කැමතිම_සුපර්_මාකට්_එක

කැමතිම සුපර් මාක

  • ආපිකෝ

    Votes: 14 48.3%
  • කීල්ස්

    Votes: 8 27.6%
  • කාගිල්ස් ෆුඩ්සිටි

    Votes: 7 24.1%
  • ලාෆ්

    Votes: 0 0.0%

  • Total voters
    29

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    කැමතිම_සුපර්_මාකට්_එක

    යන්න කැමතිම සුපර් මාකට් එක මොකද්ද?

    එකට හේතුවත් ලියන්න.

    උදා:

    1. Special offers.
    2. Service.
    3. Comfort within shopping area.
    4. Parking.
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම නම් කීලස්.. එකක් නෙක්සස් පොයින්ට්ස්. අනික, එලවලු කොලිටි හොදයි. මාලු ගනන් අඩුයි.. මලු,මස් එහෙම අයිස් නැතුව ගන්න පුලුවන්. කොල්ලා කපලම දෙන නිසා වාසියි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Arpico kind of expensive yet u get convince.other thing is keells and cargills skip some brans to promote their own brands Ex ICE CREAm, these days u have offers. other thing is all discount offers are system entered at Arpico automatically gets in barcode scan but in cargills not always check your bills to see if they have entered discounts correctly when you buy from Cargills . parking wise both keells and arpico gives better facilities. Keells would have been better than Arpico if they did not try to promote their own branded products hampering options of customers
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hema ekakatama gihin thiyanawaa... mechchara kal jarawak ahu nowuna ekama shop1 Arpico witarayi.. eka nisa eka recomnd krnwa
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Keels...
    පිළීවෙළයි.. ගාණත් ෂේප්.. ලංකාවෙ තියෙන හැම එකකම තියෙන ෆෝමැට් එක එකමයි. ඉතින් මොනව හරි බඩුවක් හොයන්න ගියාම ලේසියි.....වැඩ කරන උන්ගේ සේවාවත් හොදයි..

    දෙවෙනියට ලාෆ්.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පාකින් වලනම් පට්ටා තියෙන්නේ ආර්පිකො, (මීගමු, වත්තල වගෙ ), කීල්ස් ශේප් ප්‍රයිස් අර මම කිව්ව එවා.. ලාෆ් නම් ගිහින් නැ.. කාර්ගිල්ස්නම් දැන් චාටර්.. හෙතු ගොඩයි.. දැන් ඒක මැනින් මාකට් එක වගේ. කිසි පිලිවෙලක් නැ. බඩු හැමතැනම, සේවක ඇටිටියුඩ් එක සතොසේ උන්ගේ ගානට වැටිලා. ඒක අස්සේ බැන්කුවක් අටොගන්න ගිහින්, දැන් පොලිම, සෙනග සූ ගාලා සුපර් සෙන්ටර් ඇතුලේ.. කිසිම මානසික ප්‍රබොදයක් සැනසිල්ලක් නැ.. කාගිල්ස් දැන් චා..