Microsoft eco-system එකේ ඉන්නේ, ඒ නිසා linux පාවිච්චි කරන්න බෑ main OS එක විදියට
pentesting වලට kali & parrot os use වෙනවා,
pentesting වලට kali & parrot os use වෙනවා,
අලුත් ලැප් නම් KDE plasma වලින් Manjaro, Fedora දෙක දාලා බැලුවද?Aluth laptop වලට linux වල drivers නෑ...heating issues,power management issues තියෙනවාතියෙනවා...desktop ඉතින් linux තමා
Fedora 36ඔයාලා පාවිච්චි කරන / පාවිච්චි කරලා තියෙන / recommend කරන / කැමතිම Linux distributions මොනවාද?
I3 , KDE Plasmaකැමතිම Desktop environments මොනවාද?
මගෙ training වැඩ වලට ඕන උනා. ආයනම් windows පාවිච්චි කරන්න හෙතුවක් නැ..කැමති වෙන්න හේතු, Linux පාවිච්චි කරන්න විශේෂ හේතු, අත්දැකීම් කියාගෙන යන්න.
දැනට use කරන්නෙ fedora උනාට ඊලගට Artix linux / Manjaro linux දෙකෙන්recommend නොකරන Distros, Desktop environments තියෙනවා නම් ඒ ගැනත් කියන්න
Bump..Linux ගැන උනන්දු, අලුතින් එකතුවෙන අයට වැදගත් වෙයි

https://labs.fedoraproject.org/en/jam/ubuntu ekata full switch une nathi ekama hethuwa audio wala awul. windows wala thiyena ASIO or WASAPI wage API na & player walath e wage configuration na, eka nisa sound quality awul external DAC use karana nisa. nathnam full time switch wenawa ubuntu.
thanks machan mama balannam.
Chinease jarawakohomada huawei la Harmoney OS eka Pc os ekak widihata haduwoth
mama chinese version convert karala product code eka Harmoney os use karala baluwa yakow butter wage smoothChinease jarawa