කැමතිම TV series එක මොකද්ද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කැමතිම TV series එක මොකද්ද?

ඔයගොල්ලෝ කැමතිම TV series එක මොකද්ද?


මම නම් මේ දක්වා බලපුවගෙන් තදින්ම හිතට වැදුනේ Breaking Bad :love:

Breaking Bad (IMDB 9.6 :cool:)

MV5BMTU2MTgzMzQxNV5BMl5BanBnXkFtZTcwODg4NTQ3OQ@@._V1_SX214_AL_.jpg

http://www.imdb.com/title/tt0903747/?ref_=nv_sr_1

download කර ගන්න තියන තැන් ටිකකුත් දාන්නම්...
හැබැයි හොයලා බලලා download කර ගන්න...

Season - 1
Season - 2
Season - 3
Season - 4
Season - 5


මොකද්ද ඔයගොල්ලෝ කැමතිම එක? නිකන් දාන්න බලන්න දැනගන්නත් එක්ක.... :yes: :yes: :yes:
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අම්ම නම් ආසම රොබින් හුඩ් ( පරණ එක)
    අනික x files මෙදෙකම පොඩි ලකේ අසාවෙන් බලුව්වේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අම්ම නම් ආසම රොබින් හුඩ් ( පරණ එක)
    අනික x files මෙදෙකම පොඩි ලකේ අසාවෙන් බලුව්වේ

    අම්ම නං ආස රොබින් හුඩ්? :eek:
    පොඩි ලකේ අසාවෙන් බලුව්වේ ??? :eek:

    මොනාද යකෝ මේ කියවන්නේ? :baffled:
    බොට තාම සනීප මදි වගේ! :no: :dull:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    you're goddamn right!

    breaking-bad-drinking-game-1024x640-375x234.png


    පට්ට නේද කතාව! සුපිරි!.. :yes:
    මම ලඟදි තමා බන් බැලුවේ 1-5.

    මන් TV series බලන්න පුරුදු වෙලා හිටියෙම නැහැ.. :yes:
    same here :yes:
    tv series balala thiyenawa habay iwara wenakan eka digata balala na ekakwath.
    kathawa supiri.
    meka baluwayen passe wena tv series balanna hithenne na dan :rofl:
    got balanna one
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් බලලා තියෙනවා.. ඒත් ගොඩක් ඒවා චාටර්.. හොඳ එව්වා ස්ටාර් මාක් දාලා ඇති..;)


    24*
    Almost Human*
    Arrow*
    Atlantes
    Band of Bothers*
    Black Sails
    Boys Before Flowers
    Falling Sky
    Hostages
    Human Planet*
    Legend of the Seeker*
    Merlin
    Pacific*
    Planet Earth*
    Prison Break*
    Sherlock*
    Sleepy Hollow*
    Spartacus*
    Supernatural*
    Terra Nova
    The 100*
    The Adventures of Sherlock Holmes*
    Under the Dome*
    Viking
    Walking Dead
    Following
    Frozen Planet *
    How I Met Your Mother
    Joey
    Last Ship*
    River