ado ow ban.math mage jiwitha kaletama iwara wenakan baluwe thama breaking bad witharai.okata tikak hari lagin yanne GOT.BB thamai supirima tv series ekasame here
tv series balala thiyenawa habay iwara wenakan eka digata balala na ekakwath.
kathawa supiri.
meka baluwayen passe wena tv series balanna hithenne na dan
got balanna one
මොකක්ද මේකේ ඔච්චරම හිතට වදින්න තියෙන්නේ??



අම්ම නං ආස රොබින් හුඩ්?
පොඩි ලකේ අසාවෙන් බලුව්වේ ???
මොනාද යකෝ මේ කියවන්නේ?
බොට තාම සනීප මදි වගේ!![]()




5 enakan uda balagena innawa ithn 
ගොඩක් බලලා තියෙනවා.. ඒත් ගොඩක් ඒවා චාටර්.. හොඳ එව්වා ස්ටාර් මාක් දාලා ඇති..
24*
Almost Human*
Arrow*
Atlantes
Band of Bothers*
Black Sails
Boys Before Flowers
Falling Sky
Hostages
Human Planet*
Legend of the Seeker*
Merlin
Pacific*
Planet Earth*
Prison Break*
Sherlock*
Sleepy Hollow*
Spartacus*
Supernatural*
Terra Nova
The 100*
The Adventures of Sherlock Holmes*
Under the Dome*
Viking
Walking Dead
Following
Frozen Planet *
How I Met Your Mother
Joey
Last Ship*
River
අනිත් ඒවා බලන්න බැරි වුනා! 
මම නං බැලුවේ ඔය රතු කරපු ටික විතරයි 

Terra Nova බැලුවා season 1 එක බන්... හොඳ කතාවක්..අනිත් ඒවා බලන්න බැරි වුනා!
උඹ සැහෙන්න බලනවා නේ!මම නං බැලුවේ ඔය රතු කරපු ටික විතරයි
Sherlock* මේක මන් ගාව තියනවා බන්. බැලුවේ නෑ තාම. කෙහොමද හොඳයි ද?![]()



1) GOT![]()
2) Sherlock
kattiya hondai kiyapu nisa Breaking Bad balanna patan gaththa. Season 2 eke thawa episode dekak balanna thiyenawa. Danata nan mata hithenne meka highly overrated kiyala. Balamu issarahata mage adahasa wenas weida danne naa![]()
matath mulinma epa una ooka passe allala giye..
balannako kohomada kiyala.. 
mama nam balala naha. baluwoth hondai wage 
4-5 hoyanwa.. :/
