කැමතිම Hollywood නිලිය කව්ද??

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මේ හොලිවුඩ්වල Golden age එකේ හිටපු මං කැමතිම නිළියො තුන්දෙනෙක්.:) මේගොල්ලො නම් දැනට ජීවතුන් අතර නෑ. RIP :(


    Audrey Hepburn

    audrey-hepburn-gettyimages-517443052.jpg



    Grace Kelly

    gettyimages-71494788.jpg



    Judy Garland

    https-hips_hearstapps_com-hmg-prod-images-judy3-1541543241.jpg
    මන් නං කැමති
    Bettie Davis
    Elizabeth Taylor

    Iyeth බැලුවා who's afraid of Virginia wolf. Patta ම movie එකක්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Hepbun hitapu breakfast at tiffanys balala thiyenava.. judy garland inna wizard of oz balala thiyenava (1939). 5s sarayak marry kara kiyala dannava..😂 overdose vela male.. grace kelly inna eva nan balala na. 1939 eka baladdi hena aul vage. Serama marilane dan 😯
    Judy Garland ගෙ නම් ලොකු ෆිල්ම් සෙට් එකක් තියෙනවා. ඒ අතරින් Star is born (1954) ෆිල්ම් එක බලන්න. ඒ ෆිල්ම් එකට Judy Garland, ඒ අවුරුද්දෙ best actress oscar එකටත් nominate වුණා. ඒ වුණාට award එක දින්නෙ
    The Country Girl කියන ෆිල්ම් එකේ රගපාපු ‎Grace Kelly ට. :rolleyes:

    A_Star_Is_Born_%281954_film_poster%29.jpg


    Grace Kelly රගපාපු ඒවයින් නම් මං නම් ආස Alfred Hitchcock, Rear window (1954) ෆිල්ම් එකේ කරපු රගපෑමට. :yes:

    tumblr_mkyjygWt4c1ry6iu9o1_500.gif



    Audrey Hepburn ගෙ The Roman holiday (1953) කියන ෆිල්ම් එකත් බලන්න. Audrey Hepburn ඒ අවුරුද්දෙ best actress oscar එක දින්නෙත් ඕකෙ රගපාපු චරිතෙට.

    roman1.jpg


    18a0fb09d9d018e0ec725c4b4092aaa3.jpg


    audrey-hepburn-hairstyles-roman-holiday.jpg


    WEd5YiB.gif
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    My fair lady මං කැමැති ම චිත්‍ර පටියක්. කීපාරක් බැලුවාද මතක නෑ. තාමත් ආසයි. Roman holiday ඒකත් ලස්සනයි. තව මම බැලුවා Sabrina. කතාව මරු. ඒ වගේම කොහොම අමතක කරන්නද war and peace. ඒ කාලේ නිළියන් අතර මම ආසම නිළිය. ඒ වගේම මතක හිටින නිළියක්. අනිත් කෙනා Elizabeth Taylor. මෙයා ගැන ඉතින් කියන්න ඕනේ නැහැ නේ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    "ඔහොම යද්දි ඔයත් ලෝකේ ගොඩක් මිනිස්සු ගහපු එකක හිමිකරුවෙක්" ලෙස ඉහත පාඨය වෙනස් විමේ සම්භාවිතාවක්ද ඇත
    මෙහෙමයි මචං! හොලිවුඩ් නිළියෝ එහෙම හැමෝම එක්ක යන විදිහේ ඊසි ගෑනු නෙවෙයිනේ. උන් ඔය බිලියනපතියෝ, නිෂ්පාදකයෝ, අධ්‍යක්ෂල, වෙන නළුවෝ, ක්‍රීඩකයෝ වගේ ප්‍රසිද්ධ චරිත එක්ක නම් ඉන්නවා ඇති.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Ov ov.. eke seen eka birthday gift ekak vidiyata deela thiyenne. Sira karala vage 😉😂
    නිළියො දෙන්නම කියලා තියෙන්නෙ body doubles ලා නැතුව තමන්ටම ඒ සීන් එක කරන්න ඕන කියලා. මාත් ෆිල්ම් එක බලලා නෑ, ඒ වුණාට අර සම්භාව්‍ය සීන් එක නම් බැලුවා නිකන් ඉන්න බැරි කමට. 🥲 😌
     
    • Haha
    Reactions: Cypress

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නිළියො දෙන්නම කියලා තියෙන්නෙ body doubles ලා නැතුව තමන්ටම ඒ සීන් එක කරන්න ඕන කියලා. මාත් ෆිල්ම් එක බලලා නෑ, ඒ වුණාට අර සම්භාව්‍ය සීන් එක නම් බැලුවා නිකන් ඉන්න බැරි කමට. 🥲 😌
    Body doublesla nan kohomath na eke bn.. a unata godak oya seen stimulated. Meka real vage 😂😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Body doublesla nan kohomath na eke bn.. a unata godak oya seen stimulated. Meka real vage 😂😂
    Body doubles ලා අරන් නෑ කියලා තමයි මං කිව්වෙ. :yes: මොකද්ද ඔය බර්ත් ඩේ ප්‍රසන්ට් කථාව?
     
    • Like
    Reactions: mirissanew