පාකින් වලනම් පට්ටා තියෙන්නේ ආර්පිකො, (මීගමු, වත්තල වගෙ ), කීල්ස් ශේප් ප්රයිස් අර මම කිව්ව එවා.. ලාෆ් නම් ගිහින් නැ.. කාර්ගිල්ස්නම් දැන් චාටර්.. හෙතු ගොඩයි.. දැන් ඒක මැනින් මාකට් එක වගේ. කිසි පිලිවෙලක් නැ. බඩු හැමතැනම, සේවක ඇටිටියුඩ් එක සතොසේ උන්ගේ ගානට වැටිලා. ඒක අස්සේ බැන්කුවක් අටොගන්න ගිහින්, දැන් පොලිම, සෙනග සූ ගාලා සුපර් සෙන්ටර් ඇතුලේ.. කිසිම මානසික ප්රබොදයක් සැනසිල්ලක් නැ.. කාගිල්ස් දැන් චා..