කැමතිම මෙනූ එක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රතු කැකුළු බත්, පොලොස් ඇඹුල, පරිප්පු, මාලුත් ඇඹුල් තියල් කරලා, පලා මැල්ලුම, පපඩම් සමග මිරිස් බැදලා.. අච්චාරු පොඩ්ඩකුත් තිබ්බ නම් පට්ට..:love:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ටෝස්ට් පාන් පෙති 5ක් ,බිත්තර බුල්ස් අයි එකක්,සොසේජස් කරල් දෙකක් ,චීස් කෑල්ලක් ,පලතුරු බීම එකක් .
    ඔහොමයි ඉතින් කිරියෙ කෙල්ලො හිටියනම් දාන්නෙ :yes::yes:

    :lol::lol:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    බිත්තර 2 ක් තම්බලා, ලුණුමිරිස් එක්ක රෝස් පාන් :love::love::love:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    * ඉදි ආප්ප , පරිප්ප හොදි , පොල් සම්බෝලයක් හරි චිකන් කෑල්ලක් හරි
    * අමු මිරිස් දාපු කිරි හොද්දක් එක්ක පාන්
    * නයි මිරිස් දාපු කිරි හොද්දක්, කීරි සම්බ හාලෙ බත්, බැදපු මාලු
    * ඇතුලට අමු බිත්තරයි බටරුයි ගාල ටෝස්ට් කරපු පාන්
    :);):);):);)

    මේ එකක්වත් ලඟකදි කෑවෙ නෑ..... :sorry::sorry:
     
    Last edited:

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    * ඉදි ආප්ප , පරිප්ප හොදි , පොල් සම්බෝලයක් හරි චිකන් කෑල්ලක් හරි
    * අමු මිරිස් දාපු කිරි හොද්දක් එක්ක පාන්
    * නයි මිරිස් දාපු කිරි හොද්දක්, කීරි සම්බ හාලෙ බත්, බැදපු මාලු
    * ඇතුලට අමු බිත්තරයි බටරුයි ගාල ටෝස්ට් කරපු පාන්
    :);):);):);)

    මේ එකක්වත් ලඟකදි කෑවෙ නෑ..... :sorry::sorry:

    :shocked:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    සම්බා බත්, පරිප්පු , සැමන් තෙල් දාලා, සම්බෝල, අල තෙල් දාල, පපඩම්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම ආස චිකනුයි බතුයි කන්න. චිකන් නම් කන්න පුළුවන් ඔන තරම්. මේ දවස් ටිකේ අපෙ තාත්තට සල්ලි නැති නිසා ගොඩක් කාලෙකින් චිකන් ගෙනාවෙ නැහැ. :love:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම ආස චිකනුයි බතුයි කන්න. චිකන් නම් කන්න පුළුවන් ඔන තරම්. මේ දවස් ටිකේ අපෙ තාත්තට සල්ලි නැති නිසා ගොඩක් කාලෙකින් චිකන් ගෙනාවෙ නැහැ. :love:

    චිකන් කන්න සල්ලි මොටද බං......
    ඔය සමහර පැතිවල ඇතුල් පාරවල් වල ඉන්නවා කුකුල්ලු පාර පුරාම දුව දුවා......
    හාල් අහුරක් අරන් ගිහින් එකෙක් අල්ලන් වරෙන්.....:D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    චිකන් ගණන් බන් දැන්. සෝයා මීට් වලටත් මම ආසයි. අපේ ගෙදර සෝයා මීට් හැදුවම ඉස්සර ගොඩක්ම කනනේ මම. :D ගජමුතු සෝයා මීට් කියල එකක් තිබුණ ඒකට තමයි ආස.
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    samba haal bath,mas uyala,ala badala,papadam,badapu miris karalak.
    idi appa parippu ekka.
    idi appa mas hodi ekka.
    idi appa pol sambal ekka.