කැමතිම_රාජපක්ෂ_කවුද?

කැමතිම රාජපක්ෂ ක

  • මහින්ද

    Votes: 26 9.4%
  • ශිරන්ති

    Votes: 11 4.0%
  • චමල්

    Votes: 4 1.4%
  • ගෝඨාභය

    Votes: 71 25.6%
  • බැසිල්

    Votes: 2 0.7%
  • නාමල්

    Votes: 3 1.1%
  • යෝෂිත

    Votes: 0 0.0%
  • රෝහිත

    Votes: 4 1.4%
  • ශෂින්ද්‍ර

    Votes: 0 0.0%
  • ඔය කාටවත් කැමති නෑ

    Votes: 156 56.3%

  • Total voters
    277
  • Poll closed .
Oct 30, 2014
306
9
0
කැමතිම_රාජපක්ෂ_කවුද?

ඔයාලා වර්තමාන රාජපක්ෂ පවුලෙන් කැමතිම රාජපක්ෂ කවුද?

1. මහින්ද රාජපක්ෂ
2. ශිරන්ති රාජපක්ෂ
3. චමල් රාජපක්ෂ
4. ගෝඨාභය රාජපක්ෂ
5. බැසිල් රාජපක්ෂ
6. නාමල් රාජපක්ෂ
7. යෝෂිත රාජපක්ෂ
8. රෝහිත රාජපක්ෂ
9. ශෂින්ද්‍ර රාජපක්ෂ
10. ඔය කාටවත් කැමති නෑ


කැමති වෙන්න විශේෂ හේතුවක් තියනවනම් ඒකත් දාලා යන්න
 
Last edited:

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව ඉන්නව බන් හෙන සෙට් එකක්
    - ඩඩ්ලි රාජපක්ෂ
    - චන්ද්‍රා රාජපක්ෂ
    - ජයන්ති රාජපක්ෂ
    - ප්‍රීති රාජපක්ෂ
    - චාන්දනී රාජපක්ෂ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැමෝටම අකැමති....

    එත් මහින්ද අනිත් ජරාපක්ෂ ලට වඩා හොදයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    934844_824924887567338_5392878956148272771_n.jpg
     
    Oct 30, 2014
    306
    9
    0
    :D


    තව ඉන්නව බන් හෙන සෙට් එකක්
    - ඩඩ්ලි රාජපක්ෂ
    - චන්ද්‍රා රාජපක්ෂ
    - ජයන්ති රාජපක්ෂ
    - ප්‍රීති රාජපක්ෂ
    - චාන්දනී රාජපක්ෂ

    සමහර අයනම් මං අහලත් නෑ බන්. උඹට කෙටි විස්තරයක් කරන්න පුලුවන්නම් හොඳයි ඔය ගැන(වෙන වැඩක නැත්තන් :D) අනික poll එකේ 10 ට වැඩිය දාන්න පුලුවන්ද බන්?


    Anjula Rajapaksha
    උඹ කියන්නේ අර නිලියද? මේකේ දාන්න පුළුවන් De Rajapaksa Family එකේ අය විතරයි :rofl:

    විශ්‍රාමික ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ


    හැමෝටම අකැමති....

    එත් මහින්ද අනිත් ජරාපක්ෂ ලට වඩා හොදයි

    විශ්‍රාමික ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ :love: :love: :love:

    කට්ටියටම තැන්ක්ස් වොට් කලාට :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විශ්‍රාමික ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ :love: :love: :love:

    විශ්‍රාමික කියලා ෂුවර්ද? අපෙ සීයා කියපු විදියට නම් මෙයා සේවයේ ඉද්දිම 89 කලබල කාලෙ බයේ රටින් පැන්නලු. :dull:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගෝඨාභය හොඳයි,මනුස්සයා කොන්දක් තියන මනුස්සයෙක්...බොරුවට සාටක එල්ලගන දඟලන්නෙත් නැති මනුස්සයා,ශෝ එකක් නැ....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පැටියා;17371447 said:
    විශ්‍රාමික කියලා ෂුවර්ද? අපෙ සීයා කියපු විදියට නම් මෙයා සේවයේ ඉද්දිම 89 කලබල කාලෙ බයේ රටින් පැන්නලු. :dull:

    සියා කියලා තියෙන්නෙ බොරු නෙමෙයි පැටියෝ :D...එත් දැන් විශ්‍රාමිකයි
    ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    සියා කියලා තියෙන්නෙ බොරු නෙමෙයි පැටියෝ :D...එත් දැන් විශ්‍රාමිකයි
    ..

    හමුදා සේවයෙන් පැනලා ගියපු අයට විශ්‍රාමික කියන්නෙ නෑනෙ. ඒ අයට ගෙවීමක් කරලා වගේ විශ්‍රාම යන ක්‍රියාපටිපාටියක් තියනව නේද? එහෙම එකකින්ද මෙයා විශ්‍රාම ගිහිං තියෙන්නෙ? මොකද 89 රටින් පැන්නට පස්සෙ මෙයා ආයෙත් ලංකාවට ආවෙ 2005 හරි 2006 හරි :dull:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ai bn ubala gotata asa ochara. miniha awith dinath dan thiyenawata wada antha wenawa kiyan eka therenna da bn..
     
    Oct 30, 2014
    306
    9
    0
    ගෝඨාභය හොඳයි,මනුස්සයා කොන්දක් තියන මනුස්සයෙක්...බොරුවට සාටක එල්ලගන දඟලන්නෙත් නැති මනුස්සයා,ශෝ එකක් නැ....
    හ්ම් යුද්දෙත් ඉවර කරන්න ලොකු උදව්වක් දුන්න මහින්දයට. හ්ම් හැබැයි ඉතින් සුදු චරිතයක් කියන්නනම් අමාරුයි.

    පැටියා;17371479 said:
    ඔය ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙ දුව :love:
    පව් බන් ඉතින් හදවතින් බුර බුරා නැගෙන පිය සෙනෙහසනේ එතුමිය වචන බවට පත්කලේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17371499 said:
    හමුදා සේවයෙන් පැනලා ගියපු අයට විශ්‍රාමික කියන්නෙ නෑනෙ. ඒ අයට ගෙවීමක් කරලා වගේ විශ්‍රාම යන ක්‍රියාපටිපාටියක් තියනව නේද? එහෙම එකකින්ද මෙයා විශ්‍රාම ගිහිං තියෙන්නෙ? මොකද 89 රටින් පැන්නට පස්සෙ මෙයා ආයෙත් ලංකාවට ආවෙ 2005 හරි 2006 හරි :dull:

    :D:D:rofl:

    පැනලා ගිහින් නැහැ බන්. මොකද්ද පරිගණක කොස් එකක් කරන්න ගිහින් තියෙන්නේ නිල වශයෙන්. හැබැයි ග්‍රීන් කාඩ් සින් එකක් තියනවා.