කැමතිම සුරතලා

කැමතිම සුරතලා කව්ද

  • Cat

  • Dog

  • Fish

  • Birds

  • Reptiles

  • Rabbits

  • Poultry

  • Hamsters

  • Pigs

  • Ferrets

Results are only viewable after voting.

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    9a3c3fb5f73822af8514df07f6676392.gif
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඉස්සර මාළු ඇති කරා... පොකුණකුත් තිබුණ.
    ඊට පස්සෙ ඒ පොකුණෙම මදුරුවො ඇතිකරන්න ගත්ත...
    ඊටපස්සෙ ඔෆිසර් කෙනෙක් ඇවිල්ල, මදුරුවො ඇතිකරනවනං රජයට ගාණක් ගෙවන්න වෙයි කිවුව. එච්චර කරදර වෙන්න බැරිනිසා පොකුණ වහල දැම්ම.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඉස්සර මාළු ඇති කරා... පොකුණකුත් තිබුණ.
    ඊට පස්සෙ ඒ පොකුණෙම මදුරුවො ඇතිකරන්න ගත්ත...
    ඊටපස්සෙ ඔෆිසර් කෙනෙක් ඇවිල්ල, මදුරුවො ඇතිකරනවනං රජයට ගාණක් ගෙවන්න වෙයි කිවුව. එච්චර කරදර වෙන්න බැරිනිසා පොකුණ වහල දැම්ම.

    ගස් ගෙම්බෝ 🤮 උන් පැටව් දාපුවාම
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bawwa thama...😍
    අද පාරේ ඉඳන් සිමෙන්ති කොට්ට ටිකක් අද්දා ගෙ ඇතුලට.. ගෝනියක් උඩට කොට්ටේ දාලා දෙපැත්තෙන් අල්ලන් යනකොට එහා ගෙදර බල්ලා කෙළගෙන ඇවිත් කොට්ටේ උඩට පැන්නා කියහන්කො.. බල්ලයි කොට්ටෙයි මායි මල්ලියි ඔක්කොම බිම..
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අද පාරේ ඉඳන් සිමෙන්ති කොට්ට ටිකක් අද්දා ගෙ ඇතුලට.. ගෝනියක් උඩට කොට්ටේ දාලා දෙපැත්තෙන් අල්ලන් යනකොට එහා ගෙදර බල්ලා කෙළගෙන ඇවිත් කොට්ටේ උඩට පැන්නා කියහන්කො.. බල්ලයි කොට්ටෙයි මායි මල්ලියි ඔක්කොම බිම..
    ඒ ගෙදර මිනිස්සු ඉරිසියා ඇති උඹ සිමෙන්ති කොට්ට එහෙම උස්සගෙන එනකොට. බල්ලත් හැදිලා ඇත්තේ ඒ විදිහට..🤣🤣
     
    • Like
    Reactions: NRTG