කැමති නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    366
    215
    43
    ඔහොම ටයිටල් එකක් තියන පෝස්ට් එකක් අවුරුද්දකට කලින් වයිරල් වුනා මතකද? ඊශ්‍රායල්කාරයො නිකන් ගෝඩ් ලෙවල් එකට දාලා ලියලා තිබ්බෙ.කොහොමහරි ලංකාවෙ එවුන් හෑලි ලිව්වා කියන්නෙ හූනියමක් කරා වගේ තමයි
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඉරාන්වල නායකයො සෙට් එකටම 2000km දුර ඉදන් ඒම් කරලම ගහනව කියන්නෙ ගෝඩ් ලෙවල් තමයි
    එම නෙලල තියෙද්දි ඊශ්‍රායල් බිල්ඩිම් තුන හතරක් සමතලා කරල වැඩක් නෑ.
    ඒම් කරල ගහල ඊශ්‍රායල් ලොක්කෙක් දෙන්නෙක්ට ගැහුවොත් ඉරාන් උන් වැඩ්ඩො. අඩුමගානෙ උන්ගෙ එයාපෝට් ටිකටවත් ඒම් කරල ගහපන්කෝ.
    කුමේනිට රෙද්දෙ රෙවිල ඇත්තෙ දැන්. නාකිය බයට මැරිලද දන්නෙත් නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    මතකයි, ලෝකෙ තැන තැන විසිරිලා ඉඳලා එක තැනකට ඇවිත් ලෝකෙම හොල්ලන මොකක්ද මන්දා එකක් ලියල තිබ්බෙ.
    බොරු කියන්න ඕනෙ නෑ ඔක්කොම විශ්වාස කරා. 🙂
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    කැමති නෑ. උබට ඔනේ නම් වෙයන්. ලෝක ලෝක ගානේ හොදට කාලා කාලා වැලේ වැල් නැතුව ආව අඩුකුලේ උන්ට ඉඩම් කෑල්ලක් හම්බුනාම රගන විදියට උන් රගන්නේ 🥴
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    කැමති නෑ. උබට ඔනේ නම් වෙයන්. ලෝක ලෝක ගානේ හොදට කාලා කාලා වැලේ වැල් නැතුව ආව අඩුකුලේ උන්ට ඉඩම් කෑල්ලක් හම්බුනාම රගන විදියට උන් රගන්නේ 🥴
    සිරාවට, ඊලම හැදුවා නම් උන් හැසිරෙන විදිහට මුන් හැසිරෙන්නේ :lol:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    සිරාවට, ඊලම හැදුවා නම් උන් හැසිරෙන විදිහට මුන් හැසිරෙන්නේ :lol:
    ඊලාම් කාරයොත් එහෙමනේ. සටන් විරාම තියෙද්දී කෙලලා අරිනවා. පස්සේ කන්න පටන් ගද්දී ජිනීවා දුවනවා. :ROFLMAO: මුනුත් එහෙමයි. අර පාඩුවේ ඉන්න එකාට කෙලියා. දැන් හතර වටෙන් හූතිලයි ඉරානෙනුයි කෙලිද්දී ඇමරිකාව ලගට දුවන් යනවා 🥴
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    ඔහොම ටයිටල් එකක් තියන පෝස්ට් එකක් අවුරුද්දකට කලින් වයිරල් වුනා මතකද? ඊශ්‍රායල්කාරයො නිකන් ගෝඩ් ලෙවල් එකට දාලා ලියලා තිබ්බෙ.කොහොමහරි ලංකාවෙ එවුන් හෑලි ලිව්වා කියන්නෙ හූනියමක් කරා වගේ තමයි

    ✨ Jews Are Divine, Arguably ✨

    Though It's only about 0.2% of the world’s population, Jews have received over 22% of all Nobel Prizes. 💫
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,641
    113
    ඔහොම ටයිටල් එකක් තියන පෝස්ට් එකක් අවුරුද්දකට කලින් වයිරල් වුනා මතකද? ඊශ්‍රායල්කාරයො නිකන් ගෝඩ් ලෙවල් එකට දාලා ලියලා තිබ්බෙ.කොහොමහරි ලංකාවෙ එවුන් හෑලි ලිව්වා කියන්නෙ හූනියමක් කරා වගේ තමයි
    ඉරානෙ ගහන්නෙ වලංකඩේට පැන්න ගොනා වගේ. ඊශ්‍රායල් ගහන්නෙ ටැක්ටිකල් ගේමක්

