කැමති නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,226
    12,245
    113
    Ohio, USA
    6rj2rXk.png
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඇයි මහා බලගතු අයර්න් ඩෝම් එකේ carima තාක්ෂණේ ගැන හෑලි.
    දැන් පජාත වෙලා තැන තැන අඬ අඬ යනව.

    iron dome එකට බැලස්ටික් මිස්යිල්ස් නැවත්තන්න බැ ඉරානේ ගහන්නේ බැලස්ටික් මිස්යිල වලින්.iron dome කියන්නේ ෂොට් රේන්ජ් Mach 1 එකට වඩා අඩු ස්පීඩ් එකෙන් එන මිස්යිල නවත්තන සිස්ටම් එකක්.
     
    • Haha
    Reactions: redux

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    iron dome එකට බැලස්ටික් මිස්යිල්ස් නැවත්තන්න බැ ඉරානේ ගහන්නේ බැලස්ටික් මිස්යිල වලින්.iron dome කියන්නේ ෂොට් රේන්ජ් Mach 1 එකට වඩා අඩු ස්පීඩ් එකෙන් එන මිස්යිල නවත්තන සිස්ටම් එකක්.
    Exactly. That's the point.

    Arrow is also a failure, BTW.
     
    • Like
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,957
    113
    iron dome එකට බැලස්ටික් මිස්යිල්ස් නැවත්තන්න බැ ඉරානේ ගහන්නේ බැලස්ටික් මිස්යිල වලින්.iron dome කියන්නේ ෂොට් රේන්ජ් Mach 1 එකට වඩා අඩු ස්පීඩ් එකෙන් එන මිස්යිල නවත්තන සිස්ටම් එකක්.
    අපි දන්නව ගොන් පකෝ. අපි ඔය හැම එකටම iron dome කියන්නෙ උඹල වගේ ඊශ්‍රායල් පුක ශෝදකයන්ව අවුස්සන්න
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,823
    113
    Kandy
    මතකයි, ලෝකෙ තැන තැන විසිරිලා ඉඳලා එක තැනකට ඇවිත් ලෝකෙම හොල්ලන මොකක්ද මන්දා එකක් ලියල තිබ්බෙ.
    බොරු කියන්න ඕනෙ නෑ ඔක්කොම විශ්වාස කරා. 🙂
    අසිරිමත් ඉස්‍රායලය zues kiyala kenek liyala tibbe.apith ee kale tanikara tambi wirodi nisa uda pana pana israyel support kala kalayak profile pic ekatath israyel fag dagena hitiya.ee unata dan atta terenawa muk kochchara sattu jatiyakda kiyala.mama turkish tambi ekka ehema online forum wala banagena tye israyel flag dagena innwa kiyala.හිට්ලර් munwa maruwe mun loketama sapayak wena nisa
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Iron Dome යනු ඉස්‍රායලය විසින් සංවර්ධනය කළ short-range interceptor system එකක්. එය විශේෂයෙන්ම Hamas සහ Hezbollah වැනි කණ්ඩායම්වලින් එල්ල වන Grad, Qassam වැනි රොකට් වලට එරෙහිව නිර්මාණය කළේය. ඒවා සාමාන්‍යයෙන් Mach 1 (අවකාශයේ ශබ්ද වේගය) ට වඩා අඩු වේගයකින්, සහ 70km ට අඩු දුරකින් එනවා.

    Ballistic missiles නම් වෙනස්ම සත්ත්වයෙකු වගේ — ඒවා:

    • Mach 5 ට වඩා ඉක්මනින් යනවා (hypersonic range),
    • ඉහළ උසකට යනවා (exo-atmospheric flight),
    • සහ පසුව steep angle එකකින් පහළට වැටෙනවා.

    ඒ නිසාම, Iron Dome එකට ballistic missiles නවත්තන්න බරපතල සීමා තියෙනවා. ඒකට ඉස්‍රායලය භාවිතා කරනවා:

    • Arrow 2 සහ Arrow 3 systems — long-range ballistic missile interceptors,
    • David’s Sling — medium-range threats වලට,
    • සහ නවීන Iron Beam laser system එකත් development state එකේ තියෙනවා.

    2025 ජූනි 13 දින ඉරානයෙන් එල්ල වූ ballistic missile ප්‍රහාරවලින් කිහිපයක් Iron Dome system එකට වරදවා ගිහින් Tel Aviv නගරයට වැදී තිබුණා. එය Iron Dome එකේ සීමාවන් පැහැදිලිව පෙන්වන අවස්ථාවක් වුණා.

    ඊශ්‍රායලයේ multi-layered missile defense system එකේ ඉහළම තට්ටුව — Arrow 3 — කොහොමද ballistic missiles වලට එරෙහිව ක්‍රියා කරනවද කියලා. මේක නම් Iron Dome එක වගේම නෙවෙයි — මේක literally space එකේදී ප්‍රහාර නවත්තන system එකක්!

