අයියට බෙහෙත් විදලද අයියෙ???
අයියට බෙහෙත් විදලද අයියෙ???
මේකෙ ලොකු ටෝක්ස් දුන්නට සෝලෝ අක්කට වැදගෙන ඉන්නෙහ්![]()
බෙහෙත් විදීමට සොලෝ අරං යන දුර්ලභ ඡායාරූපයක්
ඉස්සර මාළු ඇති කරා... පොකුණකුත් තිබුණ.
ඊට පස්සෙ ඒ පොකුණෙම මදුරුවො ඇතිකරන්න ගත්ත...
ඊටපස්සෙ ඔෆිසර් කෙනෙක් ඇවිල්ල, මදුරුවො ඇතිකරනවනං රජයට ගාණක් ගෙවන්න වෙයි කිවුව. එච්චර කරදර වෙන්න බැරිනිසා පොකුණ වහල දැම්ම.
අද පාරේ ඉඳන් සිමෙන්ති කොට්ට ටිකක් අද්දා ගෙ ඇතුලට.. ගෝනියක් උඩට කොට්ටේ දාලා දෙපැත්තෙන් අල්ලන් යනකොට එහා ගෙදර බල්ලා කෙළගෙන ඇවිත් කොට්ටේ උඩට පැන්නා කියහන්කො.. බල්ලයි කොට්ටෙයි මායි මල්ලියි ඔක්කොම බිම..Bawwa thama...![]()
ඒ ගෙදර මිනිස්සු ඉරිසියා ඇති උඹ සිමෙන්ති කොට්ට එහෙම උස්සගෙන එනකොට. බල්ලත් හැදිලා ඇත්තේ ඒ විදිහට..අද පාරේ ඉඳන් සිමෙන්ති කොට්ට ටිකක් අද්දා ගෙ ඇතුලට.. ගෝනියක් උඩට කොට්ටේ දාලා දෙපැත්තෙන් අල්ලන් යනකොට එහා ගෙදර බල්ලා කෙළගෙන ඇවිත් කොට්ටේ උඩට පැන්නා කියහන්කො.. බල්ලයි කොට්ටෙයි මායි මල්ලියි ඔක්කොම බිම..