    මර්මස්ථාන නොවන ගොඩනැගිලි වලට , ගොවිපලවල් වලට ගහලා රටවල් වට්ටන්න බෑ. එක්කො මර්මස්ථාන වලට ගහන්න ඔ්න. නැත්තං ලීඩර්ෂිප් එකට ගහන්න ඔ්න.
    ඉරාන් වල උඩම ලෙවල් එකේ මිලිටරි චීෆ්ලගෙන් ඉතිරිවෙලා ඉන්නෙ තුන්දෙනයි.
    ටොප් සයන්ටිස්ට්ලා සෙට් එකම ඉවරයි. පොලිස්පතිටත් ෂොට් එක දුන්නා කියලා දැක්කා. කන්ෆර්ම් නැහැ. අල් කුමේනිත් මැරිලා කියලා ආරංචියක් යනවා. තාම කන්ෆර්ම් නැහැ. ඔහොම උනාම රටේ සම්පූර්ණ පාලනය අවුල් වියවුල් වෙලා යනවා. ලීඩර්ෂිප් එකක් නැති ආමි එකකට කොච්චර ආයුධ තිබ්බත් දිනන්න බැහැ. අනික ග්‍රවුන්ඩ් ඉන්වේෂන් එකක් කරන්නෙ නැහැ කොහොමටත්. ඉරානෙ කියන්නෙ ග්‍රවුන්ඩ් ඉන්වේෂන් එකකින් කවදාවත් අල්ලන්න පුලුවන් රටක් නෙමෙයි. ඉරාන ඉරාක යුද්දෙ වෙලාවෙ ඇමරිකාව ඇතුලු බටහිර සහය දුන්නෙ ඉරාකෙට. ඒත් ඉරානෙ පරාද කරන්නබැරිව ගියා.

    ඔහොම සැබොටාජ් ගේම් ගහලා US/Israel හිතවත් කණ්ඩායමකට බලය දෙන්නයි හදන්නෙ. නැතිව මහාපරිමාණ යුද්දයක් නෙමෙයි
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,883
    17,940
    113
    ඔය මේකෙ ඉන්න පල්ලි කාක්කො plan කරල දාන ඒව

    ඕකුන්ගේ ජාතියම දිය යටින් ගින්දර

    නම් ගම් සිංහල උන්ගෙ වගේ නිසා කතා කරන්නෙ සිංහල නිසා උන්ට අපේ ගොඩේ ඉඳන් අපිට ගේම දෙන්න ලේසි

    ඕකුන්ගේ ඊළඟ plan එක තමයි jewish උන් ලව්ව ලංකාව අල්ලගන්න එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ඉරාන්වල නායකයො සෙට් එකටම 2000km දුර ඉදන් ඒම් කරලම ගහනව කියන්නෙ ගෝඩ් ලෙවල් තමයි
    එම නෙලල තියෙද්දි ඊශ්‍රායල් බිල්ඩිම් තුන හතරක් සමතලා කරල වැඩක් නෑ.
    ඒම් කරල ගහල ඊශ්‍රායල් ලොක්කෙක් දෙන්නෙක්ට ගැහුවොත් ඉරාන් උන් වැඩ්ඩො. අඩුමගානෙ උන්ගෙ එයාපෝට් ටිකටවත් ඒම් කරල ගහපන්කෝ.
    කුමේනිට රෙද්දෙ රෙවිල ඇත්තෙ දැන්. නාකිය බයට මැරිලද දන්නෙත් නෑ.
    අම්ම මතක් කරලා අතේ පාරක් ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා මෙතන නිකන් පච කෙලින්නෙ නැතුව. 🤭 🤭
     
    • Haha
    Reactions: baba-chuti

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,282
    3,869
    113
    යුදෙව්වො කියන්නෙ දැන් හොදට හිටියට අවුරුදු දාස් ගානක් පට්ට දුක් විදපු ජාතියක්
    උන්ගෙ බයිබලෙත් තියෙන්නෙ උන් එක එක අදිරාජයය වලට දුක් විදපු ඉතිහාසය ගැන. යුදෙව්වන්ගෙ Prophet වරු කියල උන් බිහිවන්නෙම උන් ඒ විදපු දුක සාදාරණිකරනය කරන්න
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,883
    17,940
    113
    යුදෙව්වො කියන්නෙ දැන් හොදට හිටියට අවුරුදු දාස් ගානක් පට්ට දුක් විදපු ජාතියක්
    උන්ගෙ බයිබලෙත් තියෙන්නෙ උන් එක එක අදිරාජයය වලට දුක් විදපු ඉතිහාසය ගැන. යුදෙව්වන්ගෙ Prophet වරු කියල උන් බිහිවන්නෙම උන් ඒ විදපු දුක සාදාරණිකරනය කරන්න
    පොඩ්ඩක් ඉන්න දුක් විඳීමේ අලුත් round එක පටන් ගත්ත විතරයි
     
    • Haha
    Reactions: dinuksha_asela

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,004
    113
    උන්ගෙත් කොන කපන්න තියෙනවා කියලා උඹල දන්නෙ නැද්ද? ඌරා කන්නත් බෑ

    ඊට හොඳයි මුස්ලිම් වෙයල්ලා
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    උන්ගෙත් කොන කපන්න තියෙනවා කියලා උඹල දන්නෙ නැද්ද? ඌරා කන්නත් බෑ

    ඊට හොඳයි මුස්ලිම් වෙයල්ලා
    Sirawata.. kosher karala kamath kanne meke inna athi panditha huththala hithan inne Jews la tharan thawath un naa kiyala.. depita kattu wesige puthala..