ගෝල්ඩ් ෆිෂ් කන්නද ?
BarakOsama Well-known member May 20, 2009 10,682 1 2,476 113 Nov 9, 2021 #22 Tilapia fried, Egyptian style Reactions: ChoronaSottiya, Solo Rider, Arumbaya De Almeida and 4 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Nov 9, 2021 #23 දැල්ලෝ ඉස්සෝ කකුළුවෝ - උයලා වැව් මාළු - බැදලා Reactions: TCB Rox, ChoronaSottiya, Solo Rider and 5 others
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 9, 2021 #24 තලපත් Reactions: ChoronaSottiya, Solo Rider and NRTG
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Nov 9, 2021 #25 කෙලවල්ලා බලයා අබුල් තියලා තෝරා බැදලා (1) Reactions: ChoronaSottiya, Solo Rider, Arumbaya De Almeida and 1 other person
rumesh.fbi Well-known member May 31, 2009 3,053 4,833 113 Nov 9, 2021 #26 sanjuprasad said: බල මාළු මිරිසට පොල් සම්බෝල එක්ක කැකුළු බත් Click to expand... That's ma boy Reactions: Solo Rider
OpenSpace Well-known member Oct 3, 2008 2,763 1,278 113 Mars Nov 9, 2021 #27 තලපත්, සැමන්. දැන් සැමන් ගන්න නැහැනෙ. ThisaraMalintha said: කෙලවල්ලා බලයා අබුල් තියලා තෝරා බැදලා (1) Click to expand... මට ඇඹුල් තියල් ජීවිතේටව එපා උනා බන් දවසක් පණුවෝ ඉදලා. එදා ඉදන් කන්නෙ නැ. ------ Post added on Nov 9, 2021 at 9:42 PM Reactions: ThisaraMalintha and Solo Rider
තලපත්, සැමන්. දැන් සැමන් ගන්න නැහැනෙ. ThisaraMalintha said: කෙලවල්ලා බලයා අබුල් තියලා තෝරා බැදලා (1) Click to expand... මට ඇඹුල් තියල් ජීවිතේටව එපා උනා බන් දවසක් පණුවෝ ඉදලා. එදා ඉදන් කන්නෙ නැ. ------ Post added on Nov 9, 2021 at 9:42 PM
Gihanjs Well-known member Aug 8, 2021 647 1,179 93 29 Nov 9, 2021 #28 නමක් ගමක දන්නෙ නෑ අම්මා උයල දෙනවා මම කනවා Reactions: Solo Rider
M Madushan34 Active member Mar 2, 2021 232 204 43 Nov 9, 2021 #30 crab-curry Reactions: 40minutesmusic, ChoronaSottiya and Solo Rider
Ashan052 Well-known member Dec 31, 2010 31,769 21,071 113 adala nene Nov 9, 2021 #31 Solo Rider said: කුම්බලාවා කිරට උයලා Click to expand... ඔයා බලලෙක් ද Reactions: rumesh.fbi, NRTG and Solo Rider
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,261 1 1,004 113 Borella Nov 9, 2021 #32 DONT EAT THEM...YOU HAVE A BRAIN ENOUGH TO UNDERSTAND..BUT ANIMALS DONT Reactions: NRTG, ChoronaSottiya and animation
ManjuT Well-known member Mar 22, 2016 1,205 343 83 Nov 9, 2021 #33 ඉස්සෝ, කකුළුවෝ, වැව් මාළු Reactions: NRTG, ChoronaSottiya, Solo Rider and 1 other person
Thanura09 Well-known member Mar 5, 2018 509 870 93 Aa-Shit-Land Nov 9, 2021 #34 Paw thread Reactions: ChoronaSottiya
dilann Well-known member Jul 6, 2018 67,256 166,487 113 එකමත් එක රටක Nov 9, 2021 #35 පව් අහිංසක සත්තු Reactions: Ashan052, ENRIQUEADDS, ChoronaSottiya and 3 others
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Nov 9, 2021 #36 හාල්මැස්සන් Reactions: ChoronaSottiya, NRTG and Solo Rider
MihiCherub Well-known member Sep 14, 2009 18,937 1 9,739 113 Gampaha Nov 9, 2021 #37 thalapath kirata.. Reactions: NRTG and ChoronaSottiya
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,753 4,825 113 Nov 10, 2021 #38 1 කැමතිම මාළු වර්ගය මොකක්ද?? සාලයා 2 කොහොම උයලද කැමති?? ඉතියෝපියන් ක්‍රමේට
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,591 6,862 113 වදුරව Nov 10, 2021 #39 පව් අහිංසක සත්තු (2) Reactions: hodakolla, ENRIQUEADDS and NRTG
HKavinda Well-known member Dec 23, 2013 54,330 20,723 113 Panadura Nov 10, 2021 #40 තෝරා (බැදලා) කුම්බලාවා ඉස්සා දැල්ලා ගල් මාළු (කිරට) පරව් තලපත් (ඩෙවල් කරලා) බල මාළු (ඩෙවල් කරලා) වැව් මාළු (බැදලා) Reactions: kinkon, hodakolla, ChoronaSottiya and 1 other person
තෝරා (බැදලා) කුම්බලාවා ඉස්සා දැල්ලා ගල් මාළු (කිරට) පරව් තලපත් (ඩෙවල් කරලා) බල මාළු (ඩෙවල් කරලා) වැව් මාළු (බැදලා)