ඡන්දෙ දාන එකෙක් ආයෙ අනුරට හරි සජිත්ට හරි මනාප ගහනවයැ. සජිත්ට හරි අනුරට හරි ගහන එකෙකුත් එහෙම කරන්නෙ නෑනෙ.ගොන්පාට් ක්‍රම මේවනම්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    අකමැතිම එකා සජිත්. හේතුව අඩු කුලේ පරයෙක් වීම.
    පලවෙනි මනාපේ රනිල්ටද දෙවැනි මනාපෙ අනුරටද ලබා දෙමි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල්ට සජිත්ට අනුරට ඡන්දෙ දාන අය ඔය කිව්ව අනිත් දෙන්නට නම් 2වෙනි මනාපය දාන්නෙ නෑ මලාට.

    ඔය වැඩකට නැති වෙන්ට ෆේමස් අපේක්ෂකයන්ට ඡන්දෙ දාන සුලුතරයෙන් රනිල්ට සජිත්ට අනුරට දෙවෙනි මනාපයක් ලැබුනොත් තමා.

    නාමල්ල ඩිලීට්ල විජේදාසල හෝ කිසිම කෙනෙක් දෙවෙනි පනාපය රනිල්ට සජිත්ට අනුරට දාන්ඩ කියල කියන්නෙත් නෑනෙ. :rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    රනිල්ට ඡන්දෙ දාන එකෙක් ආයෙ අනුරට හරි සජිත්ට හරි මනාප ගහනවයැ. සජිත්ට හරි අනුරට හරි ගහන එකෙකුත් එහෙම කරන්නෙ නෑනෙ.ගොන්පාට් ක්‍රම මේවනම්.
    මොකක්ද බන් ගොන් පාට් එක
    අනුරට කැමති එකෙක් ඉන්නව හැබැයි උ කැමති නැ අනුර නාවොත් එ තැනට සජිත් එනවට
    එතකොට ඌ 1 අනුරට ගහල 2 රනිල්ට ගහන්න පුලුවන්
    එතකොට 2 වනි මනාප වලින් බැලුවොත් සජිත්ට වඩා රනිල්ට වැඩි නිසා රනිල එනව
     
    • Like
    Reactions: Ozone4

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    මොකක්ද බන් ගොන් පාට් එක
    අනුරට කැමති එකෙක් ඉන්නව හැබැයි උ කැමති නැ අනුර නාවොත් එ තැනට සජිත් එනවට
    එතකොට ඌ 1 අනුරට ගහල 2 රනිල්ට ගහන්න පුලුවන්
    එතකොට 2 වනි මනාප වලින් බැලුවොත් සජිත්ට වඩා රනිල්ට වැඩි නිසා රනිල එනව
    තියරියට හොඳයි ප්‍රැක්ටිකල් නෑ. සපෝට්කරන එකා නැත්නම් වෙන එකෙක් එනවට කැමති මොකාද?
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    පලමු මනාපෙත් අරුනට දෙවෙනි මනාපෙත් අනුරට තෙවෙනි මනාපෙත් අනුරට අපේ හාන්දෘනුවනේ :cool:
     
    • Wow
    Reactions: nalin0001

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    මොකක්ද බන් ගොන් පාට් එක
    අනුරට කැමති එකෙක් ඉන්නව හැබැයි උ කැමති නැ අනුර නාවොත් එ තැනට සජිත් එනවට
    එතකොට ඌ 1 අනුරට ගහල 2 රනිල්ට ගහන්න පුලුවන්
    එතකොට 2 වනි මනාප වලින් බැලුවොත් සජිත්ට වඩා රනිල්ට වැඩි නිසා රනිල එනව

    රනිල් හා සජිත් දෙන්නාම 1 හා 2 වෙන්න ඉඩ ප්‍රැක්ටිකලි අඩුයි. මොකද එකම වෝට් බේස් එක බෙදාගන්න නිසා.

    අනුර සමග අනෙකා තමයි වෙන්න වැඩිම ඉඩ.
    එතැනදි රනිල්ගේ එවුන්ගේ දෙවැනි මනපේ සජිත්ට යන්න ඉඩ වැඩි නිසා සජිත්ට වාසියක් තියනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,312
    34,983
    113
    හො.ම.ත.ග.යු.
    අනුරයියාට කැමති අය මාලිමාව ඉදිරියෙන් 1 සළකුණු කරන්න
    අනුරයියාට අකමැති අය මාලිමාව ඉදිරියේ X ක් සළකුණු කර ඒ බව පෙන්වන්න.
    එච්චරයි