කැමතිම දේශපාලකයා කවුද?

වර්ථමානයේ ඔබගේ ප්‍රියතම ආණ්ඩු පක්ෂ දේශපාලකයා කවුද?

  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 8 27.6%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 2 6.9%
  • විමල් වීරවංශ

    Votes: 1 3.4%
  • ප්‍රසන්න රණවීර

    Votes: 9 31.0%
  • නාමල් රාජපක්ෂ

    Votes: 2 6.9%
  • නාලක ගොඩහේවා

    Votes: 1 3.4%
  • පවිත්‍රා වන්නිආරච්චි

    Votes: 6 20.7%

  • Total voters
    29

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෝටා සුවර් නැති නිසා කර්නර්ට ජන්දේ දුන්නද
    නෑ..ගෝටා ගෑන ඒ වෙලාවේ අවිශ්වාසයක් තිබුනේ නෑ. පාර්ලිමේන්තු යන්න නේ 2020 තේරුවේ. මට හිටපු හොදම එකා පෑතුම්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජනාධිපතිතුමා ගැන විශ්වාශයක් නැද්ද

    එක බන් ඉතිරි අවුරුදු ටික බලල කියන්න වෙන්නේ. දැනට නම් විශ්වාසයක් නෑ. ඒ උනාට ෆේල් නෑ.... එක අවුරුද්දනේ....
    ඉතිරි අවුරුදු ටිකත් මෙහෙම කාලේ කකා කැසට් වගේ ගැසට් ගහ ගහ හිටියොත් ෆේල්....
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එක බන් ඉතිරි අවුරුදු ටික බලල කියන්න වෙන්නේ. දැනට නම් විශ්වාසයක් නෑ. ඒ උනාට ෆේල් නෑ.... එක අවුරුද්දනේ....
    ඉතිරි අවුරුදු ටිකත් මෙහෙම කාලේ කකා කැසට් වගේ ගැසට් ගහ ගහ හිටියොත් ෆේල්....
    ෆේල් පාස් කතාව නම් ඉතින් තනිකර ෆේල් සෙට් එකක ඈදන් ආපු එකක් නේ. හරියටම කිව්වොත් ගෝඨාට බෑරි වුනොත් කියපු ටික කරන්න රටේ මිනිස්සු තමා ෆේල් වෙන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆේල් පාස් කතාව නම් ඉතින් තනිකර ෆේල් සෙට් එකක ඈදන් ආපු එකක් නේ. හරියටම කිව්වොත් ගෝඨාට බෑරි වුනොත් කියපු ටික කරන්න රටේ මිනිස්සු තමා ෆේල් වෙන්නේ.

    ෆේල් කතාව නම් කියන්නේ බන් ඕක බන් එක දිගට මිනිස්සුන්ගේ ඔලුවට ඕක දාල මුල් ඇද්දාම , ආයේ මිනිස්සුගේ ඔලුවේ තියෙන්නේ, අපෝ මූට බෑ නේ කියන මයින්ඩ් එකනේ....දැක්කත්.

    මංගල තියරි.... ඕකගේ වැඩක් ඔය මතේ හදන එක රටේ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නෑ..ගෝටා ගෑන ඒ වෙලාවේ අවිශ්වාසයක් තිබුනේ නෑ. පාර්ලිමේන්තු යන්න නේ 2020 තේරුවේ. මට හිටපු හොදම එකා පෑතුම්
    අදහසට ස්තුතියි මචං
    එක බන් ඉතිරි අවුරුදු ටික බලල කියන්න වෙන්නේ. දැනට නම් විශ්වාසයක් නෑ. ඒ උනාට ෆේල් නෑ.... එක අවුරුද්දනේ....
    ඉතිරි අවුරුදු ටිකත් මෙහෙම කාලේ කකා කැසට් වගේ ගැසට් ගහ ගහ හිටියොත් ෆේල්....
    එල
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඔය ලිස්ට් එකෙන් හොඳ කෙනා තෝරන්න කියන එකට ගිය පාර බදුල්ලෙන් චන්දෙ ඉල්ලපු ඕෂධී මැඩම් උත්තර දීලා තිබුනා.
     
    • Haha
    Reactions: malakadss

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    වර්තමානයේ විශේෂ කව්රුත් නෑ. අතීතයේ ඇහුවනම් CWW කන්නන්ගර මැතිතුමා තමයි. එතුමා අද්‍යාපනයට හොද සේවයක් කෙරුවා කියල අහලා තියෙනවා
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ප්‍රසන්න රණවීර තමා එකෙන්ම, මැටි ඇමති උනාට, මිනිහා විතරයි බන් සාර්ථක...
    එහෙනම් පුකට දිව දාපන්