කැමතිම TV series එක මොකද්ද?

litho

Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    file_191197_0_Game_of_Thrones_Logo.jpg

    ekenma...meka nam pattai..
    machan,tama season 5 awe na neda...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පට්ට මේකත් IMDB එක 9.4 ද කොහෙද... :yes:
    මට තාම බලා ගන්න හම්බුනේ 1 එක විතරයි! :(


    ekenma...meka nam pattai..
    machan,tama season 5 awe na neda...

    :)
    got season 5 එන්නේ ලබන අවුරුද්දේ බන්
    මම බලපු අනික් සුපිරිම tv series දෙකක් තමයි මේ ...




    990313rivermonsterss6drl.jpg







    How-I-Met-Your-Mother-Banner.png


     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ගොඩක් බලල තියෙනව.මේ තමයි හොඳම 5 මටනම්
    1.Game of Thrones
    2.Breaking Bad
    3.Sherlock
    4.Da Vinci's Demons
    5.Prison Break
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ela ela... :yes: matath mulinma epa una ooka passe allala giye.. :yes: balannako kohomada kiyala.. :yes:

    dan dethun denek ma kiuwa GOT hondayi kiyala... :oo: mama nam balala naha. baluwoth hondai wage :)
    ehemada ela ehenan ikmanatama ithuru tikath balanna oone :)
    GOT hondai nemei LOWETH NAAAAA LOWI GAHETH NAAAAA......:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පට්ට මේකත් IMDB එක 9.4 ද කොහෙද... :yes:
    මට තාම බලා ගන්න හම්බුනේ 1 එක විතරයි! :(
    :oo:
    උබ කොහේද ඉන්නේ ,,,
    ලග පාතක හිටියා නම් ගෙනත් දෙන්න තිබුනා
    මගේ ලග season හතරම තියනවා
    හැබැයි එක episode එකක් 1.5gb වෙනවා full hd ,,dts 5.1
    ඔක්කෝම 50gb විතර වෙනවා ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :oo:
    උබ කොහේද ඉන්නේ ,,,
    ලග පාතක හිටියා නම් ගෙනත් දෙන්න තිබුනා
    මගේ ලග season හතරම තියනවා
    හැබැයි එක episode එකක් 1.5gb වෙනවා full hd ,,dts 5.1
    ඔක්කෝම 50gb විතර වෙනවා ...

    Thanks මචන්...
    මගේ කෙල්ලගේ යාලුවෙක් ගෙන් මම ඕවා ඉල්ලා ගන්නේ...
    season 2-4 දැන් portable hard disk එකකට අර ගත්තා
    ඒක කෙල්ල ගාව! පස්සේ ඉල්ලා ගන්න ඕනේ :yes:
    මට ඕවා අහු වුනාම එක දිගට බලන්න හිතෙනවා බන් :dull:
    වැඩ පාලු වෙන නිසා ඉල්ලා ගත්තේ නැත්තේ... අනිවා බලන්න ඕනේ අපහු මුල ඉඳලම :yes:
    සුපිරි කතාවක් තමා.. ඒ නිසාමයි එකදිගටම බැලෙන්නේ! :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ehemada ela ehenan ikmanatama ithuru tikath balanna oone :)
    GOT hondai nemei LOWETH NAAAAA LOWI GAHETH NAAAAA......:P

    රෙද්ද Game of Thrones ද බන් GOT කියන්නේ මන් හිතුවා වෙන කෙහෙල්මලක් කියලා! :dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කට්ටිය බලලා තියනවද Mind Your Language ?? :D

    මම බලපු පට්ටම comedy එකක්...
    සැහෙන්න පරණ එකක් ... :yes:
    First episode date: December 30, 1977
    Final episode date: April 12, 1986

    මේ තියෙන්නේ එකේ පලවෙනි කතාව අනිවා බලලා නැති අය බලන්න... :D

    8.6 : IMDb
    7.5 : TV.com



    මේකේ 1-2ක් බැලුවොත් ඔක්කොම බලන්න හිතෙයි.. :D :D

    මේකේ ලංකාවේ කෙනෙකුත් රඟපානවා.. ඒ තමා Albert Moses. පන්ජාබ් වලින් ආපු කෙනාට ඉන්නේ මෙයා!

    Albert Moses: Actor

    splash.jpg


    Albert Moses is a British-based actor born near Kandy, Sri Lanka. He had begun to act by the 1960s in India where he appeared in several films, then produced and directed his first. Wikipedia

    Born: December 19, 1937 (age 76), Sri Lanka


    මේකේ රඟපාපු අයගෙන් 6ක් විතර මේ වෙනකොට නැති වෙලා :(... ඉන්න අයත් හොඳටම වයසයි.
     
    Last edited:
    • Like
    Reactions: hiphoprock