    🛡️ Arrow 3 – Hypersonic Exoatmospheric Interceptor

    • උපරිම වේගය: Mach 9+ (hypersonic)
    • උස: 100km ට වඩා ඉහළ — එනම් space එකේ interception
    • පිහිටුවීම: 2017 සිට operational
    • සංවර්ධනය: Israel Aerospace Industries + Boeing (US)
    • Range: ~2,400km

    Arrow 3 එකේ interceptor එකේ warhead එකක් නෑ — ඒ වෙනුවට “hit-to-kill” kinetic energy strike එකක්. ඒ කියන්නේ, incoming ballistic missile එකට space එකේදී ගැටෙලා ඒක literally crush කරනවා.

    🚀 Exoatmospheric Interception කියන්නේ මොකද්ද?

    Ballistic missile එකක් Mach 5+ වේගයකින් space එකට යනවා. Arrow 3 එක ඒ missile එකේ mid-course phase එකේදී — එනම් missile එක පහලට වැටෙන්න කලින් — space එකේදී intercept කරනවා. මේකෙන්:

    • Nuclear/chemical warhead එකක් ground level එකේදී විනාශ වීම වැළැක්වෙනවා.
    • Shockwave සහ fallout අවම වෙනවා.

    🧱 ඊශ්‍රායලයේ Missile Defense Layers

    1. Iron Dome – Short-range rockets (≤70km)
    2. David’s Sling – Medium-range missiles (100–200km)
    3. Arrow 2 – High-altitude, in-atmosphere ballistic threats
    4. Arrow 3 – Long-range, exoatmospheric ballistic missiles
    5. THAAD (US support) – Terminal phase interception
    6. Iron Beam (Laser) – Directed-energy system (under testing)

    📽️ 2025 ජූනි 13 – Real Combat Use

    ඉරානයේ Operation True Promise 3 යටතේ එල්ල වූ ~150 ballistic missiles වලින් කිහිපයක් Arrow 3 intercept කළා space එකේදීම. ඒකේ video footage එකක් පවා capture වුණා — missile එකක් literally vacuum එකේදී fireball එකක් වෙලා විනාශ වෙන හැටි!

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඉරාන්වල නායකයො සෙට් එකටම 2000km දුර ඉදන් ඒම් කරලම ගහනව කියන්නෙ ගෝඩ් ලෙවල් තමයි
    එම නෙලල තියෙද්දි ඊශ්‍රායල් බිල්ඩිම් තුන හතරක් සමතලා කරල වැඩක් නෑ.
    ඒම් කරල ගහල ඊශ්‍රායල් ලොක්කෙක් දෙන්නෙක්ට ගැහුවොත් ඉරාන් උන් වැඩ්ඩො. අඩුමගානෙ උන්ගෙ එයාපෝට් ටිකටවත් ඒම් කරල ගහපන්කෝ.
    කුමේනිට රෙද්දෙ රෙවිල ඇත්තෙ දැන්. නාකිය බයට මැරිලද දන්නෙත් නෑ.
    උම්බ දැක්කෙ නැද්ද ඉරාන් නයකයො බයෙ බන්කර් වල හැන්ගිලා නෙමෙ එලිපිය හිටිය නිසා marune කියලා? ඉශ්‍රායෙල් නායකයො බන්කර් අස්සෙ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,590
    10,786
    113
    Nugegoda, Sri Lanka
    අසිරිමත් ඉස්‍රායලය zues kiyala kenek liyala tibbe.apith ee kale tanikara tambi wirodi nisa uda pana pana israyel support kala kalayak profile pic ekatath israyel fag dagena hitiya.ee unata dan atta terenawa muk kochchara sattu jatiyakda kiyala.mama turkish tambi ekka ehema online forum wala banagena tye israyel flag dagena innwa kiyala.හිට්ලර් munwa maruwe mun loketama sapayak wena nisa
    Mama US innakota Jew ekek wada kara mage team eke. un tharan heen nool karayo loweth dakala naa.. thambi thawa hondai.. mun hena psycho dial balagena yanakota.. eka deyak un tharan Business danna un naa loweth patta meter.. habai un Brown skin un padekatawath ganang ganne naa.. ape un puka dena level dakkama pukenut hinaa yanawa. :lol:
     
