කැමතිම Web Browser එක මොකක් ද?

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    I love Firefox but seems like its market share is declining :(
    Same here, Use Firefox since 2006 :giggle:
    I think still its one of the best browser, It does not have a marketing companion like Google and Android influence Chrome. IE comes with Windows, similar for Opera.
    In early days there was another optimized light Firefox version came with Linux OSs called Iceweasel which was super fast.
     
    • Like
    Reactions: Schrodinger Cat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Brave and chrome breave eken sallith hamba wenawane


    Mechara mokatada online business da
    ------ Post added on Oct 28, 2021 at 3:13 AM

    සමහර ක්ලයන්ට්ස්ලටගෙ වැඩවලට එයාලටම බ්‍රව්සර් එකක් වෙන් කරලා තියෙන්නෙ බං. ඒක ඕපන් කරපුවාම ඒ වැඩේට අදාල ටැබ්ස් ටික ඔක්කොම ඕපන් වෙන්න සෙට් කරලා තියෙන්නෙ. ඒතකොට ගොඩල් වෙලාව ඉතිරි කරගන්න පුලුවන්. :cool:

    සමහර බ්‍රව්සර්ස් නම් ආසාවට තමයි. මට පොඩි බ්‍රව්සර් පිස්සුවක් තියෙනවා. :lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    2006 සිට Firefox. සමහර අවස්ථවාල විතරක් edge පාවිච්චි කරනව ගෙදර ලැප් එකේ. ඔෆිස් එකේ සමහර වෙලාවට edge පාවිච්චි කරනව.