කැමතියි කියලත් මග අරිනවා...
මචන්ලා මට මාර වැඩේ උනේ..මම කෙල්ලෝ ගැන මහ ලොකු ත්රේඩ් දැම්මට වැඩිය ගනන් ගන්න එපා කියලා...දැන් මට කෙල වෙලාවගේ...
මේකයි කතාව..
මම ෆේස් බුක් එකෙන් කෙල්ලෙක් එක්ක චැට් කර කර දවස් දෙක තුනක් හිටියා..ඊට පස්සේ ෆෝන් නම්බර් එකත් ඉල්ල ගත්තා..කතාත් කරා....දවසක් අපි දෙන්න මීට් වෙන්නත් ගියා....ඊට පස්සේ ඒකි මට මැසේජ් එකක් දාල ඇහුවා අපි දෙන්නා අතරේ මොකක්ද මේ තියනා සම්භන්ධය කියලා...මම කිව්ව ඔයා කැමති එකක් හිතා ගන්න කියල..ඒකි කිව්වා එහෙම බෑ මට කියන්න කියලා...මම කිව්ව ඔයා මගේ ගර්ල් ෆ්රෙන්ඩ් වෙන්න කැමතිද කියලා..එයා කැමතියි කිව්වා...මට ආදරේ කිව්වා...
ඔහොම කියලා අපි නෝර්මල් එකේ දවස් 2ක් විතර එස්ම්ස් කෝල් කර කර හිටියා...
දවසක් මම කොල් කලාම ෆෝන් එක වැඩ කලේ නෑ පැය 5ක් විතර...ඊට පස්සේ දවසෙ මම කෝල් කලාම වැඩ කලා..මම ඇහුවා ඇයි ඔෆ් උනේ කියලා...එයා කියනවා බැටරි බැහැලලු...ආයිත් අපි පැය 2ක් විතර කතා කරනකොට ආයිත් වැඩ කරන්නේ නෑ...දවසක් විතර වැඩකලේ නෑ...මම ආයිත් ගත්තා ටික දවසකින්...එතකොට වැඩකලා...ඒත් මම කොච්චර ගත්තත් අන්ස්වර් කරන්නේ නෑ....
මම දැන් මොකද මේකට කරන්නේ....දැන් අයිත් ඔෆ් කරලා...කෙලින් උත්තරයක් දෙන්න බැරි හින්දද එහෙම කරන්නේ..අකමැත්යි කිව්ව නම් මට කමක් නෑ එත් මෙහෙම කරහම එපා වෙනවා නෙද?