    • Like
    Reactions: Chickenkottu

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    උම්බ දැක්කෙ නැද්ද ඉරාන් නයකයො බයෙ බන්කර් වල හැන්ගිලා නෙමෙ එලිපිය හිටිය නිසා marune කියලා? ඉශ්‍රායෙල් නායකයො බන්කර් අස්සෙ
    නායකයො ඉන්නෙ ඩීටෙල් ඇනලයිස් කරල වෝ එක ප්ලෑන් කරන්න. අන දෙන්න.
    නැතිව එලියට බැහැල ගන්ලෝඩ් කරන්න නෙවෙයි.
    උබ හිතන්නෙ ඊශායල් නායකයො බංකරේ අස්සට වෙලා අතේ ගගහ ඉද්දි එහෙෆයිටර් ජෙට්වල උන් හිතුමනාපෙට ගිහින් ගහල ආව කියලද.
    උබ කැරිම මෝඩයෙක් නිරංග
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    නායකයො ඉන්නෙ ඩීටෙල් ඇනලයිස් කරල වෝ එක ප්ලෑන් කරන්න. අන දෙන්න.
    නැතිව එලියට බැහැල ගන්ලෝඩ් කරන්න නෙවෙයි.
    උබ හිතන්නෙ ඊශායල් නායකයො බංකරේ අස්සට වෙලා අතේ ගගහ ඉද්දි එහෙෆයිටර් ජෙට්වල උන් හිතුමනාපෙට ගිහින් ගහල ආව කියලද.
    උබ කැරිම මෝඩයෙක් නිරංග
    අන්න හරි, ඔක කියනකම් තමයි හිටියෙ, හැබැයි එ කාලෙ කිව්වුවෙ ලන්කාවෙ රණවිරුවො තමයි ඉස්සරහට යන්නෙ නායකයො ac කාමර වල ඉන්නවා කියලා දිවවල් උල්ලුක්කු කරන් කිව්වුවෙ?
     
    • Like
    Reactions: Chickenkottu

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    අසිරිමත් ඉස්‍රායලය zues kiyala kenek liyala tibbe.apith ee kale tanikara tambi wirodi nisa uda pana pana israyel support kala kalayak profile pic ekatath israyel fag dagena hitiya.ee unata dan atta terenawa muk kochchara sattu jatiyakda kiyala.mama turkish tambi ekka ehema online forum wala banagena tye israyel flag dagena innwa kiyala.හිට්ලර් munwa maruwe mun loketama sapayak wena nisa
    හිට්ලර් munwa maruwe mun loketama sapayak wena nisa - me vage argue giyawelawe mama oya seen eka kiyapu welwae meke hitapu ewun banagena awa mata. hitler untold stories book kiyewwa num jew kiyanne mona vage gobba jathiyak da kiyala terei.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Exactly. That's the point.

    Arrow is also a failure, BTW.

    ඉස්රයල් එවුන් ගොඩක් ම ශේප් වෙන්නේ උන්ගේ thaad system එකෙනුයි patriot batteries වලිනුයි ඒවා උන්ගේ මිලිටිරි එකේ important installation ටික රකින්න දාලා තියෙන්නේ එකයි ඉරානෙට උන්ගේ මිලිටිරි එකේ target වලට ගහන්න අමාරු david sling එකනම් ශේප් අරෝව් එක අවුල් උනාට.

    නායකයො ඉන්නෙ ඩීටෙල් ඇනලයිස් කරල වෝ එක ප්ලෑන් කරන්න. අන දෙන්න.
    නැතිව එලියට බැහැල ගන්ලෝඩ් කරන්න නෙවෙයි.
    උබ හිතන්නෙ ඊශායල් නායකයො බංකරේ අස්සට වෙලා අතේ ගගහ ඉද්දි එහෙෆයිටර් ජෙට්වල උන් හිතුමනාපෙට ගිහින් ගහල ආව කියලද.
    උබ කැරිම මෝඩයෙක් නිරංග

    අඩෝ ඔය ඉන්නේ නිරංගයාද බන් මු කැරීම මානසික ලෙඩෙක් නේ බලන් ගියාම.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,957
    113
    අසිරිමත් ඉස්‍රායලය zues kiyala kenek liyala tibbe.apith ee kale tanikara tambi wirodi nisa uda pana pana israyel support kala kalayak profile pic ekatath israyel fag dagena hitiya.ee unata dan atta terenawa muk kochchara sattu jatiyakda kiyala.mama turkish tambi ekka ehema online forum wala banagena tye israyel flag dagena innwa kiyala.හිට්ලර් munwa maruwe mun loketama sapayak wena nisa

    නෑ නෑ ඊශ්රායාලේ මෙච්චර දුක් විඳින්නේ අපිව මුස්ලිම් ත්‍රස්තවාදෙන් බේරගන්න :(

    ඒකනේ සිරියාවේ isis එකේ ජෝලානිට කොයි වෙලාවෙත් බෝම්බ ගහන්නෙ
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    අන්න හරි, ඔක කියනකම් තමයි හිටියෙ, හැබැයි එ කාලෙ කිව්වුවෙ ලන්කාවෙ රණවිරුවො තමයි ඉස්සරහට යන්නෙ නායකයො ac කාමර වල ඉන්නවා කියලා දිවවල් උල්ලුක්කු කරන් කිව්වුවෙ?
    මං කිව්වෙ නෑ
    සරත්ෆොන්සේක මොලකාරයෙක්
    ඒත් රාජපක්ෂල කියන්නෙ කැරි මෝඩයො. ඌ ප්ලෑන් කරන හුත්තක් නෑ. පොන්සේකම කීව ආරක්ෂක කවුන්සිලයෙදි කියන දේවල් මයින මීඩියාවලට කියනව ඊටපස්සෙ ප්රභා ඒව පත්තරෙන් දැනගන්නව ඒ හින්ද මයිනට වැඩි විස්තර කීවෙ නෑ කියල
     
    • Like
    Reactions: AKI-SL